ඔන්න පත්තුවේගෙන එන්නේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    බොහෝ දුරට වාහන ගෙන්නන එක සිද්ධ වේවි.

    බය වෙන්න එපා විදේශ සංචිත වලට බලපෑමක් නැතුව ගේන්න පුළුවන් ක්‍රම කීපයක් විස්තර කෙරෙනවා වීඩියෝ එකේ

    ගෙන්වීමෙන් හා දැනට වරායේ තියෙන 300ක් විතර වාහන නිදහස් කිරීමෙන් ලොකු බදු ආදායමක් රජයට එන එක කියනවා

    තව පිටරටවල් වල තියෙන මෙරට අයගේ ඩොලර් මෙරට ඩොලර් හිගය පියවන්න ගෙන්නගන්න ක්‍රමයකුත් කියනවා (වාහන එක්ක)

    ප්‍රිමියෝ ලක්ෂ 200 ඒවා දවස් කීපයක් ඇතුලත 150 ආපු එකත් වාහන සෙල් අතර හුවමාරු වෙන එකත් ඉක්මන් එකේ හා fb එකේ බොරු ඇඩ් වලින් මිලවල් උස්සන හැටිත් කියනවා

    තියෙන වාහනේ හුවමාරු කරන්නේ නැතිනම් මේ වෙලාවේ අලුතින් වාහන ගන්න එපා කියලත් කියනවා

    ඩොලර් එක 300 යනවා කියන එක, වාහන ගෙන්නනකොට ලොකු මිල වැඩිවීම් වෙනවා කියන කතා බොරුයි කියලයි මෙයා කියන්නේ

    ගණන් වැඩිවුන පිරමිඩේ කඩන් වැටෙන එකත් හියනවා
     
    Last edited:

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    වාහන ආනයනය කරන්න කොහෙද ඩොලර් තියෙන්නේ? අත්‍යවශ්‍ය ඉන්ධන, බෙහෙත් ගන්නෙත් අමාරුවෙන් නේද?

    අනික් වැදගත්ම දේ තමයි වාසනා සේල් එකේ සම්පත් මෙරෙංචිගේ කියන දේවල් නං මට සත පහකට විශ්වාශ නැති එක. මෙයාට දැන් තියෙන ගැටලුව තමයි මෙයාගෙන් පරිබාහිරව ලංකාව ඇතුලේ වාහන වෙළදාම සිදුවීම. ඒ නිසයි මේ එක එක තර්ක ගෙනල්ලා විවිද දේ කියන්නේ. මේ වෙලාවේ වාහන ගන්න එපා කියන්නේ.

    කොහොම උනත් මෙයා පව්. දෙරණෙන් ලොකු බැකප් එකක් දුන්නට වැඩක් නැහැ. මෙයා දැන් ඩේත්මෑන් කෙනෙක් මට පේන විදියට.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වාහන ආනයනය කරන්න කොහෙද ඩොලර් තියෙන්නේ? අත්‍යවශ්‍ය ඉන්ධන, බෙහෙත් ගන්නෙත් අමාරුවෙන් නේද?

    2019 වාහන ආනයනයට (පෞද්ගලික) ඩොලර් මිලියන 731 ගිහිං. තෙල් වලට ඩොලර් මිලියන 2600 ගානක්. වාහන ආනයනයට සමාන මුදලක් බෙහෙත් , මැෂින් වර්ග වගේ දේවල් වලටත් ගිහිං

    වාහන ආනයනය නැවැත්තුවා කියල ලොකු බලපෑමක් ඇති උනේ නැත්තේ ඒකයි (ඩොලර් එක තවත් වැඩි උනා)

    ඒ නිසා ආණ්ඩුව ඩොලර් සංචිත වැඩි කරගන්න ක්‍රියාමාර්ග වලට යන්න ඕන
     
    • Like
    Reactions: jay-shan

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    gennana seen ekakda tynne???
    ඔව් යකෝ ඔව්
    බොට කිව්වේ මම කලින්ම

    2019 වාහන ආනයනයට (පෞද්ගලික) ඩොලර් මිලියන 731 ගිහිං. තෙල් වලට ඩොලර් මිලියන 2600 ගානක්. වාහන ආනයනයට සමාන මුදලක් බෙහෙත් , මැෂින් වර්ග වගේ දේවල් වලටත් ගිහිං

    වාහන ආනයනය නැවැත්තුවා කියල ලොකු බලපෑමක් ඇති උනේ නැත්තේ ඒකයි (ඩොලර් එක තවත් වැඩි උනා)

    ඒ නිසා ආණ්ඩුව ඩොලර් සංචිත වැඩි කරගන්න ක්‍රියාමාර්ග වලට යන්න ඕන
    නවත්තපු හින්ද තමා මෙහෙමවත් තියෙන්නේ
    රෙද්දක් කියනවා
    ලොකු වෙනසක් නැත්තේ වැක්සින් ටෙස්ට් කිට් ගෙනාපු නිසා
    ------ Post added on Sep 6, 2021 at 6:59 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    බොහෝ දුරට වාහන ගෙන්නන එක සිද්ධ වේවි.

    බය වෙන්න එපා විදේශ සංචිත වලට බලපෑමක් නැතුව ගේන්න පුළුවන් ක්‍රම කීපයක් විස්තර කෙරෙනවා වීඩියෝ එකේ

    ගෙන්වීමෙන් හා දැනට වරායේ තියෙන 300ක් විතර වාහන නිදහස් කිරීමෙන් ලොකු බදු ආදායමක් රජයට එන එක කියනවා

    තව පිටරටවල් වල තියෙන මෙරට අයගේ ඩොලර් මෙරට ඩොලර් හිගය පියවන්න ගෙන්නගන්න ක්‍රමයකුත් කියනවා (වාහන එක්ක)

    ප්‍රිමියෝ ලක්ෂ 200 ඒවා දවස් කීපයක් ඇතුලත 150 ආපු එකත් වාහන සෙල් අතර හුවමාරු වෙන එකත් ඉක්මන් එකේ හා fb එකේ බොරු ඇඩ් වලින් මිලවල් උස්සන හැටිත් කියනවා

    තියෙන වාහනේ හුවමාරු කරන්නේ නැතිනම් මේ වෙලාවේ අලුතින් වාහන ගන්න එපා කියලත් කියනවා

    ඩොලර් එක 300 යනවා කියන එක, වාහන ගෙන්නනකොට ලොකු මිල වැඩිවීම් වෙනවා කියන කතා බොරුයි කියලයි මෙයා කියන්නේ

    ගණන් වැඩිවුන පිරමිඩේ කඩන් වැටෙන එකත් හියනවා

    ඕවා කිව්වට උඩින්ම ඉන්න මෝඩයෝ ඕවා කරන්නෙ නෑ
     
    • Like
    Reactions: ML1987 and Fallujah

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් යකෝ ඔව්
    බොට කිව්වේ මම කලින්ම

    නවත්තපු හින්ද තමා මෙහෙමවත් තියෙන්නේ
    රෙද්දක් කියනවා
    ලොකු වෙනසක් නැත්තේ වැක්සින් ටෙස්ට් කිට් ගෙනාපු නිසා
    ------ Post added on Sep 6, 2021 at 6:59 PM

    වාහනවලට වඩා ඩොලර් ගිහිං තෙල් වලට
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොහොම හරි ඉලෙක්ට්‍රික් වාහන වලට යාගන්න ඕනා. .
    එහෙම ගියොත් අපේ රටේ වාහන මේ ගානයි අනිත් රටවල මේ ගානයි කියලා අඩන්න ඕනේ නෑ. .
    ගෙවන ගානට වටිනම වාහනයක් ගත්තැකි. .
    තෙල් වලට යන සල්ලි ටිකත් ඉතුරු කරගත්ත්කි. .
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහොම හරි ඉලෙක්ට්‍රික් වාහන වලට යාගන්න ඕනා. .
    එහෙම ගියොත් අපේ රටේ වාහන මේ ගානයි අනිත් රටවල මේ ගානයි කියලා අඩන්න ඕනේ නෑ. .
    ගෙවන ගානට වටිනම වාහනයක් ගත්තැකි. .
    තෙල් වලට යන සල්ලි ටිකත් ඉතුරු කරගත්ත්කි. .
    ආණ්ඩුව බදු අඩුවෙන් ගහල වෙන රටවල් වල ගානටම වගේ දෙයිද :unsure:
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    වහනයක් ගන්න ඉන්න කෙනෙක් බලාපොරොත්තු වෙන News එකක් තමයි මේක.

    ලංකාවට මේ වෙලාවේ වාහන ගෙන්න පුලුවන්ද පොඩ්ඩක් විවුර්තව හිතල බලන්න.

    ඔබටම උතරයක් එයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    වාහන ආනයනය කරන්න කොහෙද ඩොලර් තියෙන්නේ? අත්‍යවශ්‍ය ඉන්ධන, බෙහෙත් ගන්නෙත් අමාරුවෙන් නේද?

    අනික් වැදගත්ම දේ තමයි වාසනා සේල් එකේ සම්පත් මෙරෙංචිගේ කියන දේවල් නං මට සත පහකට විශ්වාශ නැති එක. මෙයාට දැන් තියෙන ගැටලුව තමයි මෙයාගෙන් පරිබාහිරව ලංකාව ඇතුලේ වාහන වෙළදාම සිදුවීම. ඒ නිසයි මේ එක එක තර්ක ගෙනල්ලා විවිද දේ කියන්නේ. මේ වෙලාවේ වාහන ගන්න එපා කියන්නේ.

    කොහොම උනත් මෙයා පව්. දෙරණෙන් ලොකු බැකප් එකක් දුන්නට වැඩක් නැහැ. මෙයා දැන් ඩේත්මෑන් කෙනෙක් මට පේන විදියට.

    GMOA මතක් උනා...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආණ්ඩුව බදු අඩුවෙන් ගහල වෙන රටවල් වල ගානටම වගේ දෙයිද :unsure:

    පුලුවන් කිසි අව්ලක් නෑ. . ඉලෙක්ට්‍රික් ටැක්ස් එක 5%ත් තිබුනා. .
    තෙල් වලට යන වියදම ඉතුරුයි ඉලෙක්ට්‍රික් වාහන ආවම. .

    මමනම් කියන්නේ ආන්ඩුවට ඕන සල්ලි ආදායම් බදු වලින් ගන්න ඕනා. .
    කෝටිපතියෝ ඉන්නවා රුපියලක් බදු ගෙවන්නේ නැති. .
    වක්‍ර බදු නැතිම කරලා රිජු බදු ගේන තරමට රටකට හොදයි. .
    ඔය දියුනුයි කියන හැම රටකම තියෙන්නේ රිජු බදු. .
    කන කෑමේ ඉදන් වාහන වෙනකන් ටැක්ස් ගහන්නේ නෑ ඒ රටවල. .

    රටකට ආදායම් ලබන්න පුලුවන් විදි ඕන තරන් තියෙනවා. .
    සිOගප්පුරුවක් කරන්න නම් ඕනේ භාණ්ඩ හුවමාරු මද්යස්තානයක් කරන්න නම් ඕනේ වක්‍ර බදු නැති කරන්නම වෙනවා. .
     
    • Like
    Reactions: kinkon