සුපිරිඇයි ක්‍රිස්තියානි එවුන් හොල්මන්ද
කොයි කවුරුත් එහෙම තමා
තව ටික කාලෙකින් ඕක බටහිර විද්යාව තහවුරු කරනවා
අන්න එදාට කට්ටියට තේරෙයි
Reddit එක පැත්තේ ගියේ නැද්ද
සුපිරිඇයි ක්‍රිස්තියානි එවුන් හොල්මන්ද
කොයි කවුරුත් එහෙම තමා
තව ටික කාලෙකින් ඕක බටහිර විද්යාව තහවුරු කරනවා
අන්න එදාට කට්ටියට තේරෙයි
ඕක සරලනේ බන්නිවන් දකිනතුරු අවසානයක් නෑ කියල බුද්ධාගමේ කියන්නෙ.
ක්‍රිස්තියානි, මුස්ලිම් අය මැරුනම සදාකල් සුවර්ගයෙ..
100% නිවරදිද කියන්ඩ බෑ ඔය කිසිම දෙයක්.
හැමදාම යනවාසුපිරි
Reddit එක පැත්තේ ගියේ නැද්ද
ඔය කතාව ඇත්ත මාත් පිලිගන්නව..බුද්ධාගම අනිත් ආගම් වලට වඩා ඉස්සරහින් ඉන්නව ඒක ඇත්ත..කල්ප ගානක සංසාරයක ඉස්සරහට යන විදිය, දිව්‍ය ලෝක, බ්‍රග්ම ලෝක, නිරය වගේ තැන් අපිට පේන්නෙ නැති නිසයි 100% නිවරදි බව කියන්ඩ බෑ කිව්වෙ.ඕක සරලනේ බන්
ඇයි එක එක්කෙනා එක එක විදිහ
සුදු කලු ලස්සන කැත අංගසම්පුර්ණ අංගවිකල පොසාත් දුප්පත්
එක සැරෙන් ඔක්කොම ඉවර නම් ඇයි සමහරු දුක් විදින්නේ සමහරු සැප විදින්නේ
අංගවිකල මිනිස්සු ඉන්නවා ජිවිට කාලෙම ඇදෙ හෙල්ලෙන්න බැරුව ඉදල මැරිලා යනවා
ඔව්ව ඔක්කොම රෑන්ඩ්ම් වෙලා එක පාරෙන් ඉවර වෙනවා ද
එතකොට සාදාරන නැනේ
අපි එහෙනම් ඇයි ඉපදෙන්න මේ කාලේ වෙනකන් හිටියේ
1900 ගණන් වල ඉපදිලා මැරෙන්න තිබ්බනේ 1800 ගණන් වල
එහෙම එක පාරෙන් ඔක්කොම ඉවර නම් අපි මෙච්චර කල් මොකද කලේ
එක එක අය එක එක විදියට ඉපදෙන්නේ කර්මයක් කියලා හරියටම කියන්නේ කොහොමද. ?ඕක සරලනේ බන්
ඇයි එක එක්කෙනා එක එක විදිහ
සුදු කලු ලස්සන කැත අංගසම්පුර්ණ අංගවිකල පොසාත් දුප්පත්
එක සැරෙන් ඔක්කොම ඉවර නම් ඇයි සමහරු දුක් විදින්නේ සමහරු සැප විදින්නේ
අංගවිකල මිනිස්සු ඉන්නවා ජිවිට කාලෙම ඇදෙ හෙල්ලෙන්න බැරුව ඉදල මැරිලා යනවා
ඔව්ව ඔක්කොම රෑන්ඩ්ම් වෙලා එක පාරෙන් ඉවර වෙනවා ද
එතකොට සාදාරන නැනේ
අපි එහෙනම් ඇයි ඉපදෙන්න මේ කාලේ වෙනකන් හිටියේ
1900 ගණන් වල ඉපදිලා මැරෙන්න තිබ්බනේ 1800 ගණන් වල
එහෙම එක පාරෙන් ඔක්කොම ඉවර නම් අපි මෙච්චර කල් මොකද කලේ
එක එක අය එක එක විදියට ඉපදෙන්නේ කර්මයක් කියලා හරියටම කියන්නේ කොහොමද. ?
ගස් ... හටගන්නවා, වර්ධනය වෙනවා . කාලයක් තියනවා . වෙනස් වෙනස්ව , මැරෙනවා, පොලවට දිරල
යනවා . වර්ධනය වෙන්න නිකන් කද වෙනුවට සජීවී දෙයක් තියන්න ඕන.
සමාහාර ගස් හොදට හැදෙනවා, සමහර ගස් පොඩි කළෙම ලෙඩ හැදිලා, තැලිලා මැරිලා යනවා.
ඉතින් මේ වගේ සජීවී දෙයක් එක එක විදියට හැසිරෙන්නෙත් කර්මය නිසාද ?
එහෙමමයි කියන්න බෑ . තම තමන්ගේ ආගම වල දර්ශනවල තියන දේ විශ්වාස කරන එක තමයි කරන්නේ.
පුනර්භවය වගේ දෙයක් ඔප්පු කරන්න එහෙම ලේසියෙන් බැහැ මචන්. බුදු හාමුදුරුවෝ මුලින්ම ධර්මය දේශනා කරන්න මන්දෝත්සාහී වුනා කියනවනේ. ඊට පස්සේ ලෝකේ දිහා බලද්දී දැක්ක මේ ලෝකේ පින් පව් මෙලොව පරලොව විශ්වාස කරන සහ බුද්ධිමත් මිනිස්සු ඉන්නවා කියල. ඉතින් ඔය මුලින් කියපු ටික මුලින්ම විශ්වාස කරන්න වෙනවා. ඒක ඔප්පු කරලා පෙන්නන්න බැහැ. එක එක ඤාණ ලබා ගත්තමනේ ඕක හරියට බලන්න පුළුවන් කියන්නේ.ඕක සරලනේ බන්
ඇයි එක එක්කෙනා එක එක විදිහ
සුදු කලු ලස්සන කැත අංගසම්පුර්ණ අංගවිකල පොසාත් දුප්පත්
එක සැරෙන් ඔක්කොම ඉවර නම් ඇයි සමහරු දුක් විදින්නේ සමහරු සැප විදින්නේ
අංගවිකල මිනිස්සු ඉන්නවා ජිවිට කාලෙම ඇදෙ හෙල්ලෙන්න බැරුව ඉදල මැරිලා යනවා
ඔව්ව ඔක්කොම රෑන්ඩ්ම් වෙලා එක පාරෙන් ඉවර වෙනවා ද
එතකොට සාදාරන නැනේ
අපි එහෙනම් ඇයි ඉපදෙන්න මේ කාලේ වෙනකන් හිටියේ
1900 ගණන් වල ඉපදිලා මැරෙන්න තිබ්බනේ 1800 ගණන් වල
එහෙම එක පාරෙන් ඔක්කොම ඉවර නම් අපි මෙච්චර කල් මොකද කලේ
හැමදාම යනවා
අනුන්ගේ ගු හාරන්න පුරුදු වුනේ පොඩි කාලෙමද ?
------ Post added on Sep 6, 2021 at 8:58 PM
ඔව්ව ඔක්කොම රෑන්ඩ්ම් වෙලා එක පාරෙන් ඉවර වෙනවා ද
එතකොට සාදාරන නැනේ
Aneth theory walata compare karama karma theory eka logical kiyala mama hithanne.
ඇයි බං උඹ වගේ කියල හිතන්නේ අනෙත් එවුනුත්?
ලෝකේ කරන්න තියෙන ඔක්කොම පැත්තකින් තියල ගෑනියෙක් උස්සන් ඇවිල්ල ළමයෙකුත් හදල ගල උඩ රීපු පුසා වගේ මේකට ඇවිල්ල දවස් කුලියට පොස්ට් ගහන එවුන් නෙවෙයි හැමෝම...
උඹේ තොප්පිය හැමෝටම දාන්න බැහැ. පොඩ්ඩක් ලොජිකලි හිතපන්. එක එක මිනිස්සුන්ගේ කථාවල් වෙනස්...
------ Post added on Sep 6, 2021 at 11:57 PM
ඒක හරි. ඒක බොරු කිව්වේ නෑ මචන්.Aneth theory walata compare karama karma theory eka logical kiyala mama hithanne.
රිදිලා.ළමය චව් උනොත් උඹ බාරගන්නවද ? දැන්ම සියදිවි නසාගන්නවද ?
![]()