TNHM

Well-known member
  • Jan 3, 2017
    5,340
    15,539
    113
    ඇයි ක්‍රිස්තියානි එවුන් හොල්මන්ද
    කොයි කවුරුත් එහෙම තමා
    තව ටික කාලෙකින් ඕක බටහිර විද්යාව තහවුරු කරනවා
    අන්න එදාට කට්ටියට තේරෙයි
    සුපිරි :love:
    Reddit එක පැත්තේ ගියේ නැද්ද
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත
    ඇතොත් නැතැයි පව්කළහුට වෙයි විපත
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    නිවන් දකිනතුරු අවසානයක් නෑ කියල බුද්ධාගමේ කියන්නෙ.
    ක්‍රිස්තියානි, මුස්ලිම් අය මැරුනම සදාකල් සුවර්ගයෙ..
    100% නිවරදිද කියන්ඩ බෑ ඔය කිසිම දෙයක්.
    ඕක සරලනේ බන්
    ඇයි එක එක්කෙනා එක එක විදිහ
    සුදු කලු ලස්සන කැත අංගසම්පුර්ණ අංගවිකල පොසාත් දුප්පත්
    එක සැරෙන් ඔක්කොම ඉවර නම් ඇයි සමහරු දුක් විදින්නේ සමහරු සැප විදින්නේ
    අංගවිකල මිනිස්සු ඉන්නවා ජිවිට කාලෙම ඇදෙ හෙල්ලෙන්න බැරුව ඉදල මැරිලා යනවා
    ඔව්ව ඔක්කොම රෑන්ඩ්ම් වෙලා එක පාරෙන් ඉවර වෙනවා ද
    එතකොට සාදාරන නැනේ

    අපි එහෙනම් ඇයි ඉපදෙන්න මේ කාලේ වෙනකන් හිටියේ
    1900 ගණන් වල ඉපදිලා මැරෙන්න තිබ්බනේ 1800 ගණන් වල
    එහෙම එක පාරෙන් ඔක්කොම ඉවර නම් අපි මෙච්චර කල් මොකද කලේ

    සුපිරි :love:
    Reddit එක පැත්තේ ගියේ නැද්ද
    හැමදාම යනවා
    අනුන්ගේ ගු හාරන්න පුරුදු වුනේ පොඩි කාලෙමද ?
    ------ Post added on Sep 6, 2021 at 8:58 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,860
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක සරලනේ බන්
    ඇයි එක එක්කෙනා එක එක විදිහ
    සුදු කලු ලස්සන කැත අංගසම්පුර්ණ අංගවිකල පොසාත් දුප්පත්
    එක සැරෙන් ඔක්කොම ඉවර නම් ඇයි සමහරු දුක් විදින්නේ සමහරු සැප විදින්නේ
    අංගවිකල මිනිස්සු ඉන්නවා ජිවිට කාලෙම ඇදෙ හෙල්ලෙන්න බැරුව ඉදල මැරිලා යනවා
    ඔව්ව ඔක්කොම රෑන්ඩ්ම් වෙලා එක පාරෙන් ඉවර වෙනවා ද
    එතකොට සාදාරන නැනේ

    අපි එහෙනම් ඇයි ඉපදෙන්න මේ කාලේ වෙනකන් හිටියේ
    1900 ගණන් වල ඉපදිලා මැරෙන්න තිබ්බනේ 1800 ගණන් වල
    එහෙම එක පාරෙන් ඔක්කොම ඉවර නම් අපි මෙච්චර කල් මොකද කලේ

    ඔය කතාව ඇත්ත මාත් පිලිගන්නව..බුද්ධාගම අනිත් ආගම් වලට වඩා ඉස්සරහින් ඉන්නව ඒක ඇත්ත..කල්ප ගානක සංසාරයක ඉස්සරහට යන විදිය, දිව්‍ය ලෝක, බ්‍රග්ම ලෝක, නිරය වගේ තැන් අපිට පේන්නෙ නැති නිසයි 100% නිවරදි බව කියන්ඩ බෑ කිව්වෙ.
     
    • Like
    Reactions: TNHM and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,882
    165,662
    113
    එකමත් එක රටක
    ඕක සරලනේ බන්
    ඇයි එක එක්කෙනා එක එක විදිහ
    සුදු කලු ලස්සන කැත අංගසම්පුර්ණ අංගවිකල පොසාත් දුප්පත්
    එක සැරෙන් ඔක්කොම ඉවර නම් ඇයි සමහරු දුක් විදින්නේ සමහරු සැප විදින්නේ
    අංගවිකල මිනිස්සු ඉන්නවා ජිවිට කාලෙම ඇදෙ හෙල්ලෙන්න බැරුව ඉදල මැරිලා යනවා
    ඔව්ව ඔක්කොම රෑන්ඩ්ම් වෙලා එක පාරෙන් ඉවර වෙනවා ද
    එතකොට සාදාරන නැනේ

    අපි එහෙනම් ඇයි ඉපදෙන්න මේ කාලේ වෙනකන් හිටියේ
    1900 ගණන් වල ඉපදිලා මැරෙන්න තිබ්බනේ 1800 ගණන් වල
    එහෙම එක පාරෙන් ඔක්කොම ඉවර නම් අපි මෙච්චර කල් මොකද කලේ
    එක එක අය එක එක විදියට ඉපදෙන්නේ කර්මයක් කියලා හරියටම කියන්නේ කොහොමද. ?

    ගස් ... හටගන්නවා, වර්ධනය වෙනවා . කාලයක් තියනවා . වෙනස් වෙනස්ව , මැරෙනවා, පොලවට දිරල
    යනවා . වර්ධනය වෙන්න නිකන් කද වෙනුවට සජීවී දෙයක් තියන්න ඕන.
    සමාහාර ගස් හොදට හැදෙනවා, සමහර ගස් පොඩි කළෙම ලෙඩ හැදිලා, තැලිලා මැරිලා යනවා.

    ඉතින් මේ වගේ සජීවී දෙයක් එක එක විදියට හැසිරෙන්නෙත් කර්මය නිසාද ?

    එහෙමමයි කියන්න බෑ . තම තමන්ගේ ආගම වල දර්ශනවල තියන දේ විශ්වාස කරන එක තමයි කරන්නේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220

    Aneth theory walata compare karama karma theory eka logical kiyala mama hithanne.

    අඩෝ නෝ 🤭 . මොකද wife pregnant හින්ද සසර කලකිරුනද ?

    https://elakiri.com/threads/උඹලගේ-ගෑණි-👯‍♀️.2007245/

    ඇයි බං උඹ වගේ කියල හිතන්නේ අනෙත් එවුනුත්? 😂
    ලෝකේ කරන්න තියෙන ඔක්කොම පැත්තකින් තියල ගෑනියෙක් උස්සන් ඇවිල්ල ළමයෙකුත් හදල ගල උඩ රීපු පුසා වගේ මේකට ඇවිල්ල දවස් කුලියට පොස්ට් ගහන එවුන් නෙවෙයි හැමෝම... 😂
    උඹේ තොප්පිය හැමෝටම දාන්න බැහැ. පොඩ්ඩක් ලොජිකලි හිතපන්. එක එක මිනිස්සුන්ගේ කථාවල් වෙනස්...
    ------ Post added on Sep 6, 2021 at 11:57 PM
     
    • Like
    Reactions: TNHM

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,369
    2,940
    113
    මාතර
    ඕක සරලනේ බන්
    ඇයි එක එක්කෙනා එක එක විදිහ
    සුදු කලු ලස්සන කැත අංගසම්පුර්ණ අංගවිකල පොසාත් දුප්පත්
    එක සැරෙන් ඔක්කොම ඉවර නම් ඇයි සමහරු දුක් විදින්නේ සමහරු සැප විදින්නේ
    අංගවිකල මිනිස්සු ඉන්නවා ජිවිට කාලෙම ඇදෙ හෙල්ලෙන්න බැරුව ඉදල මැරිලා යනවා
    ඔව්ව ඔක්කොම රෑන්ඩ්ම් වෙලා එක පාරෙන් ඉවර වෙනවා ද
    එතකොට සාදාරන නැනේ

    අපි එහෙනම් ඇයි ඉපදෙන්න මේ කාලේ වෙනකන් හිටියේ
    1900 ගණන් වල ඉපදිලා මැරෙන්න තිබ්බනේ 1800 ගණන් වල
    එහෙම එක පාරෙන් ඔක්කොම ඉවර නම් අපි මෙච්චර කල් මොකද කලේ

    හැමදාම යනවා
    අනුන්ගේ ගු හාරන්න පුරුදු වුනේ පොඩි කාලෙමද ?
    ------ Post added on Sep 6, 2021 at 8:58 PM
    පුනර්භවය වගේ දෙයක් ඔප්පු කරන්න එහෙම ලේසියෙන් බැහැ මචන්. බුදු හාමුදුරුවෝ මුලින්ම ධර්මය දේශනා කරන්න මන්දෝත්සාහී වුනා කියනවනේ. ඊට පස්සේ ලෝකේ දිහා බලද්දී දැක්ක මේ ලෝකේ පින් පව් මෙලොව පරලොව විශ්වාස කරන සහ බුද්ධිමත් මිනිස්සු ඉන්නවා කියල. ඉතින් ඔය මුලින් කියපු ටික මුලින්ම විශ්වාස කරන්න වෙනවා. ඒක ඔප්පු කරලා පෙන්නන්න බැහැ. එක එක ඤාණ ලබා ගත්තමනේ ඕක හරියට බලන්න පුළුවන් කියන්නේ.

    ඔව්ව ඔක්කොම රෑන්ඩ්ම් වෙලා එක පාරෙන් ඉවර වෙනවා ද
    එතකොට සාදාරන නැනේ

    ඔව් ඕන කෙනෙකුට මෙහෙම තර්ක කරන්න පුළුවන්. එකේ වැරද්දක් නැහැ. සාධාරණ වෙන්න ඕන කියල හිතන එකත් හිතෙන් හදාගත්තු දෙයක්නේ.

    මම නම් මැරුණට පස්සේ වෙන දේ ගැන ලොකුවට worry වෙන්නේ නැහැ. පුළුවන් දෙයක් ජීවත් වෙලා ඉද්දිම experience කරගන්න බලනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Aneth theory walata compare karama karma theory eka logical kiyala mama hithanne.

    ඇයි බං උඹ වගේ කියල හිතන්නේ අනෙත් එවුනුත්? 😂
    ලෝකේ කරන්න තියෙන ඔක්කොම පැත්තකින් තියල ගෑනියෙක් උස්සන් ඇවිල්ල ළමයෙකුත් හදල ගල උඩ රීපු පුසා වගේ මේකට ඇවිල්ල දවස් කුලියට පොස්ට් ගහන එවුන් නෙවෙයි හැමෝම... 😂
    උඹේ තොප්පිය හැමෝටම දාන්න බැහැ. පොඩ්ඩක් ලොජිකලි හිතපන්. එක එක මිනිස්සුන්ගේ කථාවල් වෙනස්...
    ------ Post added on Sep 6, 2021 at 11:57 PM

    රිදිලා. 🤭ළමය චව් උනොත් උඹ බාරගන්නවද ? දැන්ම සියදිවි නසාගන්නවද ?🤔
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    රිදිලා. 🤭ළමය චව් උනොත් උඹ බාරගන්නවද ? දැන්ම සියදිවි නසාගන්නවද ?🤔

    dan balapan ube gon kama. Uba oka kiyanne mama dapu photo eke geniyekge konak wedila thibuna nisa. e genith chaw geniyek 😂💁

    Ube genita nam suddo kelinawa athi daily neda 🙈🙈🙈😂😂😁