වයස හීන වලට බාධාවක් නෙමේ

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේ භාග්‍ය හෙට්ටිආරච්චි කවුද? teacher කෙනෙක් විතරද? නැත්තම් දේශපාලනය / වෙන මොනවාට හරි / වෙන කාට හරි සම්බන්ධ කෙනෙක්ද?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ භාග්‍ය හෙට්ටිආරච්චි කවුද? teacher කෙනෙක් විතරද? නැත්තම් දේශපාලනය / වෙන මොනවාට හරි / වෙන කාට හරි සම්බන්ධ කෙනෙක්ද?
    Tutor
    Influencer
     
    • Like
    Reactions: TNHM and s.p.n

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ භාග්‍ය හෙට්ටිආරච්චි කවුද? teacher කෙනෙක් විතරද? නැත්තම් දේශපාලනය / වෙන මොනවාට හරි / වෙන කාට හරි සම්බන්ධ කෙනෙක්ද?

    මමත් දන්නේ නැහැ.
    එත් ලොකු ෂුවර් එකක් තියෙනවා කොහෙන්හරි දේශපාලනයට සම්බන්ද වෙන එකෙක් කියල… 😂
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මමත් දන්නේ නැහැ.
    එත් ලොකු ෂුවර් එකක් තියෙනවා කොහෙන්හරි දේශපාලනයට සම්බන්ද වෙන එකෙක් කියල… 😂
    එහෙම එකක් නෑ මචං දැනට
     
    • Like
    Reactions: s.p.n and RandomGuy

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,287
    26,770
    113
    Kandy
    වයස හීන වලට බාදාවක් නෙවේ බලහන්කෝ බැසිල් ස චමල් ස මහින්ද ස ගෝටා ස ඔය ඉන්නේ කොල්ලෝ වගේ
     
    • Haha
    Reactions: Didy