ඇයි මේ සුළු පිරිසක් නඩත්තු කරන්න මුළු රාජ්‍ය අදායම නාස්ති කරන්නේ. මුන් ගෙන් රටට කිසිම දායකත්වය ක් නෑ නේ. ගුරුවරු කියන එඋන් එහෙම ඉස්කෝලේ හරියට උගන්වන්නේ නෑ. ඉස්පිරිතාලේ බාගයක් ඉන්නේ පින් පඩි කාරයෝ අතිකාල හොරු. දොස්තරලා private බෙහෙත් දෙන අය. දැන් covid හින්ද සුව විරුවෝ කියලා පුක දෙනවා උන් බලන්නේ උන්ගේ කුට්ටිය විතරයි.
අදායපනය සම්පුර්ණයෙන්ම පුත්ගලිකරණය කරන්න ඕනේ. දැන් කොහොමත් ට්යුෂෝන් දාලනේ ළමයිට උගන්වන්නේ. රජයට තියෙන්නේ ඒ සදහා උපරිම මිලක් දාල පාලනය කරන්න විතරයි.
සෞඛ්‍ය සදහා රක්ෂණ ක්‍රමයක් ගෙන්න ඕනේ. කිසිම දෙයක් නොමිලේ දෙන්න හොද නෑ.
රාජ්‍ය සේවකයෝ 80 %කපා හරින්න ඕනේ. පඩි අඩුකරලා දීමනා වලින් හරියන වැටුපක් දෙන්න ඕනේ.
හමුදාව 60%විසුරවා හරින්න ඕනේ. රටට ගැලපෙන හමුදවක් තිබුනානම් හොදටම ඇති.
විශ්‍රාම වැටුප් ගෙවීම නතර කරලා epf etf වගේ පඩියෙන් දායක වන අරමුදල ක් හදන්න ඕනේ. පාඩු ලබන ආයතනය විකුණලා දාන්න ඕනේ නෙත්නම් වහලා දාන්න ඕනේ.
රජයේ අමතන්‍යශ 10 කට විතර අඩු කරලා පින් පඩි කාරයෝ ගෙදර යවන්න ඕනේ. මුන්ගේ පඩි ගෙවන්න තමි සල්ලි ප්‍රින්ට් කර කර මේ රට මේ තරම් පහලට වෙටිලා තියෙන්නේ. මුන් මහා කාලකන්නි මුන්ගේ පින් පඩිය හින්ද තමයි උද්දමනය වැඩි වෙලා තියෙන්නේ.