ලංකාවේ පිළිලය රාජ්‍ය සේවය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි මේ සුළු පිරිසක් නඩත්තු කරන්න මුළු රාජ්‍ය අදායම නාස්ති කරන්නේ. මුන් ගෙන් රටට කිසිම දායකත්වය ක්‌ නෑ නේ. ගුරුවරු කියන එඋන් එහෙම ඉස්කෝලේ හරියට උගන්වන්නේ නෑ. ඉස්පිරිතාලේ බාගයක් ඉන්නේ පින් පඩි කාරයෝ අතිකාල හොරු. දොස්තරලා private බෙහෙත් දෙන අය. දැන් covid හින්ද සුව විරුවෝ කියලා පුක දෙනවා උන් බලන්නේ උන්ගේ කුට්ටිය විතරයි.

    අදායපනය සම්පුර්ණයෙන්ම පුත්ගලිකරණය කරන්න ඕනේ. දැන් කොහොමත් ට්යුෂෝන් දාලනේ ළමයිට උගන්වන්නේ. රජයට තියෙන්නේ ඒ සදහා උපරිම මිලක් දාල පාලනය කරන්න විතරයි.

    සෞඛ්‍ය සදහා රක්ෂණ ක්‍රමයක් ගෙන්න ඕනේ. කිසිම දෙයක් නොමිලේ දෙන්න හොද නෑ.
    රාජ්‍ය සේවකයෝ 80 %කපා හරින්න ඕනේ. පඩි අඩුකරලා දීමනා වලින් හරියන වැටුපක් දෙන්න ඕනේ.
    හමුදාව 60%විසුරවා හරින්න ඕනේ. රටට ගැලපෙන හමුදවක් තිබුනානම් හොදටම ඇති.
    විශ්‍රාම වැටුප් ගෙවීම නතර කරලා epf etf වගේ පඩියෙන් දායක වන අරමුදල ක්‌ හදන්න ඕනේ. පාඩු ලබන ආයතනය විකුණලා දාන්න ඕනේ නෙත්නම් වහලා දාන්න ඕනේ.
    රජයේ අමතන්‍යශ 10 කට විතර අඩු කරලා පින් පඩි කාරයෝ ගෙදර යවන්න ඕනේ. මුන්ගේ පඩි ගෙවන්න තමි සල්ලි ප්‍රින්ට් කර කර මේ රට මේ තරම් පහලට වෙටිලා තියෙන්නේ. මුන් මහා කාලකන්නි මුන්ගේ පින් පඩිය හින්ද තමයි උද්දමනය වැඩි වෙලා තියෙන්නේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද රට ඉදල මෙහෙට එන එක්කෙට වාහනයක් ගන්න පුලුවද උන් කඹුරලා ලංකාවට doller ගේනවා. එත් වාහනයක් ගන්න tax පිට tax ගහනවා. රජයේ පින්ගුතරයන්ට tax ෆ්‍රී කරනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    රු 20 000 ගානේ අලුතෙන් 50 000ක් ගත්ත නේද රාජ්‍ය සේවයට හරියට ජොබක්වත් නැතුව පහුණු කියලා.
    උන්ට විතරක් මාසෙකට ගෙවන්න වෙන්ව රු 1 000 000 000 ක් . (බිලියනයක්)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    රාජ්‍ය සේවයේ සුපිරි බව අත්විදින්න රජයේ කාර්යාලයකට වැඩක් කරගන්න යන්න ඕනේ, නැත්තම් දිනපතා දුම්රියෙන් ගමන් කරන්න ඕනේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි මේ සුළු පිරිසක් නඩත්තු කරන්න මුළු රාජ්‍ය අදායම නාස්ති කරන්නේ. මුන් ගෙන් රටට කිසිම දායකත්වය ක්‌ නෑ නේ. ගුරුවරු කියන එඋන් එහෙම ඉස්කෝලේ හරියට උගන්වන්නේ නෑ. ඉස්පිරිතාලේ බාගයක් ඉන්නේ පින් පඩි කාරයෝ අතිකාල හොරු. දොස්තරලා private බෙහෙත් දෙන අය. දැන් covid හින්ද සුව විරුවෝ කියලා පුක දෙනවා උන් බලන්නේ උන්ගේ කුට්ටිය විතරයි.
    ගුරුවරු ලක්ෂ 2යි, දොස්තරල විසිදාහයි ඉන්නෙ. උඹේ ලිස්ට් එකේ ලොකු අඩුවක් තියෙනව.

    ඉතිරි ලක්ෂ 13ක් රජයේ සේවකයො මොනවද කරන්නෙ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    අධ්‍යයාපනයයි සෞඛය ප්‍රයිවට් කරන එක නෙමේ ඔතන වෙන්න ඕනෙ
    ඔතන වෙන්න ඕනෙ රාජය සේවයෙ පිං පඩි කාරයො ටික එලවන එක බදවා ගැනීම් කරන්න ඕනෙ සුදුසුකම් තියෙන මිනිස්සු
    නැතුව ඔක්කොම ප්‍රයිවට් කරල ඉන්සුවරන්ස් වලට බාර දෙනව කියන්නෙ අර සෑර්ගෙ තීරන වගේ තම :lol: :rofl: :P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අපි දන්නවානෙ අපෙ පවුලෙ උන් රජයො සේවකයො විදියට කරපු කෙරුවාවල් .
    අමු කම්මැලි කාලකණ්ණිම ලයිෆ්.
    පින් පඩිය නම් එනවා වෙලාවට .

    හැබැයි උන්ගෙ ලයිෆ් එකෙ කිසිම ප්‍රාණවත් බවක් පෙන්නෙ නැහැ .
    බලපන් ඔය ආණ්ඩුවෙ ජොබ් කරන ගොඩක් උන්ගෙ හැටි .

    සෙරොම පෞද්ගලීකරණය කරන්න ඔනි .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගුරුවරු ලක්ෂ 2යි, දොස්තරල විසිදාහයි ඉන්නෙ. උඹේ ලිස්ට් එකේ ලොකු අඩුවක් තියෙනව.

    ඉතිරි ලක්ෂ 13ක් රජයේ සේවකයො මොනවද කරන්නෙ?

    Oya udaharana dekak witharai. Oya rajjaya sewaye ekekwath ne hodai kiyanna. 13 lakshayama ekai.