SINOPHARM ZOMBIE ද ? || Philadelphia

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"


    Zombi පාර දිගේ.. . :o

    ඒත් සයිනොෆාර්ම් ගහපු උන් නෙමෙයි බය වෙන්න එපා, :P

    Kensington Avenue, Philadelphia වල වස විස ඔක්කොම ගහන කට්ටිය, සුපිරි කැලි ඉන්නවනෙ යකො කියල උබලා එහෙම යන්න ලැස්ති වෙන්න එපා !:rofl:

     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    pissu kelinna epa... dan gihin second dose eka gaha gena awilla, udeta kala kiriya ta log unaa witarai.... :growl::growl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    පව් ජීවිත. බබාලා හම්බෙන අයට දරුවන්ගෙ අයිතිය දෙනවද?