Wahana aye ganan nagganawa

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලොල්.. ලංකාවේ වාහන මිල අහස උසට ගියත් කමක් නෑ. පාර්ලිමේන්තුවේ අයට V8 ගෙනත් දෙන්න ඉක්මනට :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    FB-IMG-1631198273941.jpg
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් තියන මීලටත් වාහන යන්නේ නැ ,අනික කවුද කැමති ලක්ෂ 45 ක වාහනයක් 80ක් දීලා ෆිනෑන්ස් දාලා ගන්න, මිනිස්සුන්ගේ පඩි වැඩිවෙන්නේ නැතිව වාහන ගණන් ගියාම මිනිස්සු වාහන ගනීද බන් ඔය ගණන් වලට ? අනික මිනිස්සුනෙග් ජිවන වියදම් වැඩි , මට හිතෙන්නේ ඉස්සරහට ෆිනෑන්ස් කොමපැනි එක්ක බංකොලොත් වෙන වැඩක් මේක ,මම එක්ස්පර්ට් නෙවේ ,සාමන්යෙන් හිතෙන විදිහ
     
    Last edited: