Whirlpool හොඳයි ද ?

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මචන් ලා Whirlpool 292L Inverter Frost Free fridge එක හොඳයි ද ? කව්ද පාවිච්චි Whirlpool කරන්නේ . පොඩ්ඩක් කියපල්ලා ඉක්මනට ඕනේ .මේකේ කරන්ට් එක ගොඩක් යනවද ?

    බම්ප් එකක් වත් දාපල්ලා කොල්ලනේ දන්නේ නැත්නම්
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    Whirlpool ෆ්‍රිජ් එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු 10 වගේ ඉදන්. ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තු එකක්. ගෙනාපු දවසේ ඉදන් පොඩි පොඩි අප්සැට් දෙක තුනක් තිබ්බ.

    දෙපාරක් ලොකු රෙපෙයාර් කරා. දැනට ඔහේ දුවනවා. ආයේ නං ගන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG and TNHM

    apoi ai ban a , mokak da ban honda, Singer hondai da, samsung ehema patta ganan :(
     
    • Like
    Reactions: TNHM

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Indian jarawa neda sahodaraya
    Mama ada washing machine ekak gatta innovex..

    thawa sathi dekakin fridge ekai tv ekai gannawa... ekath damro ma gannawa ban
    innovex hondai da machan, power ehema wediyen yanawada danne na, innovex tv ekak aran thibba mage yaluwek u nam kiwwe service eka nam hondai lu damro lage eth product eka qualty na kiyala. ane manda ban, innovex fridge hondai da .
     
    • Like
    Reactions: TNHM

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    Indian jarawa neda sahodaraya
    Mama ada washing machine ekak gatta innovex..

    thawa sathi dekakin fridge ekai tv ekai gannawa... ekath damro ma gannawa ban
    mokakakda model eka? mage laga thiyenawa damro eke full auto eka. plastic drum eka. mama gannu dawas vala metal drum eka thibbe naha full auto. naththam eka ganne. 7.5kg da koheda eka. mage eka 6kg.
     
    • Like
    Reactions: TNHM

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    innovex hondai da machan, power ehema wediyen yanawada danne na, innovex tv ekak aran thibba mage yaluwek u nam kiwwe service eka nam hondai lu damro lage eth product eka qualty na kiyala. ane manda ban, innovex fridge hondai da .
    TV nam awl thama... fridge washing machine nam hodai kiala thama kattiya kianne

    mokakakda model eka? mage laga thiyenawa damro eke full auto eka. plastic drum eka. mama gannu dawas vala metal drum eka thibbe naha full auto. naththam eka ganne. 7.5kg da koheda eka. mage eka 6kg.
    meta drum full auto 7kg
    ------ Post added on Sep 10, 2021 at 5:15 PM
     
    • Like
    Reactions: Fallujah and TNHM

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    apoi ai ban a , mokak da ban honda, Singer hondai da, samsung ehema patta ganan :(
    දම්රෝ එකේ ෆ්‍රිජ් එකකුත් තියෙනවා. එක අර දැන් අවුරුදු දෙකක් වගේ ඇති, අර කලින් කිව්වා වර්ල්පූල් එකේ ලොකු රෙපෙයාර් එකක් ආපු වෙලේක දම්රෝ එක ගත්තේ. ඒක නං හොදයි, කරන්ට් බිල එහෙම සැහෙන්න අඩුයි වර්ල්පූල් එකට වැඩිය. (දෙකම එකම කැපසිටි එක.)

    meta drum full auto 7kg
    kiyak unada bro?
    ------ Post added on Sep 10, 2021 at 5:18 PM
     
    • Like
    Reactions: niranga1989

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    any inverter is fine if you have a power regulator protector,don't blame on the brand when it gets fucked up
    ela ela machan
    TV nam awl thama... fridge washing machine nam hodai kiala thama kattiya kianne

    meta drum full auto 7kg
    ------ Post added on Sep 10, 2021 at 5:15 PM
    innovex lage thiyenne 250 L ban dan site eken baluwa, eka podi neda, 300 L wath one , dennek wage inna family ekata nam athi ban 250
    දම්රෝ එකේ ෆ්‍රිජ් එකකුත් තියෙනවා. එක අර දැන් අවුරුදු දෙකක් වගේ ඇති, අර කලින් කිව්වා වර්ල්පූල් එකේ ලොකු රෙපෙයාර් එකක් ආපු වෙලේක දම්රෝ එක ගත්තේ. ඒක නං හොදයි, කරන්ට් බිල එහෙම සැහෙන්න අඩුයි වර්ල්පූල් එකට වැඩිය. (දෙකම එකම කැපසිටි එක.)
    ela ela , damro eke fridge eka 250 l machan eka madi
     
    • Like
    Reactions: Fallujah

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    innovex lage thiyenne 250 L ban dan site eken baluwa, eka podi neda, 300 L wath one , dennek wage inna family ekata nam athi ban 250

    ela ela , damro eke fridge eka 250 l machan eka madi
    ඔව්. මදි නං තමයි. ඒ නිසා තමයි අපිත් 250 යේ දෙකක් දැන් පාවිච්චි කරන්නේ. එකක එළවලු, මස්,මාළු.
    අනිකේ අනික් කෑම ජාති, බීම ජාති.
     
    • Like
    Reactions: 119©

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඔව්. මදි නං තමයි. ඒ නිසා තමයි අපිත් 250 යේ දෙකක් දැන් පාවිච්චි කරන්නේ. එකක එළවලු, මස්,මාළු.
    අනිකේ අනික් කෑම ජාති, බීම ජාති.
    fridge dekak yanawa kiyanne ban hena current bilak enawane awlak nadda
    whirlpool la fridge mane ban godak hadanne. Aulak nathiwa athi.
    ow ban samahara ewwa aran epama wenawane ban ekai baya. covid kaale hada hada inna ba , hadanna ena un enneth na me kaale .
     
    • Like
    Reactions: Fallujah

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් ලා Whirlpool 292L Inverter Frost Free fridge එක හොඳයි ද ? කව්ද පාවිච්චි Whirlpool කරන්නේ . පොඩ්ඩක් කියපල්ලා ඉක්මනට ඕනේ .මේකේ කරන්ට් එක ගොඩක් යනවද ?

    බම්ප් එකක් වත් දාපල්ලා කොල්ලනේ දන්නේ නැත්නම්
    2000දි Ausi ඉදලා whirlpool fridge එකක් අම්මලාට යැව්වා. තවම කිසි අවුලක් නැතුව වැඩ.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Brand ekata wada machan model eka thamai balanna one godak ma.
    Inverter R600a gas nam owa aulak na machan.
    R600a gas eka da honda ? kohomada honda fridge ekak thoraganne machan.
    na ban India
    2000දි Ausi ඉදලා whirlpool fridge එකක් අම්මලාට යැව්වා. තවම කිසි අවුලක් නැතුව වැඩ.
    ela ela , ehenam hondai , kohomada honda fridge ekak thora ganne.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    R600a gas eka da honda ? kohomada honda fridge ekak thoraganne machan.

    na ban India

    ela ela , ehenam hondai , kohomada honda fridge ekak thora ganne.

    No frost
    R600a Gas
    Inverter tech
    warranty

    Thamai mulin balanna onema tika.
    Ita passe outer quality eka balanna model eke.

    Hari nam climate group eka balanna one. eth lakawata enne okkoma asian ewa nisa aualk na.