අඩෝ මතක් වෙලා අද බැලුව ගොඩක් ඉන්දියන් චැනල් සජෙස්ට් වෙන නිසා මේ සින්දුවට. පිස්සු කොර

iraj ewat gihin tibeOchara thamai
At least one got hit...![]()
iraj ewat gihin tibe
කියපන් බලන්න අපිටත් දැනගන්න.120M tiyana songs tynwa bn lankaweKawuruwath kiyanne na e gana
ewa sindu da wala da?120M tiyana songs tynwa bn lankaweKawuruwath kiyanne na e gana
කියපන් බලන්න අපිටත් දැනගන්න.
මම දන්නා ටරමින් නම් 20M පැනලා තිබ්බෙත් උමාරියාගේ මන්ද පමා එකට විතරයි.
chamusri ge ekk tibba bnකියපන් බලන්න අපිටත් දැනගන්න.
මම දන්නා ටරමින් නම් 20M පැනලා තිබ්බෙත් උමාරියාගේ මන්ද පමා එකට විතරයි.
U sindu gana ahanne. Wala nemechamusri ge ekk tibba bn
ඉරාජ්ගෙ කාලෙ යූටියුබ් එච්චරම ෆේමස් නෑනෙ. නැත්තන් ඉතින් උගෙ සින්දුත් සෑහෙන්න හිට් වුනා.Mehema hit une nane ekak wath