මචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...

ඔව් ...ගෑනිට කිව්වම ඔළුව කැක්කුමයි කියලා විතරක් කියලා..අහලා නෑ පැනඩෝල් බිව්වට කමක් නැත්ද කියලාඋඹ්ට ඒක ඩොකා ගෙන් අහන්න අමතක උනාද![]()
මේකෙ කියන ඔක්කොම කරලා ලමයා අඩුමාසෙන් හම්බවෙයිමචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...
ඒළ මචන්අවුලක් නෑ නිතරම බොන්න තමයි හොද නැත්තේ.
(ඩොකෙක් කියලා තිබුනේ දන්න කියන ප්‍රෙග්නට් කෙනෙකුට)
ඒ මොකටද බංkendare balala seth santhiyak karaganna.
thanikan doshayak, belmak vetilada danne nahaඒ මොකටද බං
Talk to a VOG ban. Might be a symptom of something else. Best to get professional advice else these fuckers will endup asking pics of the wife to diagnose the problem.මචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...
හොදට ඔලුව අතගාපන් ගාල වෙනිවැල්ගැට ටිකක් දීපන් .මචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...