ප්‍රෙග්නට් හෙල්ප්...

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    උඹ්ට ඒක ඩොකා ගෙන් අහන්න අමතක උනාද ;)
    ඔව් ...ගෑනිට කිව්වම ඔළුව කැක්කුමයි කියලා විතරක් කියලා..අහලා නෑ පැනඩෝල් බිව්වට කමක් නැත්ද කියලා
     
    • Like
    Reactions: TNHM

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...
    මේකෙ කියන ඔක්කොම කරලා ලමයා අඩුමාසෙන් හම්බවෙයි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අවුලක් නෑ නිතරම බොන්න තමයි හොද නැත්තේ.
    (ඩොකෙක් කියලා තිබුනේ දන්න කියන ප්‍රෙග්නට් කෙනෙකුට)
     
    • Like
    Reactions: TNHM and usa_nihaal

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අවුලක් නෑ නිතරම බොන්න තමයි හොද නැත්තේ.
    (ඩොකෙක් කියලා තිබුනේ දන්න කියන ප්‍රෙග්නට් කෙනෙකුට)
    ඒළ මචන්

    kendare balala seth santhiyak karaganna.
    ඒ මොකටද බං
    ------ Post added on Sep 11, 2021 at 9:55 AM
     
    • Like
    Reactions: TNHM

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔලුවෙ කෙක්කුම් ඇගේ අමාරු නිතර හැදෙනව පෙගනට් උනාම. එහෙම හැදෙන වාරයක් ගානෙ පැනඩෝල් බො ගියොත් හොද නෑනේ මචෝ..පැනඩෝල් බොනව කියන්නෙ පුරුද්දක්...ඒකට හුරු වෙන්න එපා.මොකද පැනඩෝල් කියන්නේ වසක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    මචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...
    Talk to a VOG ban. Might be a symptom of something else. Best to get professional advice else these fuckers will endup asking pics of the wife to diagnose the problem.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    මචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...
    හොදට ඔලුව අතගාපන් ගාල වෙනිවැල්ගැට ටිකක් දීපන් .

    සංතර්පනය කරපන් වයිෆ්ව එතකොට ඩෝපමීන් නිකුත් වෙලා ඔය ඔලුවේ අවුල් ගතිය යනවා .