next?..........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මොකද්ද බන් මේ ක්‍රිකට් ගැහිල්ල. අපේ උන් CPL එහෙම බලන්නෙ නැද්ද? T20 වලත් power play එකේ නැලවී නැලවී ඉන්නේ? පලවෙනි over 6 ඉවරවෙද්දි 34. අවිශ්ක බෝල 14ට 11. චන්දිමාල් බෝල 22ට 18..........
    හෙට match එකත් අත පය දිගැරල ගහන්නෙ නැත්නම් වැඩක් නෑ. පලවෙනි over 6 උපරිම ප්‍රයෝජනේ ගන්න ඕන. අකිලය වෙනුවට පුලින දැම්මනම් හොඳයි වගේ, invitation එකේ ඌ හොඳට කළා. batting තුත් හොඳයි........
    T20 world cup එකට හිමේෂ් දැම්මෙ නැති එක පාඩුවක්. සීමාව ලංකරපු එකෙත් ඌ හොඳම bowler. ඒ උනාට අරන් ඉන්න උන් බලපන්.........

    meka dan dakke bn........

    Maheesh Theekshana​

    I Man of the Match I FINAL I​

    Alubond Abu Dhabi T10 I Season 4​

    Feb 7, 2021

    menna apith ekka gahana namibia kollo zimb ekka gahapu ekk.
    jj smit 93 [ball 29] 6 ewa 10

    Screenshot from 2021-09-11 20-14-56.png
     
    Attachments

    • t20.png
      t20.png
      297.2 KB · Views: 66
    Last edited:
    • Like
    Reactions: TNHM

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොකද්ද බන් මේ ක්‍රිකට් ගැහිල්ල. අපේ උන් CPL එහෙම බලන්නෙ නැද්ද? T20 වලත් power play එකේ නැලවී නැලවී ඉන්නේ? පලවෙනි over 6 ඉවරවෙද්දි 34. අවිශ්ක බෝල 14ට 11. චන්දිමාල් බෝල 22ට 18..........
    හෙට match එකත් අත පය දිගැරල ගහන්නෙ නැත්නම් වැඩක් නෑ. පලවෙනි over 6 උපරිම ප්‍රයෝජනේ ගන්න ඕන. අකිලය වෙනුවට පුලින දැම්මනම් හොඳයි වගේ, invitation එකේ ඌ හොඳට කළා. batting තුත් හොඳයි........
    T20 world cup එකට හිමේෂ් දැම්මෙ නැති එක පාඩුවක්. සීමාව ලංකරපු එකෙත් ඌ හොඳම bowler. ඒ උනාට අරන් ඉන්න උන් බලපන්.........

    Team eka hodai bn avishaka thama T-20 wala form eke na bn

    thawa poddak hadila awanam hodatama tynwa bn dan kalin ta wada sahenna shape
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තවත් ක්‍රිකට් ඔස්තාර් කෙනෙක්...

    මේහ් උඹලා ඔහොම හෑලි ලියලා පත් කරපු ගෝඨා සර් අන්න රට හානවා
    උබ උබේ දේශපාලනේ කරගනින්. මම මේ ක්‍රිකට් ගැන කිවුවේ.........

    ටීම් එකේ එහෙමම අවුලක් නෑ බන්.. ඕක හැදිලා එයි.
    හැදෙන්නනම් risk එක අරන් ගහන්න ඕනනේ බන්.........
    ------ Post added on Sep 11, 2021 at 6:38 PM
     
    • Love
    Reactions: TNHM and Roxxy2K

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    DDS t20 ඕන නෑ එහෙන් මෙහෙන් ගැහුවත් . ODI හොදයි. කමිඳු හොදයි එතනට.

    භානුක ODI ඕන නෑ . පැතුම වගේ එකෙක් හොදයි නැත්නම් දිමුත් උනත් කමක් නෑ නො 3 ට.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Team eka hodai bn avishaka thama T-20 wala form eke na bn

    thawa poddak hadila awanam hodatama tynwa bn dan kalin ta wada sahenna shape
    අවිශ්කයට තියෙන්නෙ pull එක විතරයි. ඌ දන්න එකම shot එක. ඒකත් length වැටෙන බෝලෙට. ස්ලොට් වැටෙන එකට පත් ලෑල්ලක් ගෙන ඉන්නවා. ඔතනම් තමයි ඌ ඉන්නෙ........

    DDS t20 ඕන නෑ එහෙන් මෙහෙන් ගැහුවත් . ODI හොදයි. කමිඳු හොදයි එතනට.

    භානුක ODI ඕන නෑ . පැතුම වගේ එකෙක් හොදයි නැත්නම් දිමුත් උනත් කමක් නෑ නො 3 ට.
    දිමුත් T20?.........හපොයි. ජනිත් ආව ගමන් භානුක එළියේ. හැබැයි පැතුම් හොඳයි අවිශ්කට/චන්දිමාල්ට වඩා.......
    ------ Post added on Sep 11, 2021 at 6:43 PM
     
    • Like
    Reactions: hodakolla and TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    අවිශ්කයට තියෙන්නෙ pull එක විතරයි. ඌ දන්න එකම shot එක. ඒකත් length වැටෙන බෝලෙට. ස්ලොට් වැටෙන එකට පත් ලෑල්ලක් ගෙන ඉන්නවා. ඔතනම් තමයි ඌ ඉන්නෙ........
    උගේ පාරවල් තියනව 6 ගහන්න covers වලිනුත් බන්. ඉස්සරහින් ගහන්නත් පුලුවන් . ඕෆ් එකේ සුපිරි punch කරන්නත් පුලුවන්.
    slog sweep එකත් හොදට ගහනව. ඌ තමයි මොනවා උනත් අපිට ඉන්න හොදම operner . උගේ වයසේ හැටියට කලබල නැතුව 100 ගහන්න පුලුවන් එකෙක්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උගේ පාරවල් තියනව 6 ගහන්න covers වලිනුත් බන්. ඉස්සරහින් ගහන්නත් පුලුවන් . ඕෆ් එකේ සුපිරි punch කරන්නත් පුලුවන්.
    slog sweep එකත් හොදට ගහනව. ඌ තමයි මොනවා උනත් අපිට ඉන්න හොදම operner . උගේ වයසේ හැටියට කලබල නැතුව 100 ගහන්න පුලුවන් එකෙක්.
    ඌට chance තියෙනව හැදෙන්න. සමහර slot එකටනම් ගහනව දැකලම නෑ වගේ බන්.........චාමිකයට වැඩ කරන වෙලාවෙ වැඩක් ගත්තනම් හොඳයි........

    Poddak idapalla thama hoda team ekak set une nane... T20 WC ekedi balaganna puluwan aththa kathandare
    උබ බලපන් නැමීබියාව අයර්ලන්තේ නෙදර්ලන්තේ එක්ක අපේ උන් ගහද්දි වෙන දේ.........හොඳම සෙට් එකක් නැතුව යනවා කියන්නෙ කනවා ආයේ.......
    ------ Post added on Sep 11, 2021 at 6:54 PM
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙන්න මුන් ටික පන්නලා දාන්න ඕනේ T20 වලින්
    අවිශ්ක - මූ ODI shape
    හුණ්ඩුමාල් - මූට ගැලපෙන්නෙ Test විතරයි
    DDS - ODI and Test only
    King of chuck - මුගේ කාලේ හරි

    Too early to predict about Asalanka
    Bhanuka ට තව චාන්ස් ඕනේ.
    කමිදු මෙන්ඩිස්ට චාන්ස් දෙන්න ඕනේ
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අවිශ්ක ටි20 මෑච් 35දි විතර ගහල එක හොද ඉනිමක්වත් නෑඑ. එත් ටිම් එකෙ. චන්ඩිමාල් නම් කොහොමත් ලිමිටඩ් ඔවර් මෑච් ගහන්න පුලුවන් එකෙ නෙවෙයිනෙ.පොරට ගහන්න පුලුවන් ෆුල් ලෙන්ග්ත් බොලවලට විතරයි.එත් දෑන් ගහපු 50 නිසා තව මෑච් 5ක් වත් දෙයි.හෑබෑයි පොර බොල 20ක් ගෑහුවොත් අපි පරාදයි. ඔපනර් විදියට කුසල් එක්ක බානුක වගෙවත් ගන්න ඔනෙ.මම හිතුවෙ දනන්ජය ලක්ශන්ට චාන්ස් එකක් දිලා සමහරවිට ඔපනින් ගනියි කියලා. එත් අන්තිමෙඩි පොර වර්ල්ඩ් කප් ටිම් එකෙත් නෑ.කමිඩු නම් අනිවා ටිම් එකෙ ඉන්න ඔනෙ.වනිදුව මෑද ඔවර්ස්වලදි ස්පිනර්ස්ලාට ඈටෑක් කරන්න කලින් එව්වා නම් හරි.එත් අපෙ ටිම් මෑනෙජ්මන්ට් එක එ වගෙ දෙයක් කියටවත් කරන්නෙ නෑ.පොර ෆාස්ට් බූලර්ස්ලාට වඩා හොදට ස්පිනර්ස්ලාට ගහනවා.පොරව අන්තිම ඔවර්ස් 2-3දි එවන එක අපරදයක්. අනික ටි20 ටිම් එකෙ ඉන්න ස්පිනර්ස්ලා 3න් 2ක් ෆින්ගර් ස්පිනර්ස්ලා.ඩුබයි/සජාවල වුනත් ඔවර් 20ක්වත් පරන නෑති බොලයකින් ෆින්ගර් ස්පිනර්ස්ලට ප්‍රයොජනයක් ගන්න පුලුවන් වෙයිද සුවර් නෑ. මහෙශ් තික්ශනත් එක මෑච් එකක් ගෑහුවට කොහොම වෙයිද කියන්න බෑ.පුලින තරන්ග අකිල වෙනුවට ටිම් එකෙ ඉන්න තිබ්බා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    ඌට chance තියෙනව හැදෙන්න. සමහර slot එකටනම් ගහනව දැකලම නෑ වගේ බන්.........චාමිකයට වැඩ කරන වෙලාවෙ වැඩක් ගත්තනම් හොඳයි........
    චමිකය හොදයි. කාගන්නවා බොරු hype එකක් ඇගට දාගන්න ගියොත්... ඊයේ ඌ අර දෝනි වගේ බලන්නේ නැතුව 6ක් ගහන්න ගිය ;)
    අන්තිමටම ගහපු 6. ඌ ඒක ගහපු ගමන් නිකන්ම ඇහැ ගියා බෝලෙට. පස්සේ ඌ බොරුවට ඔලුව් පහත් කරගත්තා නිකන් ගහල 6 දිහා බැලුවේ නැ වගේ...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මෙන්න මුන් ටික පන්නලා දාන්න ඕනේ T20 වලින්
    අවිශ්ක - මූ ODI shape
    හුණ්ඩුමාල් - මූට ගැලපෙන්නෙ Test විතරයි
    DDS - ODI and Test only
    King of chuck - මුගේ කාලේ හරි

    Too early to predict about Asalanka
    Bhanuka ට තව චාන්ස් ඕනේ.
    අනිවා උබේ ඒ කතාව හරි. චන්දිමාල් odi වලටත් shape.........බෝලෙකට ගහගන්න බැරිව මොන T20 ද?........
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනිවා උබේ ඒ කතාව හරි. චන්දිමාල් odi වලටත් shape.........බෝලෙකට ගහගන්න බැරිව මොන T20 ද?........
    ඊයේ බලපන් පවර් ප්ලේ එකේ බෝලේ මිඩ්ල් කරගන්න බැරුව දඟලපු දැඟලිල්ලක් තටම තටම. ගොඩක් ඒවා එජ් වෙවී ගියේ. ඕකාව ODI දැම්මම ඌ ඒකේ ටෙස්ට් මැච් එකක් ගහන්නේ. ඌ නම් හරියන්නෙම නෑ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අවිශ්ක ටි20 මෑච් 35දි විතර ගහල එක හොද ඉනිමක්වත් නෑඑ. එත් ටිම් එකෙ. චන්ඩිමාල් නම් කොහොමත් ලිමිටඩ් ඔවර් මෑච් ගහන්න පුලුවන් එකෙ නෙවෙයිනෙ.පොරට ගහන්න පුලුවන් ෆුල් ලෙන්ග්ත් බොලවලට විතරයි.එත් දෑන් ගහපු 50 නිසා තව මෑච් 5ක් වත් දෙයි.හෑබෑයි පොර බොල 20ක් ගෑහුවොත් අපි පරාදයි. ඔපනර් විදියට කුසල් එක්ක බානුක වගෙවත් ගන්න ඔනෙ.මම හිතුවෙ දනන්ජය ලක්ශන්ට චාන්ස් එකක් දිලා සමහරවිට ඔපනින් ගනියි කියලා. එත් අන්තිමෙඩි පොර වර්ල්ඩ් කප් ටිම් එකෙත් නෑ.කමිඩු නම් අනිවා ටිම් එකෙ ඉන්න ඔනෙ.වනිදුව මෑද ඔවර්ස්වලදි ස්පිනර්ස්ලාට ඈටෑක් කරන්න කලින් එව්වා නම් හරි.එත් අපෙ ටිම් මෑනෙජ්මන්ට් එක එ වගෙ දෙයක් කියටවත් කරන්නෙ නෑ.පොර ෆාස්ට් බූලර්ස්ලාට වඩා හොදට ස්පිනර්ස්ලාට ගහනවා.පොරව අන්තිම ඔවර්ස් 2-3දි එවන එක අපරදයක්. අනික ටි20 ටිම් එකෙ ඉන්න ස්පිනර්ස්ලා 3න් 2ක් ෆින්ගර් ස්පිනර්ස්ලා.ඩුබයි/සජාවල වුනත් ඔවර් 20ක්වත් පරන නෑති බොලයකින් ෆින්ගර් ස්පිනර්ස්ලට ප්‍රයොජනයක් ගන්න පුලුවන් වෙයිද සුවර් නෑ. මහෙශ් තික්ශනත් එක මෑච් එකක් ගෑහුවට කොහොම වෙයිද කියන්න බෑ.පුලින තරන්ග අකිල වෙනුවට ටිම් එකෙ ඉන්න තිබ්බා.
    චන්දිමාලය T20 201 එකයි බන් දැන්.........:baffled: