මොකද්ද බන් මේ ක්‍රිකට් ගැහිල්ල. අපේ උන් CPL එහෙම බලන්නෙ නැද්ද? T20 වලත් power play එකේ නැලවී නැලවී ඉන්නේ? පලවෙනි over 6 ඉවරවෙද්දි 34. අවිශ්ක බෝල 14ට 11. චන්දිමාල් බෝල 22ට 18..........
හෙට match එකත් අත පය දිගැරල ගහන්නෙ නැත්නම් වැඩක් නෑ. පලවෙනි over 6 උපරිම ප්‍රයෝජනේ ගන්න ඕන. අකිලය වෙනුවට පුලින දැම්මනම් හොඳයි වගේ, invitation එකේ ඌ හොඳට කළා. batting තුත් හොඳයි........
T20 world cup එකට හිමේෂ් දැම්මෙ නැති එක පාඩුවක්. සීමාව ලංකරපු එකෙත් ඌ හොඳම bowler. ඒ උනාට අරන් ඉන්න උන් බලපන්.........
meka dan dakke bn........
menna apith ekka gahana namibia kollo zimb ekka gahapu ekk.
jj smit 93 [ball 29] 6 ewa 10
හෙට match එකත් අත පය දිගැරල ගහන්නෙ නැත්නම් වැඩක් නෑ. පලවෙනි over 6 උපරිම ප්‍රයෝජනේ ගන්න ඕන. අකිලය වෙනුවට පුලින දැම්මනම් හොඳයි වගේ, invitation එකේ ඌ හොඳට කළා. batting තුත් හොඳයි........
T20 world cup එකට හිමේෂ් දැම්මෙ නැති එක පාඩුවක්. සීමාව ලංකරපු එකෙත් ඌ හොඳම bowler. ඒ උනාට අරන් ඉන්න උන් බලපන්.........
meka dan dakke bn........
Maheesh Theekshana
I Man of the Match I FINAL I
Alubond Abu Dhabi T10 I Season 4
Feb 7, 2021menna apith ekka gahana namibia kollo zimb ekka gahapu ekk.
jj smit 93 [ball 29] 6 ewa 10
Attachments
Last edited: