next?..........

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මෙන්න මුන් ටික පන්නලා දාන්න ඕනේ T20 වලින්
    අවිශ්ක - මූ ODI shape
    හුණ්ඩුමාල් - මූට ගැලපෙන්නෙ Test විතරයි
    DDS - ODI and Test only
    King of chuck - මුගේ කාලේ හරි

    Too early to predict about Asalanka
    Bhanuka ට තව චාන්ස් ඕනේ.
    කමිදු මෙන්ඩිස්ට චාන්ස් දෙන්න ඕනේ
    DDS odiwlata galapenneth ne.porage hoda odi innings 2yi thiyenne match 50ta withara.eth vice captainne. ayin karanna bane.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    චමිකය හොදයි. කාගන්නවා බොරු hype එකක් ඇගට දාගන්න ගියොත්... ඊයේ ඌ අර දෝනි වගේ බලන්නේ නැතුව 6ක් ගහන්න ගිය ;)
    අන්තිමටම ගහපු 6. ඌ ඒක ගහපු ගමන් නිකන්ම ඇහැ ගියා බෝලෙට. පස්සේ ඌ බොරුවට ඔලුව් පහත් කරගත්තා නිකන් ගහල 6 දිහා බැලුවේ නැ වගේ...
    Wanindu ta eeka wemin yanawa neda... dan henama pada show..
     
    • Like
    Reactions: dilann

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    චමිකය හොදයි. කාගන්නවා බොරු hype එකක් ඇගට දාගන්න ගියොත්... ඊයේ ඌ අර දෝනි වගේ බලන්නේ නැතුව 6ක් ගහන්න ගිය ;)
    අන්තිමටම ගහපු 6. ඌ ඒක ගහපු ගමන් නිකන්ම ඇහැ ගියා බෝලෙට. පස්සේ ඌ බොරුවට ඔලුව් පහත් කරගත්තා නිකන් ගහල 6 දිහා බැලුවේ නැ වගේ...
    tbh චාමිකයගේ රැඟිල්ල වැඩියි. වනිදුගේ පණ්ඩිතකම වැඩියි.

    DDS odiwlata galapenneth ne.porage hoda odi innings 2yi thiyenne match 50ta withara.eth vice captainne. ayin karanna bane.
    සංස්කෘතිකයි, එකඟයි. ඒ මට හිතෙනවා DDS 1 down එව්වනම් හොඳා කියලා.
    ------ Post added on Sep 11, 2021 at 7:02 PM
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ODI ඌ T20 හරියන්නෙම නෑ බක්
    porage bowling habayi UAE pitchwalata set weyi.

    ithin? mcn match 200k gahapu ekek dan kothanada bn inna ona? t20 wala? ball 54ta 66 kiyanne odi nemi ne bn?
    ithin mamath kiyala thiyenne pora t20walata hariyanne ne kiyalane
    ------ Post added on Sep 11, 2021 at 7:09 PM
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    porage bowling habayi UAE pitchwalata set weyi.

    ayi ehema kiwwe?..........

    බෝලින් කරන්න අසලංකටත් පුලුවන් නේ. ඔතනට හරිනම් හොඳ සොලිඩ් බැටෙක් ඕනේ.
    power hitters la nathiwa wadak na bn. worldcup yana eketh inne kusal n chamika. dasunath sure na dan.........
    ------ Post added on Sep 11, 2021 at 7:13 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ayi ehema kiwwe?..........

    power hitters la nathiwa wadak na bn. worldcup yana eketh inne kusal n chamika. dasunath sure na dan.........
    ------ Post added on Sep 11, 2021 at 7:13 PM
    තවම ස්කොඩ් එක ඔෆීශියලි දැම්මේ නෑ නේද?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තවම ස්කොඩ් එක ඔෆීශියලි දැම්මේ නෑ නේද?
    t20.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,960
    165,877
    113
    එකමත් එක රටක
    Sri Lanka Provisional Squad of 19 for T20 World Cup and South African T20 Series (subject to Sports Ministry ratification): Dasun Shanaka (Captain), Dhananjaya de Silva (Vice-Captain), Avishka Fernando, Charith Asalanka, Bhanuka Rajapaksa, Kamindu Mendis, Kusal Perera, Dinesh Chandimal, Wanindu Hasaranga, Chamika Karunaratne, Lahiru Madushanka, Dushmantha Chameera, Lahiru Kumara, Nuwan Pradeep, Binura Fernando, Akila Dananjaya, Maheesh Theekshana, Praveen Jayawickrama, Pulina Tharanga. (ST)
     
    • Sad
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේකේ ඉන්න සෙට් එකමනේ. අකිල නම් හරියන්නේ නෑ. අනික මහේශ් තීක්ෂණත් මට හිතෙන විදිහට මැච් දහයක් වත් survive වේවිද ශුවර් නෑ. ඌ කැරම් බෝලේ over doing.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේකේ ඉන්න සෙට් එකමනේ. අකිල නම් හරියන්නේ නෑ. අනික මහේශ් තීක්ෂණත් මට හිතෙන විදිහට මැච් දහයක් වත් survive වේවිද ශුවර් නෑ. ඌ කැරම් බෝලේ over doing.
    akila wedak na bn dan. eka hari. mahees ta wada pulina stable mama dakka vidiyata. uge batting nuth ela........
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    බෝලින් කරන්න අසලංකටත් පුලුවන් නේ. ඔතනට හරිනම් හොඳ සොලිඩ් බැටෙක් ඕනේ.
    eth apita wena batter kenek ne me welawe.

    Sri Lanka Provisional Squad of 19 for T20 World Cup and South African T20 Series (subject to Sports Ministry ratification): Dasun Shanaka (Captain), Dhananjaya de Silva (Vice-Captain), Avishka Fernando, Charith Asalanka, Bhanuka Rajapaksa, Kamindu Mendis, Kusal Perera, Dinesh Chandimal, Wanindu Hasaranga, Chamika Karunaratne, Lahiru Madushanka, Dushmantha Chameera, Lahiru Kumara, Nuwan Pradeep, Binura Fernando, Akila Dananjaya, Maheesh Theekshana, Praveen Jayawickrama, Pulina Tharanga. (ST)
    t20wc squad eke max puluwan 15k witharayi.ita amatharawa reserve 15 k geniyanna puluwan. danna tharamin Lahiru x2 ,pradeep,pulina, reserves
    ------ Post added on Sep 11, 2021 at 7:27 PM
     
    • Like
    Reactions: dilann

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    akila wedak na bn dan. eka hari. mahees ta wada pulina stable mama dakka vidiyata. uge batting nuth ela........
    ඔව්. එකඟයි. මහේශ් නම් ලොකු දෙයක් කරන එකක් නෑ. ඌට එකක් කන්ට්‍රෝල් එක නෑ, අනික හැම බෝලෙම කැරම් දාන්න හදනවා. ඕෆ් ස්ප්‍රින් එකයි කැරම් බෝලෙයි උහේ අදුරගන්න ලේසියි.

    eth apita wena batter kenek ne me welawe.
    කොහොමද කොලිෆයර් වලින් කාලා කලින්ම ගෙදර ආවොත්
    ------ Post added on Sep 11, 2021 at 7:30 PM
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඔව්. එකඟයි. මහේශ් නම් ලොකු දෙයක් කරන එකක් නෑ. ඌට එකක් කන්ට්‍රෝල් එක නෑ, අනික හැම බෝලෙම කැරම් දාන්න හදනවා. ඕෆ් ස්ප්‍රින් එකයි කැරම් බෝලෙයි උහේ අදුරගන්න ලේසියි.

    කොහොමද කොලිෆයර් වලින් කාලා කලින්ම ගෙදර ආවොත්
    ------ Post added on Sep 11, 2021 at 7:30 PM
    ipl eken pitch tikak sawuththu wela turning pitch set wena nisa ireland,netherland ekka match paradina ekak ne.namibia eka kohomath gahayine.ita passe nam ekakwath dinayida sure ne
     
    • Sad
    Reactions: Roxxy2K