DDS odiwlata galapenneth ne.porage hoda odi innings 2yi thiyenne match 50ta withara.eth vice captainne. ayin karanna bane.මෙන්න මුන් ටික පන්නලා දාන්න ඕනේ T20 වලින්
අවිශ්ක - මූ ODI shape
හුණ්ඩුමාල් - මූට ගැලපෙන්නෙ Test විතරයි
DDS - ODI and Test only
King of chuck - මුගේ කාලේ හරි
Too early to predict about Asalanka
Bhanuka ට තව චාන්ස් ඕනේ.
කමිදු මෙන්ඩිස්ට චාන්ස් දෙන්න ඕනේ
