ජපන් යන්න

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ.මගෙ වයස 33 .ජපන් වගේ රටකට ගිහින් ජොබක් කරන්න අදහසක් තියෙනවා.ඉගෙනීම පැත්තෙන් ලොකු සුදුසු කමක් නෑ.ඕලෙවල් හොදට තියෙනවා.ඒ ලෙවල් බයෝ වලින් බයෝ විතරයි තියෙන්නේ.ස්ටුඩන්ට් වීසා යන්න අමාරුයි වයස නිසා.ඒජන්සි වලින් ජපන් යවනව පොඩි ජොබ් වලට .එහෙම යන එක හොඳයිද .ගිහිල්ලා ගේමක් ගහගන්න පුලුවන් වෙයිද.එහෙම නැතුව හොඳ රටකට යන්න විඩියක් තියෙනවද.මිඩ්ල් ඊස්ට් යන්න කැමති නෑ මචන්.දන්න කෙනක් අදහක් දෙන්න....තැන්කු මචන්ලා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,403
    1
    32,076
    113
    - උඩරට -

    උබ ජපන් ගිහින් ඉංග්‍රීසි කතා කරන්නද ඉන්නේ :rofl:

    ඉස්සෙල්ලාම බාෂාව ඉගෙන ගනින්..
    ඊට පස්සේ පුලුවන් යන්න ජොබ් එකකට..
     
    Ow machan .n5 karanna inne.e karanna kalin tmai hoyala beluwe wedak weida nedda kiyala .mokada waysath wedi nisa machan
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දන්න විදියට නම් හොද රටක් බං....බාෂාව තමයි ප්‍රශ්නේ (අල්ලගත්තොත් හරි)..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,403
    1
    32,076
    113
    - උඩරට -
    Ow machan .n5 karanna inne.e karanna kalin tmai hoyala beluwe wedak weida nedda kiyala .mokada waysath wedi nisa machan
    වයස නම් අවුලක් නෑ..
    රජයෙන් ජපන් යවනවා..
    හැබැයි ලොකුවට වේකන්සීස් නම් නෑ..
    කෙයර්ගිවර් වගේ ජොබ්ස් තමා තියෙන්නේ..
    කෑම බීම ඉදුම් හි‍ටුම් නොමිලේ නෑ වියදම් වැඩී - ආදායමෙන් ඒවා අඩු උනාම ලොකු ඉතුරුවක් වෙන්නේ නෑ..
    ජපන් බාෂාව අනිවාර්යයෙන් ඕනී..
    මමත් බැලුවා - පස්සේ අත ඇරියා අදහස- තේරුමක් නෑ..
    ‍රැකියාවකට ජපන් යනවා නම් ප්‍රොෆෙශනල් ජොබ් එකකට යන්න ඕනී - උදා : ඩොක්ටර් , ඉංජිනේරූ, සොෆ්ට්වෙයර් වගේ
    එතකොට පඩි වැඩී..

    උබට ජොබකට යන්න ඕනී නම් ඩුබායි පලයන්
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    වයස නම් අවුලක් නෑ..
    රජයෙන් ජපන් යවනවා..
    හැබැයි ලොකුවට වේකන්සීස් නම් නෑ..
    කෙයර්ගිවර් වගේ ජොබ්ස් තමා තියෙන්නේ..
    කෑම බීම ඉදුම් හි‍ටුම් නොමිලේ නෑ වියදම් වැඩී - ආදායමෙන් ඒවා අඩු උනාම ලොකු ඉතුරුවක් වෙන්නේ නෑ..
    ජපන් බාෂාව අනිවාර්යයෙන් ඕනී..
    මමත් බැලුවා - පස්සේ අත ඇරියා අදහස- තේරුමක් නෑ..
    ‍රැකියාවකට ජපන් යනවා නම් ප්‍රොෆෙශනල් ජොබ් එකකට යන්න ඕනී - උදා : ඩොක්ටර් , ඉංජිනේරූ, සොෆ්ට්වෙයර් වගේ
    එතකොට පඩි වැඩී..

    උබට ජොබකට යන්න ඕනී නම් ඩුබායි පලයන්
    Ekanam ehema thama ban.man ahapu agency eken kiwwe yen 200000 k wage hamba wenwa .kema beema idum hitum ne.n5 one 8 lak wage yanwa.mahancy wela bashawa goda dagena yana eka wedak weida kiyalai awula
     
    • Like
    Reactions: ieannet

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,403
    1
    32,076
    113
    - උඩරට -
    Ekanam ehema thama ban.man ahapu agency eken kiwwe yen 200000 k wage hamba wenwa .kema beema idum hitum ne.n5 one 8 lak wage yanwa.mahancy wela bashawa goda dagena yana eka wedak weida kiyalai awula
    sri lanka bureau of foreign employment
    Telephone: +94 112 879900-02, +94 112 880500

    ඕකේන් අහපන් විස්තර..
    ඔය හැම ආයතනයක්ම ඕකේ රෙජිස්ටර් වෙලා ඉන්නේ..
    රෙජිස්ටර් නැති ආයතනත් තියෙනවා..
    උබ වියදම් කරලා ගිහින් අවුලක් උනොත් ගියපු සල්ලි ආපහු ගන්න පුලුවන් රජයේ ලියාපදිංචි එකක් නම්,,
    එහෙම නැත්තම් ගන්න බෑ..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ.මගෙ වයස 33 .ජපන් වගේ රටකට ගිහින් ජොබක් කරන්න අදහසක් තියෙනවා.ඉගෙනීම පැත්තෙන් ලොකු සුදුසු කමක් නෑ.ඕලෙවල් හොදට තියෙනවා.ඒ ලෙවල් බයෝ වලින් බයෝ විතරයි තියෙන්නේ.ස්ටුඩන්ට් වීසා යන්න අමාරුයි වයස නිසා.ඒජන්සි වලින් ජපන් යවනව පොඩි ජොබ් වලට .එහෙම යන එක හොඳයිද .ගිහිල්ලා ගේමක් ගහගන්න පුලුවන් වෙයිද.එහෙම නැතුව හොඳ රටකට යන්න විඩියක් තියෙනවද.මිඩ්ල් ඊස්ට් යන්න කැමති නෑ මචන්.දන්න කෙනක් අදහක් දෙන්න....තැන්කු මචන්ලා
    කොළ කීයක් පඩි හම්බෙනවද කියලා බලන්න ඉස්සරලම.
    කොළ 20ක් වත් ඕනා ගේම ගහන්න නම්

    ඒ කිව්වේ ටිකට්, ඉන්න, යන්න කෑම, බෝඩිම් ඔක්කොටොම.
    කොළ 10න් ජීවත් වෙන අය ඉන්නවා නැත්තේ නැහැ. එත් එතකොට එක කාමරේ අඩි 10 x 10 වගේ අඩුම 5-6 දෙනෙක් (බොහෝ විට 8ක් විතර ) ඉදලා. පරිප්පු එක්ක බත්, එක්කොඅ චිකන් හොදි එක්ක බත් තුන් වේලම ලෙව කාලා ඉදලා. තව එතකොට කොම්බිනි වලින් විසි කරන කෑම අරන් කාල. (විසි කරන කිව්වට මෙහෙ පෙරේරා & සන් වලට වඵා හොදා) කෝච්චියෙන් හොරෙන් ගිහින්. වගේ ස්ටෝරි ගොඩක් එක්ක.

    එක ඕනි ගිරි (බත් බෝල්, ලාබ දායීම කෑම එක ) එකක් 200 -400 වෙනවා. ඒවායින් දෙකක් වත් ඕනා බඩේ පැත්තට කන්න. ඒ කියන්නේ වෙල් 3තම ඕක කෑවොත් 400-600 x 3 = 1200 හෝ 1800ක්. මාසෙට කෑමට අඩුම 36,000ක්. බෙන්තො (ලන්ච් බොක්ස් වගේ සීන් එකක්, අපි හන්දියේ කඩෙන් බත් පාර්සලේ තමා) එකක් ගත්තොත් 350-900 අතර. හිතමුකෝ 500 කියලා එතකොට කෑමට කොළ 4-5ක් ඕනා

    ආණ්ඩුවෙන් යවන ඒවා ට කොළ 20ක් ෂුවර් නෑ. අනික වෙන ජොබ් බෑ කියලා තියනවා නීති. එකත් බලපං.
    දෙක කොහෙද ඉන්න වෙන්නේ. ටෝක්යෝ කිට්ටුව උනොත් බෙන්තො එකක් 100-200ක් වත් වැඩියි දුර පති වලට වඩා.... බෝඩිම් ගාස්තු ඩබල්

    බාශාව බැරිනම හම්බෙන්නේ චාටර් ජොබ්. ඒ කියන්නේ වාහන හෝදන්න. ලංකාවේ එව්වෝ ගාව හොර වැඩ, එලොලු කොටු, ෆාර්ම් වගේ එව්වා. ඒවා සීතල කාලෙට, වහින කාලෙට (මාස 6-8ක් ම ) අමාරුයි කරන්න. සමහර පති වල රෑට -10 වගෙත් යානවා.

    හිතන්න එපා N5 පාස් කිව්වම භාෂා ඔස්තාර් කියල. අකුරු හොඩි 3ක් ඔක්කොම අකුරු 2000ක් විතර. N5 එකාට වඩා 1 වසර යන පොඩි එකා දන්නවා. මල්, පලතුරු ගණන් කරන්නේ එක විදිහක්, කුරුල්ලෝ එක විදිහක්, මුදල් තව විදිහක්, කඩෙන් කෑම ගන්නේ තව විදිහක්. ඔහොම ගණන් කරන විදි විතරක් 10ක් විතර තියනවා. චීන , ජපන් භාෂාව තරම් කම්ප්ලේක්ස් නැතිව ඇති වෙන ඒවා.

    පැයට පාර්ට් ටයිම් රේට් එක 800 - 1200 වගේ සමන්යක් යනවා. එතකොට 200,000ක් හොයන්න දවස් 25ක් වැඩ කලොත් දවසට පැය 7-10ක් වැඩ කරන්න වෙනවා. ගාන තීරණය වන්නේ රැකියාව හා භාෂාව මත.. එත් එකට එක තැනක ඔක්කොම කරන්න වෙන්නේ නැහැ. ඉතින් තැන් දෙකක් වත් කරන්න වෙනවා. ඒ කියන්නේ යන්න එන්න කාලේ මුදල් නාස්ති වෙනවා.... ස්ටුඩන්ට් ලා ඉන්නවා දවසට තැන් 3ක වැඩ කරන ඔය ගාන හොයන්න.....

    ටික කාලයක් ගියහම පුරුදු වෙනවා අඩුවට ඇදුම් ගන්න, කෑම ගන්න ක්‍රම හොයාගන්න. උදා එකම චොකලට් එක 89, 98, 90, 107, 120 වගේ නානාප්‍රකාර කඩ වල නානාප්‍රකාර මිලට තියනවා. 100 කඩේ චොකලට එකක් 100+7 = 107 හැබැයි එකම දොන්කිහොතේ කියන කඩේ බැලුවොත් 89. එකටත් ලංකා පාස්පෝර්ට් එක පෙන්නලා ඕන නම් ටැක්ස් අඩු කරගන පුළුවන් මෙහෙ ගෙන්න වගේ නම්....... එත් අර කියපු අවම ගාන බෙන්ච් මාර්ක් එකක් කියලා හිතපන්. මොකද කිසි දෙයක් එහෙ නිකන් නෑ.............

    අර උඩින් කියලා තියන කොම්පැනි වර්කර් කියන වයිට් කොලර් ජොබ් එකක සෙට් උනොත් නම් කොළ 400-500ක් starting ෂුවර්....
    හැබැයි එතකොට උ කන්න ඕනා අඩුම 900-1200 වෙන තැන් වලින්. අදින්න ඕනා branded ඇදුම්. සෙට් එකක් කොළ 7-8 වෙනවා. සෙට් 3-4 ක් බෑග් ඔක්කොම එක්ක ගත්තාම කොළ 25-40 වත් යනවා......

    හොදට හොයලා බලලා කරපන්. අන්න හද කියලා. හද තරු වලට වඩා ලගයි. හරි සෞම්‍යයි කිව්වට එක පාර තීරණය කරන්න එපා. හොදට හොයලා බලලා වියදම් කරන ඒවා ගැනත් හිතලා බලලා කරපන්....
    කට්ටක් නැතිව කිසි දෙයක් නිකන් නම් එහෙ හම්බෙන්නේ නැහැ. හැබැයි පුතෝ අවුරුදු 10ක් හරියට ඉදලා කොටි 7-8ක් වත් ඉතුරු නොකර අවා කියන්නේ උ කාල බීලා නාස්ති කරලා. මොකද ඔය කාලේ හියපු අය ඔය ගේම ගහල තමා ආවේ..........
    ජය..........................
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේකයි මමත් පොඩි business 1කට ජපන් යන්න බැලුවා / මම හොයාගත්ත ටික කියන්නම් .

    1)මචං උබට freelancing කරන්න හැකියාවක් තියනවනම් යන්න හොඳ රටක් .

    2)අත ඇරපු ඉඩම් අඩුවට තියනවා ඇතුලට වෙන්න වගා කරන්න .

    3) ලංකාවට export කරන්න ගොඩක් දේවල් එහේ තියනවා .

    4) ලංකාවෙන් import කරන්න දේවල් ගොඩක් මෙහෙ තියනවා

    ඔක්කොම තීරනේ වෙන්නේ ඔයාගේ ටැලන්ට් 1ක උඩ.

    agency 1න් කීයක් ඉල්ලුවද
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    Ekanam ehema thama ban.man ahapu agency eken kiwwe yen 200000 k wage hamba wenwa .kema beema idum hitum ne.n5 one 8 lak wage yanwa.mahancy wela bashawa goda dagena yana eka wedak weida kiyalai awula

    Mona field
    කොළ කීයක් පඩි හම්බෙනවද කියලා බලන්න ඉස්සරලම.
    කොළ 20ක් වත් ඕනා ගේම ගහන්න නම්

    ඒ කිව්වේ ටිකට්, ඉන්න, යන්න කෑම, බෝඩිම් ඔක්කොටොම.
    කොළ 10න් ජීවත් වෙන අය ඉන්නවා නැත්තේ නැහැ. එත් එතකොට එක කාමරේ අඩි 10 x 10 වගේ අඩුම 5-6 දෙනෙක් (බොහෝ විට 8ක් විතර ) ඉදලා. පරිප්පු එක්ක බත්, එක්කොඅ චිකන් හොදි එක්ක බත් තුන් වේලම ලෙව කාලා ඉදලා. තව එතකොට කොම්බිනි වලින් විසි කරන කෑම අරන් කාල. (විසි කරන කිව්වට මෙහෙ පෙරේරා & සන් වලට වඵා හොදා) කෝච්චියෙන් හොරෙන් ගිහින්. වගේ ස්ටෝරි ගොඩක් එක්ක.

    එක ඕනි ගිරි (බත් බෝල්, ලාබ දායීම කෑම එක ) එකක් 200 -400 වෙනවා. ඒවායින් දෙකක් වත් ඕනා බඩේ පැත්තට කන්න. ඒ කියන්නේ වෙල් 3තම ඕක කෑවොත් 400-600 x 3 = 1200 හෝ 1800ක්. මාසෙට කෑමට අඩුම 36,000ක්. බෙන්තො (ලන්ච් බොක්ස් වගේ සීන් එකක්, අපි හන්දියේ කඩෙන් බත් පාර්සලේ තමා) එකක් ගත්තොත් 350-900 අතර. හිතමුකෝ 500 කියලා එතකොට කෑමට කොළ 4-5ක් ඕනා

    ආණ්ඩුවෙන් යවන ඒවා ට කොළ 20ක් ෂුවර් නෑ. අනික වෙන ජොබ් බෑ කියලා තියනවා නීති. එකත් බලපං.
    දෙක කොහෙද ඉන්න වෙන්නේ. ටෝක්යෝ කිට්ටුව උනොත් බෙන්තො එකක් 100-200ක් වත් වැඩියි දුර පති වලට වඩා.... බෝඩිම් ගාස්තු ඩබල්

    බාශාව බැරිනම හම්බෙන්නේ චාටර් ජොබ්. ඒ කියන්නේ වාහන හෝදන්න. ලංකාවේ එව්වෝ ගාව හොර වැඩ, එලොලු කොටු, ෆාර්ම් වගේ එව්වා. ඒවා සීතල කාලෙට, වහින කාලෙට (මාස 6-8ක් ම ) අමාරුයි කරන්න. සමහර පති වල රෑට -10 වගෙත් යානවා.

    පැයට පාර්ට් ටයිම් රේට් එක 800 - 1200 වගේ සමන්යක් යනවා. එතකොට 200,000ක් හොයන්න දවස් 25ක් වැඩ කලොත් දවසට පැය 7-10ක් වැඩ කරන්න වෙනවා. එත් එකට එක තැනක ඔක්කොම කරන්න වෙන්නේ නැහැ. ඉතින් තැන් දෙකක් වත් කරන්න වෙනවා. ඒ කියන්නේ යන්න එන්න කාලේ මුදල් නාස්ති වෙනවා.... ස්ටුඩන්ට් ලා ඉන්නවා දවසට තැන් 3ක වැඩ කරන ඔය ගාන හොයන්න.....

    ටික කාලයක් ගියහම පුරුදු වෙනවා අඩුවට ඇදුම් ගන්න, කෑම ගන්න ක්‍රම හොයාගන්න. උදා එකම චොකලට් එක 89, 98, 90, 107, 120 වගේ නානාප්‍රකාර කඩ වල නානාප්‍රකාර මිලට තියනවා. 100 කඩේ චොකලට එකක් 100+7 = 107 හැබැයි එකම දොන්කිහොතේ කියන කඩේ බැලුවොත් 89. එකටත් ලංකා පාස්පෝර්ට් එක පෙන්නලා ඕන නම් ටැක්ස් අඩු කරගන පුළුවන් මෙහෙ ගෙන්න වගේ නම්....... එත් අර කියපු අවම ගාන බෙන්ච් මාර්ක් එකක් කියලා හිතපන්. මොකද කිසි දෙයක් එහෙ නිකන් නෑ.............

    අර උඩින් කියලා තියන කොම්පැනි වර්කර් කියන වයිට් කොලර් ජොබ් එකක සෙට් උනොත් නම් කොළ 400-500ක් starting ෂුවර්....
    හැබැයි එතකොට උ කන්න ඕනා අඩුම 900-1200 වෙන තැන් වලින්. අදින්න ඕනා branded ඇදුම්. සෙට් එකක් කොළ 7-8 වෙනවා. සෙට් 3-4 ක් බෑග් ඔක්කොම එක්ක ගත්තාම කොළ 25-40 වත් යනවා......

    හොදට හොයලා බලලා කරපන්. අන්න හද කියලා. හද තරු වලට වඩා ලගයි. හරි සෞම්‍යයි කිව්වට එක පාර තීරණය කරන්න එපා. හොදට හොයලා බලලා වියදම් කරන ඒවා ගැනත් හිතලා බලලා කරපන්....
    ජය..........................

    Tokyo amarui ne mcn wiyadam wadi
    Wena normal city 1k na
    Countryside 1ke wage
    Man balanne ehema. 🙂

    මේකයි මමත් පොඩි business 1කට ජපන් යන්න බැලුවා / මම හොයාගත්ත ටික කියන්නම් .

    1)මචං උබට freelancing කරන්න හැකියාවක් තියනවනම් යන්න හොඳ රටක් .

    2)අත ඇරපු ඉඩම් අඩුවට තියනවා ඇතුලට වෙන්න වගා කරන්න .

    3) ලංකාවට export කරන්න ගොඩක් දේවල් එහේ තියනවා .

    4) ලංකාවෙන් import කරන්න දේවල් ගොඩක් මෙහෙ තියනවා

    ඔක්කොම තීරනේ වෙන්නේ ඔයාගේ ටැලන්ට් 1ක උඩ.

    agency 1න් කීයක් ඉල්ලුවද

    Countryside ne math blanne ehema
    Paduwe shape 1ke inna
    Habai un tikak racist lu 😞
    ------ Post added on Sep 11, 2021 at 9:33 PM
     
    • Like
    Reactions: Sumanafer