ජපන් යන්න

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    nenshu eka nam tikak wediyen tiyei. bank eken qwa ( smbc/mufj) 8000k OK kiyala.
    jutaku thamai.
    積水ハウスwalin geyak hadanna beluwe.

    athin 1000k dala 7000k yanawa wedeta.

    terumak tiyenawada kiyala kalpana karanne. me maseta kalin contract sign karoth 住宅ローン控除 ekak tiyneawa awurudu 13 kata. nethnam 10k wenawa eka.

    teeranayak ganna beruwa inne. hethuwa denata inne 5万/月 mansion ekakaka. (company eken 8万) gewanawa.

    issaraha gena hithuwama mokakda karanna ona kiyala hitha ganna behe.

    ඔයාට දැන් කොල 7000 ලෝන් එක අවුරුදු 35ට කින්රි එක 1%ක් කියල දාල බලමු. එහෙම උනොත් මාසෙට කොල 20ක් ගෙවන්න ඕන. ඒ කියන්නේ අවුරුද්දට ඔයාගේ නෙන්ෂු එකෙන් 1/4ක් (ටැක්ස් අයින් කරන්නේ නැතුව). කොල 5 ඉඳන් 20ට ජම්ප් එක අවුලක් නැත්තන්, ඔයාට සුවපහසු හොඳ නිවසක ඉන්න ලැබෙනවානම් ලොකු අවුලක් පේන්නේ නෑ. අනික සෙකිසුයි හදද්දී අවශ්‍ය කැමති කැමති විදියට හදාගත්තකි, කුඹුක් ලී ඉඳන් තියනවා..

    ඔයා දැන් WFH නම් වැඩ කරන්නේ, ඉදිරියටත් එහම වෙයි කියල හිතෙනවා නම් ටිකක් දුරින් හොඳ ලොකු ඉඩමක් අරන් ගේ හදන්න බලන්න, කොල 7000 එක තව 500ක් 1000ක් අඩුවෙන් හදාගන්න පුළුවන් වෙයි, ඔයාගේ ජිවන රටාව අනුව කොහොම වෙයිද දන්නේ නෑ ඉතින්.

    පඩියෙන් 1/4ක් අයින් කරලා අනෙක් වියදම් අයින් කරාම ඉතුරුවක් වෙනවා නම් හොඳයි මචන්. මම නම් කරන්නේ මෙහෙම, මම හැම මාසෙම ලෝන් එකේ වාරිකය වගේ තව එකක් ඉතුරු කරනවා, අවුරුදු 17න ලෝන් එක ඉවර කරනවා කියල හිතාගෙන. හැබැයි එහෙම කරන්නේ නෑ. අමතර ඉතුරුවක් වෙන්න කියල කරන්නේ.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Idama tsubo kiyakda?kola 8000k nisaa loku idamaka geyak hadaa ගනින් මචන්
    Tsubo 60i machan. station ekata kittu wenna kittu wenna ganan wedi. wede tiyenne tsukuba station eka den idam godak adui. deka thunai tiyenne.

    welawakata hithenawa thawa tikak ethata gihin loku ekak ganna.
    babage school, mage tokyo access ekath balanna wenawne -_-

    den dawas dekak office machan. tika kalekin full time yanna wenawa.
    ge nam lee nemei denata quatation dunne steel walata.

    umbage ideas hithala balanna ona . thanks bro.

    BTW ape ayyai akkai inne sakai shi. mama osaka awoth ennam meet wenna.
    ------ Post added on Sep 13, 2021 at 6:27 PM
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN

    ඔව් මචන් උබේ ගෙදර ගාන කොල 8000ක් වෙන්නෙ බශෝ එකේ නින්කිය අනුව නම් වියදම් කරන එක අපරාදෙ.ටිකක් ඈතට වෙන්න ඒකියන්නෙ ගමක් ඇතුලට වෙන්න නෙමෙයි තෝකියෝ ශිනගව ගින්ස වගේ තැන් වලට වාහනේ පැයක් වහේ ට්‍රේන් එකේ විනාඩි 45 වගේ සෙට් වෙන තැනක් ගනින්.

    මම නම් මූලිකවම බැලුවෙ ඉඩමෙ සෛස් එක බන්
     
    Last edited:

    අනිවා වරෙන් මචන්, සෙට් වෙමු. මම කිව්වේ බන් ෆ්ලොරින් වලට එහෙම කුඹුක් ලී වලින් උනත් ගන්න පුළුවන්. ෂින් ටයිෂින් බන්ගෝ එක හොඳයි නම් දැන් ලී උනත් අවුලක් නෑ මචන්. eco friendly විදියට පට්ට ලස්සනට හදාගන්න පුළුවන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කවුද එහෙම කියන්නේ... දැන් ඔයා කියන ආතල් එක කියන්න බලන්න.

    ආතල් විවිධාකාරයි. ජපානේ හැමෝටම තමන්ට කැමති ආතල් එකක් ගන්න අවශ්‍ය දේවල් තියනවා. බොන උන් බොනවා, ට්‍රිප් යන්න ආස උන් එහෙම යනවා, වෙන රටවල් වල ඇවිදින උන් එහෙම යනවා, කෑම්ප් කරන උන් එහෙම, වාහන වලට ආස උන් එහෙම, මියුසික් නම් එහෙම, බඩු හොයන උන් එහෙම
    හැබැයි වැඩේ කියන්නේ ලංකාවේ වගේ තමන්ගේ ආතල් එක ප්‍රදර්ශනය කරන්න යන්නේ නෑ. FB insta එකට ෆොටෝ දාන්න ට්‍රිප් යන්නේ නෑ. වට පිටේ උන්ට පේන්න වාහන් ගන්නේ නෑ. යාලුවෝ කරන පලියට ඒ දේ කරන්නේ නෑ. ඉතින් පිටින් බලන උන්ට පෙන්නේ උන් වැඩ කරන ටික විතරයි.
    හා හා එහෙමද?? ජපන් ඉන්න උන් අපිට කියන එව්ව තම අපිත් අහන්නෙ.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN
    හා හා එහෙමද?? ජපන් ඉන්න උන් අපිට කියන එව්ව තම අපිත් අහන්නෙ.
    ඔව් කලින් දවසෙ රෑ ජාමෙ වෙනකන් කන බිම ගෑවෙන්න බිව්වත් ජපන් මිනිස්සු,ඊලග දවසෙත් වෙනද වගේම උදේ ඇවිත් වැඩ.මේ මිනිස්සු ජොබ් එකයි ප්‍රයිවට් ලෛෆ් එකයි පටලව ගන්නෙ නෑ.

    හැබැයි සමහර අය දෙක පටලගෙන විනාස වෙන වෙලාවලුත් නැතුවම නෙමෙයි.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් පුළුවන්. මම ජපානෙට එද්දී මට ජපන් අකුරක් බෑ. අරිගතෝ කියන්න විතරයි දන්නේ. දැනටත් මට ජපන් බෑ. ගෙදර ගත්තට පස්සේ අසල්වාසීන් එක්ක කතා කරලා දැන් යන්තම් ගැට ගහගන්න පුළුවන්. හැබැයි මේ වෙනකම් මගේ හැම වැඩක්ම තනියෙන් කරගන්න පුළුවන් උනා ගේමක් නැතුව. ජපානේ සිස්ටම් එක හදල තියෙන්නේ මිනිස්සුන්ට උදව් කරන්න. නිත්‍යානුකුල විදියට ජිවත් උනොත් කිසිම කරදරයක් නැතුව ජිවත් වෙන්න පුළුවන් රටක්.
    උබ ලන්වේජ් ස්කුල් ගියාද ?
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ජපන් ඉන්න අයගෙන් අහන්නේ පොඩි business 1ක් කරන්න හිතන් ඉන්නවා vehicle spare parts and home used item
    උපදෙස් අවශ්‍යයි . ඒකට එන්න ඕනා visa එක සහ aria 1ක ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්ද ?
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    languages වගේම ටෙක්නිකලුත් පුලුවන් ඇති බං. නැත්නම් මෙහේ ඉදන් ගොඩ දාන එකත් ගේමක්නේ.
    Eki ta experience thiyenava ban... Local projects nemei kareth....
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN
    මූ දාලා තියන සීන් එකත් භාෂාව නැතිව උබ වගේ ගොඩ දාන්න පුළුවන් වෙයිද ?
    මුට නම් N-5-4 වත් ගොඩ ගන්න වෙයි කියලා තමා මම නම් හිතන්නේ.........
    බේසික් ජැපනීස් වලට මේක බලන්න මේ NHK සීරීස් එකේ ටෙක්ස් බුක් එකත් නෙට් එකෙම තියෙනවා ඩව්න් පාරක් දාල කරන්න පට්ට එෆ්ෆෙක්ටිව්.

    එනවනම් ජපන් ටිකක් හරි හදාගෙන වර්ව්න් මච නැත්නම්.මෙහේ ඉන්න එවුන් ගෙ පස්සෙ වැටි වැටි උබටයන්න වෙයි හැම දේකටම.
    මෙහේ ඉන්න පුතාල මනුස්සයෙකුට නිකන් උදව් කරන්නෙ නෑ උබව බෙහෙත් ටිකක ගන්න එක්කන් ගියත්"මල්ලි මම වැඩ පාඩු කරගෙන උබ නිසා ආවෙ බන් තියෙනව නම් කොලයක් හරි සෙන්5ක් හරි දියන් කියල උබට ඇගට නොදැනී කියල සල්ලි ඉල්ලයි"

    ඔන්න ඔය ජාතියෙ බඩු මෙහේ ඉන්නේ.
     
    Last edited:
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    බේසික් ජැපනීස් වලට මේක බලන්න මේ NHK සීරීස් එකේ ටෙක්ස් බුක් එකත් නෙට් එකෙම තියෙනවා ඩව්න් පාරක් දාල කරන්න පට්ට එෆ්ෆෙක්ටිව්.

    එනවනම් ජපන් ටිකක් හරි හදාගෙන වර්ව්න් මච නැත්නම්.මෙහේ ඉන්න එවුන් ගෙ පස්සෙ වැටි වැටි උබටයන්න වෙයි හැම දේකටම.
    මෙහේ ඉන්න පුතාව මනුස්සයෙකුට නිකන් උදව් කරන්නෙ නෑ උබව බෙහෙත් ටිකක ගන්න එක්කන් ගියත්"මල්ලි මම වැඩ පාඩු කරගෙන උබ නිසා ආවෙ බන් තියෙනව නම් කොලයක් හරි සෙන්5ක් හරි දියන් කියල උබට ඇගට නොදැනී කියල සල්ලි ඉල්ලයි"

    ඔන්න ඔය ජාතියෙ බඩු මෙහේ ඉන්නේ.

    එක නම් සහතික ඇත්ත. ඔය කතා ගොඩක් මමත් අහලා තියනවා අරු මුට මෙහෙම කළා, අරෙහෙම කළා කියල....
    එහෙම අමාරුවේ වැටිච්ච එව්වොත් දන්නවා උන්ගේ මුල් කාලේ....
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔව් මචන් උබේ ගෙදර ගාන කොල 8000ක් වෙන්නෙ බශෝ එකේ නින්කිය අනුව නම් වියදම් කරන එක අපරාදෙ.ටිකක් ඈතට වෙන්න ඒකියන්නෙ ගමක් ඇතුලට වෙන්න නෙමෙයි තෝකියෝ ශිනගව ගින්ස වගේ තැන් වලට වාහනේ පැයක් වහේ ට්‍රේන් එකේ විනාඩි 45 වගේ සෙට් වෙන තැනක් ගනින්.

    මම නම් මූලිකවම බැලුවෙ ඉඩමෙ සෛස් එක බන්
    ne ne gaana 7000i, loan eka ona nam 8000k ganna puluwan.

    tokyo awata patta ganan neh. tsubo 60k hoya gannawath beri wei. hira welama innath asa nehe.

    අනිවා වරෙන් මචන්, සෙට් වෙමු. මම කිව්වේ බන් ෆ්ලොරින් වලට එහෙම කුඹුක් ලී වලින් උනත් ගන්න පුළුවන්. ෂින් ටයිෂින් බන්ගෝ එක හොඳයි නම් දැන් ලී උනත් අවුලක් නෑ මචන්. eco friendly විදියට පට්ට ලස්සනට හදාගන්න පුළුවන්.
    ah flooring da OK OK. ෂින් ටයිෂින් බන්ගෝ qwe mokakda? jishin wala grade ekada?
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    japan hena lesi bn. man masa deken kara n5. un liyanneth api sinhala liyana widiyatama tamai. "anatha no namaye nandeska" meken kiyanne obage nama kumakda kiyala. ara wachane mekata kalin enna one arawa mewa mukuth na.api sinhalen liyana wachna piliwelatama tamai liyanne.ingrisi wage neme. wena unta amaru ati. eth sinhala unta japan igena ganna lesi. class yanna one na. meken igena ganna puluwan. man igena gatte meken. https://nihongoichiban.com/
     
    • Wow
    Reactions: nlasasatha

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    Weeboo! :D
    Do you have a waifu? :P
    d9e23beb1a759c7dfad671ff49ec89c3.jpg

    😁
    miku
     
    • Love
    Reactions: New Kid