වාහන

Sahanviz

Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    දැං වැඩි දෙනෙක් වාහන විකුණනවා ලාබ නිසා. එතකොට ඔච්චරටම වාහන මිනිස්සු අරගන්නවද ගණන් වැඩි උනත්. ආයෙ අඩු වෙනවා කියලා දැනගෙනත්?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    කවුරුත් වාහන ගන්නේ නෑ දැන්, අමු ගොනෙක් ගත්තොත් මිසක් :baffled: buying and selling කරන වුන් අතරේ විතරයි දැන් වාහන මාරු වෙන්නේ :lol:
    ow wahana huwamaruwa witharai.
    boru market ekak hadala tiyenne sale karayo.
    oka usin ganawala wahana tiyena aya pada show denne.

    minissu ganne one market value ekata misak wena value ekata nemei. isserath vahana hena ganang, dan eeta wada hapan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔකට අලුතෙන් උන් කීප දෙනෙක් එකතු නොවුනොත් ඇරෙන්න ඔක බිස්නස් එක යන්නෙ නෑ.

    ගොඩක් වෙලාවට සේල් කාරයෙක් තව සේල් කාරයෙක්ගෙන් ගන්න එකක් යන්නෙ.

    උබට වාහනයක් විකුන ගන්න ඔන නම් සේල් එක්කට වෙන එකෙක්ව යවලා වාහනයක් ඔන කියපං මොඩ්ල් එකත් එක්ක.(උබෙ තියෙන වාහනේ) උබ ගන්න ගනත් ෆුල් කෑශ් කියපං.

    ඊට පස්සෙ උබ උබෙ වාහනෙ විකුන ගන්න ඔන කියලා ඒ සෙල් එකටම කියපං සේල් කාරයා දෙපාරක් හිත හිත ඉන්නෙ නෑ උබෙ එක ගන්නවා😄

    ඊට පස්සෙ අර අනික් කෙනාට මිසින් වෙන්න කියපං.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඔකට අලුතෙන් උන් කීප දෙනෙක් එකතු නොවුනොත් ඇරෙන්න ඔක බිස්නස් එක යන්නෙ නෑ.

    ගොඩක් වෙලාවට සේල් කාරයෙක් තව සේල් කාරයෙක්ගෙන් ගන්න එකක් යන්නෙ.
    normal minissuth gannawa keepadenek. thawa ganan yai kiyana baya tiyena un. man dekka saturday police karayek N16 ekak ganna yanawa 33ta. Mage kalin eka dunne 25ta awruddakata kalin. CHR ekath gatte normal porak denatat miniha eka use karanwa.
     
    • Like
    Reactions: lasankandy

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    වැඩි ගනන් වලට ගන්න නම් හොද නෑ. ඉස්සරහට කොහොමත් ගනන් බහිනවා. එක නිසා දැන්ම ව්වහන ගන්න එක කිසි තෙරුමක් නැ
    issarahata kiyanne koi kale wageda bn? price adu wenne import karanna dunnama neda bn?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    normal minissuth gannawa keepadenek. thawa ganan yai kiyana baya tiyena un. man dekka saturday police karayek N16 ekak ganna yanawa 33ta. Mage kalin eka dunne 25ta awruddakata kalin. CHR ekath gatte normal porak denatat miniha eka use karanwa.

    N16 කීයට ද ගියේ බන්? අපේ ගෙවල් ගාව පොරක් 24ට අරන්
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    issarahata kiyanne koi kale wageda bn? price adu wenne import karanna dunnama neda bn?
    එක නම් හරියටම කියන්න නම් බෑ. එත් වැලිවෙශන් එකෙ වෙනසක් කරන්න කියලා රජයෙන් කියලා තියෙනවා නේ. එක කවදා වෙයිද දන්නේ නෑ. එක ඉක්මනට උනොත් ලොකු ගනන් අඩුවෙනවා. දැන් තියෙන්නෙ බොරුවට හදාගත්ත මිලක් නේ.

    සල්ලි හදිස්සියට විකුනගන්න ඔන කෙනාට අනිවර් සාදරන ගානකට තමයි දෙන්න වෙන්නෙ.

    දැන් ඔය ලොකු ගනන් වලට ඇඩ් දාන උන් උන්ට විකුන ගන්න උවමනාවට දානවා නෙවෙයි. සෙට් උනොත් වැඩි ගනට දෙන සීන් එකෙ ඉන්නෙ.

    නැතුව උන් ඔවා විකුනන්නේනෑ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    N16 කීයට ද ගියේ බන්? අපේ ගෙවල් ගාව පොරක් 24ට අරන්
    N16 giye 20 - 24 wage ban giye 2020 di.

    Mama 2016 di gatte 23.25ta N16 (BuleBird Sylphy TG10 eka) 2000CC, Tiptronic, 4 airbags tibba highest ma grade eka

    2020 may dunne 25.5ta

    N16 kiwwata grades anuwa gana wedi wenawa. Sylphy eka tikak market N16 sunny ekata wada.

    2020 May FD1 eka gatte 33.25ta. Den keeyada hoyannath na. FD3 wala ganan dala tiyenne 60 ganan walata :lol: ehema beluwoth FD1-S 80 wat wenna one :lol:

    But meka genath tika kalekin keepadenek illuwa 40 ganan walata (honda fans)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අත්යාවශ්යම නෑත්නම් මේ වෙලාවේ වාහන ගන්න එපා.. මේ වාහන වලට ඈති කරලා තියෙන්නේ අනවශ්‍ය ඉල්ලුමක්. වාහන කියන්නේ නෑත්තටම නෑති වෙන දෙයක් නෙමේ. ඒ වගේම ඊලග අවුරුදු 5 වෙනකොට චීනෙන් ඉලෙක්ට්‍රික් වාහන සෑහෙන්න එයි. මේ වෙලාවේ සල්ලි තියෙනවා නම් ඉඩමක් අරන් දාන්න. මොකද ඉඩම් කියන්නේ වාහන වගේ ඕන තරම් හදන්න පුලුවන් දෙයක් නෙමේ. දෑනටමත් ගම්පහා දිස්ත්‍රික්කේ නම් ඉඩම් කියන්නේ සෑහෙන්න දුලබ දෙයක් වෙලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,993
    1
    100,574
    113
    33
    Kalutara
    ඔකට අලුතෙන් උන් කීප දෙනෙක් එකතු නොවුනොත් ඇරෙන්න ඔක බිස්නස් එක යන්නෙ නෑ.

    ගොඩක් වෙලාවට සේල් කාරයෙක් තව සේල් කාරයෙක්ගෙන් ගන්න එකක් යන්නෙ.

    උබට වාහනයක් විකුන ගන්න ඔන නම් සේල් එක්කට වෙන එකෙක්ව යවලා වාහනයක් ඔන කියපං මොඩ්ල් එකත් එක්ක.(උබෙ තියෙන වාහනේ) උබ ගන්න ගනත් ෆුල් කෑශ් කියපං.

    ඊට පස්සෙ උබ උබෙ වාහනෙ විකුන ගන්න ඔන කියලා ඒ සෙල් එකටම කියපං සේල් කාරයා දෙපාරක් හිත හිත ඉන්නෙ නෑ උබෙ එක ගන්නවා😄

    ඊට පස්සෙ අර අනික් කෙනාට මිසින් වෙන්න කියපං.
    අරුට advance එකක් දීලා ඉන්න කිව්වොත්..
     
    • Like
    • Haha
    Reactions: SDCR and lasankandy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    sale karayo tamai aragena ayet thawa ewunta wikunanne, mekath pyramid scene ekak, gena kalekedi antimata gattu ewunta kela wenne

    mama nam kiyanne wahanayak ganna salli walin idamak/geyak aran danna
    passe wahana ena kaleka eka wikunala wahana 2k ganna puluwan wei

    Normally investment widiyata idam hodai gewal walata wada, eth dan gewal hadana cost eka wediy, covid nisa eka digata gewal hadana eka padui, eka nisa hadapu geyak ganna eka labai mokada electricity water okkoma aragena tiyana nisa. nikan tiyala tiyanna bari nam rent ekata denawa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    විකිනෙන්නේ නෑ. .
    අත්යවශ්යම අය වාහන අරන් ඉවරයි. .