LIVE ACCIDENT

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,095
    7,369
    113
    Kotahena
    math ahala thiyenewa. ekane kandu adinna beri unama passata enne. driver gear eka maru karanna N ekata dala eelaga eka danna hdaddi gear eka slot karanna denne ne. N ekema thama inna wenne.
    double clutch karanawa kiyanne ekatada?
    Clutch eka N ekedi ussala aapahu allanna ona sync wenna

    break failure ekak unath ochchara impact ekak wenne naha slow eke yanawanam
    ali lorry bus containers pisso wage yanawane
    "Brake"
    ------ Post added on Sep 13, 2021 at 12:08 PM
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    double clutch karanawa kiyanne ekatada?
    Clutch eka N ekedi ussala aapahu allanna ona sync wenna


    "Brake"
    ------ Post added on Sep 13, 2021 at 12:08 PM

    thanks and fixed ;)

    pare mada ta dala yanna thibba. oya wahana daily inspection karanna one udeta yanna kalin. nawaththala thibba wahana set ekak issaraha thibboth thawa case wenna thibba.

    ow ow mewa nam karanna, oni magadi kadunath berenna tibba highspeed giye nattam

    මෙතන කොහොමත් වාහන අමාරුවෙන් යන තෑනක ලොරිය එන වේගේ වෑඩී. බ්‍රේක් නෑති වුනාහම පහල ගියර් එකකට ගේන්න බෑරිද? හෑන්ඩ් බ්‍රේක් වෑඩ නෑද්ද ලොරි වල? මිනිහා මම හිතන්නේ පාලම් වෑටේ ගාවලා බේරන්න ට්‍රයි කරන්න ඈති.. පොඩි වෙලාවනේ තියෙන්නේ තීරණයක් ගන්න.

    yes hodama widiya gear walin pahalata gena eka. welawa madi wenna athi.
    ammo welawata pitipasse mokekwath hitiye naha :shocked:
     
    • Like
    Reactions: Tramadol

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,702
    1
    8,869
    113
    pahala gears walata hari reverse gear ekata hari danna barida yana gaman? :unsure:
    රිවස් නම් දාන්න බෑ බං.පහල ගියර් එකකට දාන්න පුලුවන්

    මට හිතාගන්න බැරි කාර් එක කොහොමද ඔහොම උනේ කියලා.
    ------ Post added on Sep 13, 2021 at 12:19 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    එතන විතරක් නෙමෙයි බන් මේකෙත් උබයි, මමයි ඇර වෙන කිසි එකෙක් අර ලෙඩා ගැන කතා කලාද ?? හැම එකාම වාහනේ බ්රේක්, උගේ වේගේ ගැන විතරයි කතාව.
    ඇත්ත නේ, බයික් එකේ ඩයල් එකගෙ රිබ්ස් එහෙම ඩැමේජ් වෙලානම් ඉස්සෙල්ලාම එයාව හොස්පිටල් යවන්න තිබ්බෙ, පව් බන්. අමාරු මනුස්සයා ගැන බැලුවෙ නෑ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    Brake case එකක් නේද? Brake light පත්තුව වෙලා තිබ්බත් නවතින්නේ නෑ.
    Brake සිස්ටම් එකේ Air pressure එක drop වෙලාද? එහෙම උනහම ඔටෝම brake හිර වෙලා නවතිනවා නේ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,026
    3
    118,574
    113
    Gampaha
    Container truck eka Axio eka pitipassen happanne. driver nam lucky ohoma berenna. ekko brake failure ekak. neththan too much speed. Container driverta kohomada?

    241397716_2984449148535913_2211486696373756157_n.jpg

    241296368_2984449268535901_4962229334030008605_n.jpg

    240996940_2984449385202556_1839532279706525140_n.jpg


    241442960_2984449458535882_3032536442848015259_n.jpg

    240894062_2984449605202534_5137043757041168603_n.jpg
    හම්මෝ...
    කාර් එක උඩින් රෝදෙ ගිහින් වගේ.
    වෙලාවට පිටිපස්සෙ කවුරුත් ඉඳල නෑ. ඩ්‍රයිවරුත් ඔය ගානෙන් බේරෙන්න හෙන වාසනාවන්තයෙක්....
    මට තියෙන අවුල කන්ටේනර් ඩ්‍රයිවර් ඇයි පාර මැදට ඇල්ලුවෙ නැත්තෙ කියන එක...

    හැබැයි ඉතින් කර්ෆිවු පාස් නැත්තං ඉන්ශුවරන්ස් ක්ලේම් නෑ....
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    හැබැයි ඉතින් කර්ෆිවු පාස් නැත්තං ඉන්ශුවරන්ස් ක්ලේම් නෑ....

    ehema case ekak ne kiyala me Insurance regulatory commission eken kiyanawa. ae unata sahena ganak claim eken kapala dai. neththath meka full condemn ne. Insured amount eka dan market price ekata wada godak adu athi.

    https://www.hirunews.lk/282006/නිරෝධායන-ඇඳිරි-නීති-සමයේ-වූවත්-රිය-අනතුරුවලට-රක්ෂණ-වන්දි-සහතිකයි
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,026
    3
    118,574
    113
    Gampaha
    Seriously??? 😲😲😲
    ආරංචි වුණේනං එහෙමයි. @hrm දාපු නිවුස් එකේ හැටියට ගන්න පුලුවන් වගේ....
    ehema case ekak ne kiyala me Insurance regulatory commission eken kiyanawa. ae unata sahena ganak claim eken kapala dai. neththath meka full condemn ne. Insured amount eka dan market price ekata wada godak adu athi.

    https://www.hirunews.lk/282006/නිරෝධායන-ඇඳිරි-නීති-සමයේ-වූවත්-රිය-අනතුරුවලට-රක්ෂණ-වන්දි-සහතිකයි