Ow, speed eka wadiyen tiyeddi gear dammat sure ne.
Mama dawasak bike eka upshift karanna one ekata downshift karala tawa podden issarahata watenawa
oya wage welawaka wena karanna deyak nane. ewa ge ekak try karanna wenawa.
Ow, speed eka wadiyen tiyeddi gear dammat sure ne.
Mama dawasak bike eka upshift karanna one ekata downshift karala tawa podden issarahata watenawa
hand break wunath ehema thama. wegen awith gahuwoth karakenna puluwanoya wage welawaka wena karanna deyak nane. ewa ge ekak try karanna wenawa.
double clutch karanawa kiyanne ekatada?math ahala thiyenewa. ekane kandu adinna beri unama passata enne. driver gear eka maru karanna N ekata dala eelaga eka danna hdaddi gear eka slot karanna denne ne. N ekema thama inna wenne.
"Brake"break failure ekak unath ochchara impact ekak wenne naha slow eke yanawanam
ali lorry bus containers pisso wage yanawane
double clutch karanawa kiyanne ekatada?
Clutch eka N ekedi ussala aapahu allanna ona sync wenna
"Brake"
------ Post added on Sep 13, 2021 at 12:08 PM

pare mada ta dala yanna thibba. oya wahana daily inspection karanna one udeta yanna kalin. nawaththala thibba wahana set ekak issaraha thibboth thawa case wenna thibba.
මෙතන කොහොමත් වාහන අමාරුවෙන් යන තෑනක ලොරිය එන වේගේ වෑඩී. බ්‍රේක් නෑති වුනාහම පහල ගියර් එකකට ගේන්න බෑරිද? හෑන්ඩ් බ්‍රේක් වෑඩ නෑද්ද ලොරි වල? මිනිහා මම හිතන්නේ පාලම් වෑටේ ගාවලා බේරන්න ට්‍රයි කරන්න ඈති.. පොඩි වෙලාවනේ තියෙන්නේ තීරණයක් ගන්න.

oya tika balapnko
dentiyena tata, layland double clutch karanna one na. eth high speed sync wenne na LUdouble clutch karanawa kiyanne ekatada?
Clutch eka N ekedi ussala aapahu allanna ona sync wenna
"Brake"
------ Post added on Sep 13, 2021 at 12:08 PM
රිවස් නම් දාන්න බෑ බං.පහල ගියර් එකකට දාන්න පුලුවන්pahala gears walata hari reverse gear ekata hari danna barida yana gaman?![]()
double clutch karanawa kiyanne ekatada?
Clutch eka N ekedi ussala aapahu allanna ona sync wenna
රිවස් නම් දාන්න බෑ බං.පහල ගියර් එකකට දාන්න පුලුවන්
මට හිතාගන්න බැරි කාර් එක කොහොමද ඔහොම උනේ කියලා.
------ Post added on Sep 13, 2021 at 12:19 PM
ඇත්ත නේ, බයික් එකේ ඩයල් එකගෙ රිබ්ස් එහෙම ඩැමේජ් වෙලානම් ඉස්සෙල්ලාම එයාව හොස්පිටල් යවන්න තිබ්බෙ, පව් බන්. අමාරු මනුස්සයා ගැන බැලුවෙ නෑඑතන විතරක් නෙමෙයි බන් මේකෙත් උබයි, මමයි ඇර වෙන කිසි එකෙක් අර ලෙඩා ගැන කතා කලාද ?? හැම එකාම වාහනේ බ්රේක්, උගේ වේගේ ගැන විතරයි කතාව.
හම්මෝ...Container truck eka Axio eka pitipassen happanne. driver nam lucky ohoma berenna. ekko brake failure ekak. neththan too much speed. Container driverta kohomada?
![]()
![]()
![]()
![]()
![]()
හැබැයි ඉතින් කර්ෆිවු පාස් නැත්තං ඉන්ශුවරන්ස් ක්ලේම් නෑ....
Seriously???හැබැයි ඉතින් කර්ෆිවු පාස් නැත්තං ඉන්ශුවරන්ස් ක්ලේම් නෑ....
ආරංචි වුණේනං එහෙමයි. @hrm දාපු නිවුස් එකේ හැටියට ගන්න පුලුවන් වගේ....Seriously???![]()
ehema case ekak ne kiyala me Insurance regulatory commission eken kiyanawa. ae unata sahena ganak claim eken kapala dai. neththath meka full condemn ne. Insured amount eka dan market price ekata wada godak adu athi.
https://www.hirunews.lk/282006/නිරෝධායන-ඇඳිරි-නීති-සමයේ-වූවත්-රිය-අනතුරුවලට-රක්ෂණ-වන්දි-සහතිකයි