මචන්ලා මනෝ විද්‍යාව පිලිබදව මුල සිටම නිසි අයුරින් හැදැරීමට ඇති ක්‍රමවේද මොනවාද ? සිංහල යූ ටියුබ් වීඩියෝස් එහම බැලුව , නමුත් ඒවා නිසි පිලිවෙලකට අනුව නැහැ . ඔයාලා දන්නා වෙනත් වෙබ් සයිට් හෝ එවැනි පාඨමාලා නිසි අයුරින්ම හැදැරීමට ඇති ක්‍රමවේද දන්නවාද ???? ඔබ දන්නා යූ ටියුබ් චැනල් තිබේනම් ඒවාද සදහන් කරන්න . ස්තූතියි <3