phone shop karana aya

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ඩිස්ට්‍රිබියුටර් කව්ද කියලා හරියටම හොයගන්න. .

    උදාහරනයක් කියන්නම්. .
    මගේ හුවාවේ ඩිලර්ශිප් එකක් තියෙනවා සිOගර් එකත් එක්ක. .
    එක ෆෝන් එකක් තියෙනවා ඕක මට ලැබෙන්නේ 18350ක් මම වික්කේ 18850ක්. . ඔය ෆෝන් එක 18350ටත් අඩුවෙන් විකුනන්න තියෙනවා හුවාවේ කම්පැනි වොරන්ටි එක්ක. .

    අනිත්දේ ෆෝන්ස් වල ලාබයක් ඇත්තෙම නෑ. . හුවාවේ නම් රු 500ක් එක ෆෝන් එකකින් තියලා විකුනුවේ. . තිස් ගනන් වල ඒවලිනුත් 500 තිබ්බේ. .
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    Repairs keranna idea ekak tiyenawada
    Brand new phones witarada ???
    2ma karanna thama idea eka.

    ඩිස්ට්‍රිබියුටර් කව්ද කියලා හරියටම හොයගන්න. .

    උදාහරනයක් කියන්නම්. .
    මගේ හුවාවේ ඩිලර්ශිප් එකක් තියෙනවා සිOගර් එකත් එක්ක. .
    එක ෆෝන් එකක් තියෙනවා ඕක මට ලැබෙන්නේ 18350ක් මම වික්කේ 18850ක්. . ඔය ෆෝන් එක 18350ටත් අඩුවෙන් විකුනන්න තියෙනවා හුවාවේ කම්පැනි වොරන්ටි එක්ක. .

    අනිත්දේ ෆෝන්ස් වල ලාබයක් ඇත්තෙම නෑ. . හුවාවේ නම් රු 500ක් එක ෆෝන් එකකින් තියලා විකුනුවේ. . තිස් ගනන් වල ඒවලිනුත් 500 තිබ්බේ. .
    Sell karaddi warranty denne kohomada 1 year? wadipura time ekak hambenawada naththan phone eka wikunana welawedida warranty activate wenne? mata samsung walata hambune jk and softlogic. Ekakin wath phone ans karan naha. Puluwannam eka gana idea ekak denna msg ekak hari kamak naha.
    ------ Post added on Sep 14, 2021 at 6:14 AM
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    වගකීම් පටන් ගන්නේ, සිම් එක දැම්ම දා ඉදලායි. උදාහරණයකට
    අපෙන් කස්ටර්මර් ෆොන් එක අරන් සතියකින් පස්සේ තමයි සිම් එක දාන්නේ. එතකොට අන්න සිම් එක දැම්ම දවසේ ඉදලායි වගකීම පටන් ගන්නේ.
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    වගකීම් පටන් ගන්නේ, සිම් එක දැම්ම දා ඉදලායි. උදාහරණයකට
    අපෙන් කස්ටර්මර් ෆොන් එක අරන් සතියකින් පස්සේ තමයි සිම් එක දාන්නේ. එතකොට අන්න සිම් එක දැම්ම දවසේ ඉදලායි වගකීම පටන් ගන්නේ.
    Brother mata badu tikak ganna than tikk set karala dunnahakida?
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අලුත් ෆොන් විතරක් ම කරන්න එපා පාවිච්චි කරපු, ෆොන් වුනත් විකුණන්න තියන්න. ඒ වගේම බොත්තම් ෆොන් වලටත් මුලිකත්වයක් දෙන්න. ස්මාර්ට් ෆොන් විතරක් නැතුව.
    අනික රෙපයාර්ස් වුනත් කරන එක හොදයි. එහෙම වුනාම හදන්න බැරි වුන වේලාවක ලොකු මුදලක් යට කරන්න බැරි උදවිය පොඩි ෆොන් එක තාවකාලිකව පාවිච්චි කරන්න ගන්න ඕනෑවට මිළදී ගනි.

    Brother mata badu tikak ganna than tikk set karala dunnahakida?
    කොහෙද කඩේ දාන්න හිතාගෙන ඉන්නේ.
    ------ Post added on Sep 14, 2021 at 9:24 AM
     
    • Like
    • Love
    Reactions: NRTG and RoyalBlu

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    අලුත් ෆොන් විතරක් ම කරන්න එපා පාවිච්චි කරපු, ෆොන් වුනත් විකුණන්න තියන්න. ඒ වගේම බොට්ටම් ෆොන් වලටත් මුලිකත්වයක් දෙන්න. ස්මාර්ට් ෆොන් විතරක් නැතුව.
    අනික රෙපයාර්ස් වුනත් කරන එක හොදයි. එහෙම වුනාම හදන්න බැරි වුන වේලාවක ලොකු මුදලක් යට කරන්න බැරි උදවිය පොඩි ෆොන් එක තාවකාලිකව පාවිච්චි කරන්න ගන්න ඕනෑවට මිළදී ගනි.

    කොහෙද කඩේ දාන්න හිතාගෙන ඉන්නේ.
    ------ Post added on Sep 14, 2021 at 9:24 AM
    Gampaha
     
    • Like
    Reactions: coollifestyle4u

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    2ma karanna thama idea eka.

    Sell karaddi warranty denne kohomada 1 year? wadipura time ekak hambenawada naththan phone eka wikunana welawedida warranty activate wenne? mata samsung walata hambune jk and softlogic. Ekakin wath phone ans karan naha. Puluwannam eka gana idea ekak denna msg ekak hari kamak naha.
    ------ Post added on Sep 14, 2021 at 6:14 AM

    හුවාවි නම් උන්ගේ වොරන්ටි කාඩ් එක තියෙනවා. .
    විකුනන වෙලේට විකුනන ඩේට් එක දාලා දෙනවා. .
    ඒ වෙලේ ඉදන් අවුරුද්දක් වොරන්ටි තියෙනවා. .

    වොරන්ටි ක්ලේම් කරනවනම් සර්විස් සෙන්ටර් එකකට යන්න තියෙන්නේ. .
     
    • Like
    Reactions: RoyalBlu and NRTG

    thanks