phone shop karana aya podi help ekak denna. Phone shop ekak danna idea ekak tiyenawa. Badu ganne kohenda? Jkcs, softlogic signup wenna haduwata eka karaganna amarui.
2ma karanna thama idea eka.Repairs keranna idea ekak tiyenawada
Brand new phones witarada ???
Sell karaddi warranty denne kohomada 1 year? wadipura time ekak hambenawada naththan phone eka wikunana welawedida warranty activate wenne? mata samsung walata hambune jk and softlogic. Ekakin wath phone ans karan naha. Puluwannam eka gana idea ekak denna msg ekak hari kamak naha.ඩිස්ට්රිබියුටර් කව්ද කියලා හරියටම හොයගන්න. .
උදාහරනයක් කියන්නම්. .
මගේ හුවාවේ ඩිලර්ශිප් එකක් තියෙනවා සිOගර් එකත් එක්ක. .
එක ෆෝන් එකක් තියෙනවා ඕක මට ලැබෙන්නේ 18350ක් මම වික්කේ 18850ක්. . ඔය ෆෝන් එක 18350ටත් අඩුවෙන් විකුනන්න තියෙනවා හුවාවේ කම්පැනි වොරන්ටි එක්ක. .
අනිත්දේ ෆෝන්ස් වල ලාබයක් ඇත්තෙම නෑ. . හුවාවේ නම් රු 500ක් එක ෆෝන් එකකින් තියලා විකුනුවේ. . තිස් ගනන් වල ඒවලිනුත් 500 තිබ්බේ. .
වගකීම් පටන් ගන්නේ, සිම් එක දැම්ම දා ඉදලායි. උදාහරණයකට2ma karanna thama idea eka.
Sell karaddi warranty denne kohomada 1 year? wadipura time ekak hambenawada naththan phone eka wikunana welawedida warranty activate wenne? mata samsung walata hambune jk and softlogic. Ekakin wath phone ans karan naha. Puluwannam eka gana idea ekak denna msg ekak hari kamak naha.
------ Post added on Sep 14, 2021 at 6:14 AM
Brother mata badu tikak ganna than tikk set karala dunnahakida?වගකීම් පටන් ගන්නේ, සිම් එක දැම්ම දා ඉදලායි. උදාහරණයකට
අපෙන් කස්ටර්මර් ෆොන් එක අරන් සතියකින් පස්සේ තමයි සිම් එක දාන්නේ. එතකොට අන්න සිම් එක දැම්ම දවසේ ඉදලායි වගකීම පටන් ගන්නේ.
කොහෙද කඩේ දාන්න හිතාගෙන ඉන්නේ.Brother mata badu tikak ganna than tikk set karala dunnahakida?
Gampahaඅලුත් ෆොන් විතරක් ම කරන්න එපා පාවිච්චි කරපු, ෆොන් වුනත් විකුණන්න තියන්න. ඒ වගේම බොට්ටම් ෆොන් වලටත් මුලිකත්වයක් දෙන්න. ස්මාර්ට් ෆොන් විතරක් නැතුව.
අනික රෙපයාර්ස් වුනත් කරන එක හොදයි. එහෙම වුනාම හදන්න බැරි වුන වේලාවක ලොකු මුදලක් යට කරන්න බැරි උදවිය පොඩි ෆොන් එක තාවකාලිකව පාවිච්චි කරන්න ගන්න ඕනෑවට මිළදී ගනි.
කොහෙද කඩේ දාන්න හිතාගෙන ඉන්නේ.
------ Post added on Sep 14, 2021 at 9:24 AM
2ma karanna thama idea eka.
Sell karaddi warranty denne kohomada 1 year? wadipura time ekak hambenawada naththan phone eka wikunana welawedida warranty activate wenne? mata samsung walata hambune jk and softlogic. Ekakin wath phone ans karan naha. Puluwannam eka gana idea ekak denna msg ekak hari kamak naha.
------ Post added on Sep 14, 2021 at 6:14 AM
thanksහුවාවි නම් උන්ගේ වොරන්ටි කාඩ් එක තියෙනවා. .
විකුනන වෙලේට විකුනන ඩේට් එක දාලා දෙනවා. .
ඒ වෙලේ ඉදන් අවුරුද්දක් වොරන්ටි තියෙනවා. .
වොරන්ටි ක්ලේම් කරනවනම් සර්විස් සෙන්ටර් එකකට යන්න තියෙන්නේ. .