SLT Bill එක online බලාගන්න විදියක් නැද්ද

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මල කරුම‍යක් මේක.
    බිල් ගෙවන්න එක ඇප් එකක්.
    බ්‍රෝඩ්බැන්ඩ් තව එකක්.
    මයි එස් එල් ටී කියල තව එකක්.
    එකකවත් බිල නෑ
     
    • Like
    Reactions: NRTG and Fallujah

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    මල කරුම‍යක් මේක.
    බිල් ගෙවන්න එක ඇප් එකක්.
    බ්‍රෝඩ්බැන්ඩ් තව එකක්.
    මයි එස් එල් ටී කියල තව එකක්.
    එකකවත් බිල නෑ
    Myslt ඇප් එකෙනුත් පුළුවන් SLT eBill (https://ebill.slt.lk/) එකෙනුත් පුළුවන් (eBill එකෙන් ඊමේල් එකක් එවන්නේ)
     
    • Like
    Reactions: NRTG

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    mama balanne nam myslt app eken. nathnam call karala ahanna thaamyi tiyenne.

    app eke nam pay karata update wenneth dawas 2-3k gihin. 11 pay kara thawma update wela na.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    ado ehemada mata sms enneth na. mama eka paarak call karalath ahuwa ethakota kiwwa normal ehemalu wela yanawalu. mama HNB online pay kare
    Mama NDB online

    n6LqENW.png


    rAYhGLK.jpg


    10.40AM pay karapu eka 10.55AM update wela SMS eka awa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    I dont install such apps... Hama ekaama dena apps daganinko phone eke.. Redda

    Mata nam sms ekak enawa me mase bill eka.. Pay kalama thawa sms ekak enawa SLT eken.
     
    • Like
    Reactions: NRTG