Peradua Bezza වල 20000 milage එකෙන් කරන engine tuneup එක මොකද්ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    • Wow
    Reactions: Lakshan-Seram

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    20,000KM ස්පාර්ක් ප්ලග් මාරු කරන්නෙ මොන මගුලටද ඕයි?
    ඕනමනම් ප්ලග්ස් ගලවල කන්ඩිෂන් එක චෙක් කරල බලන්න (ලීන් / ඔයිලි / කරෝෂන්)

    ටියුනප් ඔනමනම් ඉන්ටේක් සයිඩ් එක ක්ලීන් කරලා (including TPS/MAP/MAS/ICV), EGR & PCV ක්ලීන් කරල, ඔයිල් / කුලන්ට් ටොප්අප් කරල ගනින්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,672
    113
    127.0.0.1:8080/Kandy
    1KR EEngine එකට 20න් ප්ලග් මාරු කරන්න කියල මැනුවල් එකේ තියනව.
    monada ban ena plugs? platinum?

    Hari ban manufacturer kiyala thiyenawa 20,000n maru karannna kiyala

    https://www.perodua.com.my/after-sales/service-maintenance.html

    Bezza dala 1000CC select karala 20,000kms select karanna
    podi plugs atte ekak rs 1000ta adu athi. ape ewa 3000th penala den man hitanne
    ------ Post added on Sep 14, 2021 at 12:59 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    EFI වල කොහද බං ටියුන්අප් කරන්නේ

    ලංකාවේ උන් හිතං ඉන්නේ කාර් එන්ජින් කියන්නේ ප්ලේන් එන්ජින් වගේ කියල.
    Ai gas turbine engines tune up karanawada?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    mama oya scene ekak danne na ne ban..un kiwwa mama haa kiwwa... Hama ekama huran kanna balan inne :( Apith modayo balan giyama..hama subject ekama podda poddak study karanna one ada idan wath
    ඔය manual l එක පොඩ්ඩක් බලපන් පෙරලල.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    EFI වල කොහද බං ටියුන්අප් කරන්නේ

    ලංකාවේ උන් හිතං ඉන්නේ කාර් එන්ජින් කියන්නේ ප්ලේන් එන්ජින් වගේ කියල.
    දන්නේනැති දේවල් කියන්න එපා බන්. PCV එකෙන් MAP සෙන්සර් එකට ඔයිල් ගිය වාහනයක් / clogged EGR වාහනයක් drive කලොත් තේරෙයි
    EFI වාහන උනත් tune up කරන්න වෙනව. හැබැයි 20,000KM වලින් නම් නෙවෙයි
    1. Engine Tune up
      • Spark plugs
      • Injector clean up
      • Sensor clean up (MAP / TPS / MAS / ICV / PCV)
      • Throttle / clutch adjustment
      • Oil top-up / replace
      • Filter / gasket replace
      • Valve adjustment (ONLY for engines with solid lifters as hydraulic lifters will adjust themselves)
    2. ECU Tune up / ECU Flashing
      • Road tuning
      • Dyno tuning
     
    Last edited: