Apple warns iPhone users about risk from motorbike vibrations

Cricket crazy

Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    D6AB609C-6785-43B7-8A0C-1482FCF42741.jpeg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,833
    11,520
    113
    කොහොමත් ඔය බ්‍රෑන්ඩ් බයික් පදින හිපාටුවන්ට ගහපු ඒවා නෙවෙයි නේ මීඩ්ල් ක්ලාස් උන් සේසතම විකුණලා ගත්තට
    මීඩ්ල් ක්ලාස් බයික් පදින iphone 8 එකක් තියෙන මම
    1631611113592.jpeg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    කොහොමත් ඔය බ්‍රෑන්ඩ් බයික් පදින හිපාටුවන්ට ගහපු ඒවා නෙවෙයි නේ මීඩ්ල් ක්ලාස් උන් සේසතම විකුණලා ගත්තට
    ඒ ගන්න උන් ගොඩක් වෙලාවට පයින් යන නිසා vibrate වෙන්න එකක් නැ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඒ ගන්න උන් ගොඩක් වෙලාවට පයින් යන නිසා vibrate වෙන්න එකක් නැ.

    මන් මේ අපහාසෙට කියනවා නෙවේ ලංකාවේ ඉද්දි මට තේරුන එක දෙයක් තමයි ඕක. ලෙඩක් දුකක් හැදුනොත් හොස්පිටල් එකට බිල ගෙවාගන්න බැරි අනාත ඩයල් ඉන්නවා. හැබැයි යුස් කරන්න හොයන්නේ High end.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    මන් මේ අපහාසෙට කියනවා නෙවේ ලංකාවේ ඉද්දි මට තේරුන එක දෙයක් තමයි ඕක. ලෙඩක් දුකක් හැදුනොත් හොස්පිටල් එකට බිල ගෙවාගන්න බැරි අනාත ඩයල් ඉන්නවා. හැබැයි යුස් කරන්න හොයන්නේ High end.

    සිරි ලන්කන් රැඩිකල් starter kit: බෝඩිම, ආගම, ඉන්දියන් බයික් එක, high end පෝන් එක, රැවුල.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    කොහොමත් ඔය බ්‍රෑන්ඩ් බයික් පදින හිපාටුවන්ට ගහපු ඒවා නෙවෙයි නේ මීඩ්ල් ක්ලාස් උන් සේසතම විකුණලා ගත්තට
    අපේ රටේනෙ දුප්පත් අය බයික් පදින්නෙ....
    පිටරට වල ඩුකාටි, බී එම්, නින්ජ වගේ බයික් පදින කස්ටියට මොකද වෙන්නෙ.
    හැබැයි ඉතිං එහෙවු මිනිස්සු ෆෝන් එක අවුල් වුණා කියල වැලලෙන්න හදන්නෙ නෑනෙ...
    @PHBhagya බයික් පැදලත් ඉවරයි නේහ්
    වෙලාවට ඇපල් පාවිච්චි කරන්නෙ කන්න විතරයි.....,,😁
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    අපේ රටේනෙ දුප්පත් අය බයික් පදින්නෙ....
    පිටරට වල ඩුකාටි, බී එම්, නින්ජ වගේ බයික් පදින කස්ටියට මොකද වෙන්නෙ.
    හැබැයි ඉතිං එහෙවු මිනිස්සු ෆෝන් එක අවුල් වුණා කියල වැලලෙන්න හදන්නෙ නෑනෙ...

    වෙලාවට ඇපල් පාවිච්චි කරන්නෙ කන්න විතරයි.....,,😁

    ඔය කියන ප්‍රශ්නේ තියෙනවා කියන්නෙ පවර් එක වැඩි බයික් වලට නේද? ඉන්දියන් බයික් කාරයෝ කොහොමත් කලබල වෙන්න ඕන නැහැ වගේ. අපේ එවුන් මේක දැකල කලබල උනාට උන්ට ඔය කියපු ජාතියේ බයික් එකකුත් නැහැ අයිපෝන් එකකුත් නැහැ.

    trolleybus
     
    • Haha
    Reactions: PHBhagya and TNHM