මීඩ්ල් ක්ලාස් බයික් පදින iphone 8 එකක් තියෙන මමකොහොමත් ඔය බ්රෑන්ඩ් බයික් පදින හිපාටුවන්ට ගහපු ඒවා නෙවෙයි නේ මීඩ්ල් ක්ලාස් උන් සේසතම විකුණලා ගත්තට
උබ ගත්ත ෆෝන් එක උබේ එක මාසෙක ආදායමට වඩා වැඩිද අඩුද ?මීඩ්ල් ක්ලාස් බයික් පදින iphone 8 එකක් තියෙන මම
View attachment 143787
ඒ ගන්න උන් ගොඩක් වෙලාවට පයින් යන නිසා vibrate වෙන්න එකක් නැ.කොහොමත් ඔය බ්රෑන්ඩ් බයික් පදින හිපාටුවන්ට ගහපු ඒවා නෙවෙයි නේ මීඩ්ල් ක්ලාස් උන් සේසතම විකුණලා ගත්තට
ඒ ගන්න උන් ගොඩක් වෙලාවට පයින් යන නිසා vibrate වෙන්න එකක් නැ.
මන් මේ අපහාසෙට කියනවා නෙවේ ලංකාවේ ඉද්දි මට තේරුන එක දෙයක් තමයි ඕක. ලෙඩක් දුකක් හැදුනොත් හොස්පිටල් එකට බිල ගෙවාගන්න බැරි අනාත ඩයල් ඉන්නවා. හැබැයි යුස් කරන්න හොයන්නේ High end.
අපේ රටේනෙ දුප්පත් අය බයික් පදින්නෙ....කොහොමත් ඔය බ්රෑන්ඩ් බයික් පදින හිපාටුවන්ට ගහපු ඒවා නෙවෙයි නේ මීඩ්ල් ක්ලාස් උන් සේසතම විකුණලා ගත්තට
වෙලාවට ඇපල් පාවිච්චි කරන්නෙ කන්න විතරයි.....,,@PHBhagya බයික් පැදලත් ඉවරයි නේහ්
Aduiඋබ ගත්ත ෆෝන් එක උබේ එක මාසෙක ආදායමට වඩා වැඩිද අඩුද ?
calls eddi vibrate wenawane kohomath....ඒ ගන්න උන් ගොඩක් වෙලාවට පයින් යන නිසා vibrate වෙන්න එකක් නැ.
අපේ රටේනෙ දුප්පත් අය බයික් පදින්නෙ....
පිටරට වල ඩුකාටි, බී එම්, නින්ජ වගේ බයික් පදින කස්ටියට මොකද වෙන්නෙ.
හැබැයි ඉතිං එහෙවු මිනිස්සු ෆෝන් එක අවුල් වුණා කියල වැලලෙන්න හදන්නෙ නෑනෙ...
වෙලාවට ඇපල් පාවිච්චි කරන්නෙ කන්න විතරයි.....,,![]()