පේනවනේ ගෝඨා ගේ මූන එකා හිනාවෙලා ගන්නවා ගෝඨා බලන්නේවත් නැහැ
මාර ගේ කසිය සෙට් එක මේ.
මුන් තමයි කන්නේ
"" "Gota" Sir awama oya sellam baha "" kiwwa neda?
පේනවනේ ගෝඨා ගේ මූන එකා හිනාවෙලා ගන්නවා ගෝඨා බලන්නේවත් නැහැ
මාර ගේ කසිය සෙට් එක මේ.
මුන් තමයි කන්නේ
කව්රුවත් පැමිණිල්ලක් දාල නැද්ද ?![]()
වල්ලෝ වන්කන්ට්රිතැන තැන වල පල් කිවවන්නේ නැතුව පොලිසියේ පැමිණිල්ලක් දැම්මනම් නීතිය ට බාර දෙන්න තිබ්බ
එහෙනම් ඉතින් ගෝට හිටියට වැඩක් නැනේ බංපේනවනේ ගෝඨා ගේ මූන එකා හිනාවෙලා ගන්නවා ගෝඨා බලන්නේවත් නැහැ
මාර ගේ කසිය සෙට් එක මේ.
මුන් තමයි කන්නේ
Eththa neththa wenama kathawak.තැන තැන වල පල් කිවවන්නේ නැතුව පොලිසියේ පැමිණිල්ලක් දැම්මනම් නීතිය ට බාර දෙන්න තිබ්බ

Eththa neththa wenama kathawak.
Hebei uba lankawe 'Peminili' kirimagena mitawada athdekimen dathayuthuyi.
* Podi miniha kos keduwoth,Sex workerslata - Hodata niithiya kriyathmaka wenawa
* Ministerge accident wala cctv mekenawa.
* Ministerta virudhdhawa dana peminili - "Apita medakwa a haaa sambandhayen kisidhu peminillak lebi nometha"
"Avoth tharaa thirama nobala nithiya kri karanawa"
Eka dawasak kiyanawa basuurdhinge sahodharaya sambandhayi kiyala pehedili sakki thiyanawa kiyala.
Elaga dawase uuwa eliyata dhala kiyanawa , ehema sakki naha kiyala
Elaga dhawase ehema kivva ekath yapaneta yanawa.
EHema ratak oi(machan)
අනේ ඒගැන වදවෙන්න එපා. හොදින් සැලකිලිමත්.තමන්ගේ ප්රජාතන්ත්ර වාදී අයිතීන් ගැන උඹත් ඔයිට වඩා සැලකිලිමත් විය යුතුයි .
දැන් ඉතින් පැමිණිලි කරලා වැඩක් නෑ මුකුත් වෙන්නේ නෑ කියලා ලිඳ ළඟ සංගමය වගේ තැන තැන කියෝ කියෝ හිටියම හරියනවද ?

මේකා පාතාලේදමේ ලොහාන් කාරය කවදහරි මැරෙන්නේ භාරත වගෙ කාගෙන්හරි පාර මැද වෙඩි කාල![]()
බලපන් පහන්තුඩාවට කෑගහපු බයියො මේකට කෑගහනවද?bump
පාතාලේද අහන්නෙ උඩතලවින්න දසපුද්ගල මිනීමැරුම කියල එකක් මතකදමේකා පාතාලේදවලව් කාරයො නේ ? වලව් රැස් බැහැ ලා කුඩු ද දැන්?
මෙච්චර උණු උණු අවස්ථාවක් ලැබිලා තියෙද්දී විපක්ෂය බ්ම්බු ගහනවාද ?
------ Post added on Sep 15, 2021 at 11:16 AM

ඕක අපේ නෑදෑයොත් වෙනව. හැමෝම දන්න දෙයක් තමයි යහපාලන කාලෙ දිගන පැත්තෙන් පටන්ගත්ත මුස්ලීම් විරෝදී කෝලහාලයටත් ඩිෆෙන්ඩර් වල ගිහින් අවුස්සන්න මූ දායක සබාවෙන් දායක කරගත්ත කියන එක.පාතාලේද අහන්නෙ උඩතලවින්න දසපුද්ගල මිනීමැරුම කියල එකක් මතකද![]()
උසයි සුදුයි...නැවුවම් ෂෝක් ඇති....කිරුළත් දාගෙන දෙනව ඇති...."PUSHPIKA" Politikkonge athin athata maaru wenawa wage !
ළගදීම මේ රටට මොක හරි වෙනවා ලොකු වෙනසක්...මේ යන්නේ මේ රටට දරා ගන්න බැරි කාලයක් වගේ....මිනිස්සුත් ඉන්නේ පීඩනයෙන්...මෙහෙමත් හෙණ ගැහිච්ච රටක්. අරු ඊට පස්සේ අනුරාධපුරේ ගිහින් තියෙන්නේ හෙලිකොප්ටරේ