රාජ්‍ය ඇමැති හිරගෙට පැන....

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    තැන තැන වල පල් කිවවන්නේ නැතුව පොලිසියේ පැමිණිල්ලක් දැම්මනම් නීතිය ට බාර දෙන්න තිබ්බ
    වල්ලෝ වන්කන්ට්‍රි ✌️

    පේනවනේ ගෝඨා ගේ මූන එකා හිනාවෙලා ගන්නවා ගෝඨා බලන්නේවත් නැහැ

    මාර ගේ කසිය සෙට් එක මේ.

    මුන් තමයි කන්නේ
    එහෙනම් ඉතින් ගෝට හිටියට වැඩක් නැනේ බං 😂
    ------ Post added on Sep 15, 2021 at 10:35 AM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    තැන තැන වල පල් කිවවන්නේ නැතුව පොලිසියේ පැමිණිල්ලක් දැම්මනම් නීතිය ට බාර දෙන්න තිබ්බ
    Eththa neththa wenama kathawak.
    Hebei uba lankawe 'Peminili' kirimagena mitawada athdekimen dathayuthuyi. :)

    * Podi miniha kos keduwoth,Sex workerslata - Hodata niithiya kriyathmaka wenawa
    * Ministerge accident wala cctv mekenawa.
    * Ministerta virudhdhawa dana peminili - "Apita medakwa a haaa sambandhayen kisidhu peminillak lebi nometha"
    "Avoth tharaa thirama nobala nithiya kri karanawa"

    Eka dawasak kiyanawa basuurdhinge sahodharaya sambandhayi kiyala pehedili sakki thiyanawa kiyala.
    Elaga dawase uuwa eliyata dhala kiyanawa , ehema sakki naha kiyala
    Elaga dhawase ehema kivva ekath yapaneta yanawa.
    EHema ratak oi(machan)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    තමන්ගේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතීන් ගැන උඹත් ඔයිට වඩා සැලකිලිමත් විය යුතුයි .

    දැන් ඉතින් පැමිණිලි කරලා වැඩක් නෑ මුකුත් වෙන්නේ නෑ කියලා ලිඳ ළඟ සංගමය වගේ තැන තැන කියෝ කියෝ හිටියම හරියනවද ?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    තමන්ගේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතීන් ගැන උඹත් ඔයිට වඩා සැලකිලිමත් විය යුතුයි .

    දැන් ඉතින් පැමිණිලි කරලා වැඩක් නෑ මුකුත් වෙන්නේ නෑ කියලා ලිඳ ළඟ සංගමය වගේ තැන තැන කියෝ කියෝ හිටියම හරියනවද ?
    අනේ ඒගැන වදවෙන්න එපා. හොදින් සැලකිලිමත්.

    මෙතන මම කියලා තියන කරුන පමණක් A ආකරයෙන් තෙරුම් ගත්තානම් ප්‍රමානවත්.
    එසේ නොකර ඊට ඔබ්බෙන් ගොස් වෙනත් උපකල්පන කිරීමෙන් වලකින්න(විශේශයෙන් >> පැමිනිලිකරලා වැඩක් නැ , තැන තැන කියන ඒවා වගෙ මම නොකී හෝ නොකල දේවල්), එවිට ඔබට මාගැන ඉහත ගැටලු පැන නොගනී.

    :)
     
    Last edited:

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මේ ලොහාන් කාරය කවදහරි මැරෙන්නේ භාරත වගෙ කාගෙන්හරි පාර මැද වෙඩි කාල :baffled:
    මේකා පාතාලේද 😬 වලව් කාරයො නේ ? වලව් රැස් බැහැ ලා කුඩු ද දැන්?

    මෙච්චර උණු උණු අවස්ථාවක් ලැබිලා තියෙද්දී විපක්ෂය බ්ම්බු ගහනවාද ?
    ------ Post added on Sep 15, 2021 at 11:16 AM
     
    • Like
    Reactions: DiksonAlex

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකා පාතාලේද 😬 වලව් කාරයො නේ ? වලව් රැස් බැහැ ලා කුඩු ද දැන්?

    මෙච්චර උණු උණු අවස්ථාවක් ලැබිලා තියෙද්දී විපක්ෂය බ්ම්බු ගහනවාද ?
    ------ Post added on Sep 15, 2021 at 11:16 AM
    පාතාලේද අහන්නෙ උඩතලවින්න දසපුද්ගල මිනීමැරුම කියල එකක් මතකද :baffled:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    පාතාලේද අහන්නෙ උඩතලවින්න දසපුද්ගල මිනීමැරුම කියල එකක් මතකද :baffled:
    ඕක අපේ නෑදෑයොත් වෙනව. හැමෝම දන්න දෙයක් තමයි යහපාලන කාලෙ දිගන පැත්තෙන් පටන්ගත්ත මුස්ලීම් විරෝදී කෝලහාලයටත් ඩිෆෙන්ඩර් වල ගිහින් අවුස්සන්න මූ දායක සබාවෙන් දායක කරගත්ත කියන එක.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මරු ඇමති..ඌ ඉස්සරහ හිරකාරයෝ දන ගස්සලා ඔලුවට පිස්තෝල තියලා UN එකෙන් හිටන් condemn කලාම තමා නන්දෙට මතක් වෙන්නේ ඇමතියාත් මිනීමරුවෙක් කියලා.. @erozan තව ත්‍රෙඩ් එකක් දාපන් ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා..
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    මෙහෙමත් හෙණ ගැහිච්ච රටක්. අරු ඊට පස්සේ අනුරාධපුරේ ගිහින් තියෙන්නේ හෙලිකොප්ටරේ
    ළගදීම මේ රටට මොක හරි වෙනවා ලොකු වෙනසක්...මේ යන්නේ මේ රටට දරා ගන්න බැරි කාලයක් වගේ....මිනිස්සුත් ඉන්නේ පීඩනයෙන්...