Li-ion බැටරි නං නිතර චාජ් කරන එකත් අවුල් චාජ් නොකර තියන එකත් අවුල්. දවස් දෙකෙන් දෙකට චාජ් කරනවා කියන්නෙ හොඳ නැහැ, ඉක්මනට බැටරි සවුත්තු වෙනවා.
20-80% අතර තියාගන්න පුලුවන් නං ගොඩක් හොඳයි කියල කියන්නෙ, රවුටරේට වයර් එකක් ඇදල මේන් සප්ලයි එකෙන් වැඩ කරන්න හැදුවා නං හරි නේ, එතකොට කරන්ට් එක නැති උනාම ඔය පවර් බෑන්ක් එකට ගහගන්න පුලුවන් නේ