නොදකින් උබලා වගෙ උන්.Open karot loku deyk, gdra idala epa wela dan nan
Apita gdra හිටියට padi den na kawrt itn. Lockdown hinda business සැහෙන්න adui. Wada karana එවුන්ට gewanna sallit na. රජයෙන් padi hambena එවුන්ට ganak na itnඅනිවාර්යෙන්ම ඕක දික් කළ යුතුමයි. මනුස්ස ජීවිත සේරටම වඩා වටිනවා. ඊටත් වඩා වටින්නෙ වර්ක් ෆ්රොම් හෝම් එකට පින් සිදු වෙන්න මම හම්බු කරගන්න ෆ්රීලාන්සින් ඩොලර් ටික. දැන් අවුරුද්දක් තිස්සෙ හම්බු කරල හුරු වෙලා නැතුව බැහැ මට...
නොදකින් උබලා වගෙ උන්.
------ Post added on Sep 16, 2021 at 9:14 PM
මොනාද වහලා තියෙන්නෙ කියන එක තමයි ප්රශ්නෙ.මේ අවුරුද්දම උනත් මේ විදියට වැහුවට අවුලක් නෑනේ?
මොකද්ද මචන් උඹ කරපු ජොබ් එක? ෆ්රීලාන්සින් මොනව ද කරන්නෙ?අනිවාර්යෙන්ම ඕක දික් කළ යුතුමයි. මනුස්ස ජීවිත සේරටම වඩා වටිනවා. ඊටත් වඩා වටින්නෙ වර්ක් ෆ්රොම් හෝම් එකට පින් සිදු වෙන්න මම හම්බු කරගන්න ෆ්රීලාන්සින් ඩොලර් ටික. දැන් අවුරුද්දක් තිස්සෙ හම්බු කරල හුරු වෙලා නැතුව බැහැ මට...
නොදකින් උබලා වගෙ උන්.
------ Post added on Sep 16, 2021 at 9:14 PM
ආරංචි වෙන විදිහට නම් යම් යම් නිති වලට යටත්ව රට අරි වගේ 21
Hold that thoughthithena hatiyata 21 arina seen ekak thiyenne.Palath athara sancharanaya nawattai.
ඔව් ඉතින් අපේ ලොක්කා ෂුවර්නැ..Hold that thought
හිකිස්.... මේ ආණ්ඩුව පිස්සු නටනවා නේද බන්? මුන් කොරෝන කොන්ට්රෝල් කරන්නේ නෑ....Boru kiyanna ona na me lock down eke thamai api wadi purama eliyata giye.
Ekama eka dawasak policiyen nathara kara. Koheda yanne kiyala ehuwa, koheda inne kiyala ehuwa echcharai