CURFEW TO BE EXTENDED ? FINAL DISCUSS TO BE HELD TMW. #CURFEW

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අනිවාර්යෙන්ම ඕක දික් කළ යුතුමයි. මනුස්ස ජීවිත සේරටම වඩා වටිනවා. ඊටත් වඩා වටින්නෙ වර්ක් ෆ්රොම් ‍‍හෝම් එකට පින් සිදු වෙන්න මම හම්බු කරගන්න ෆ්රීලාන්සින් ඩොලර් ටික. දැන් අවුරුද්දක් තිස්සෙ හම්බු කරල හුරු වෙලා නැතුව බැහැ මට...

    Open karot loku deyk, gdra idala epa wela dan nan
    නොදකින් උබලා වගෙ උන්.
    ------ Post added on Sep 16, 2021 at 9:14 PM
     
    • Like
    Reactions: 222ranga

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,854
    113
    111
    Gotham
    batman.com
    අනිවාර්යෙන්ම ඕක දික් කළ යුතුමයි. මනුස්ස ජීවිත සේරටම වඩා වටිනවා. ඊටත් වඩා වටින්නෙ වර්ක් ෆ්රොම් ‍‍හෝම් එකට පින් සිදු වෙන්න මම හම්බු කරගන්න ෆ්රීලාන්සින් ඩොලර් ටික. දැන් අවුරුද්දක් තිස්සෙ හම්බු කරල හුරු වෙලා නැතුව බැහැ මට...

    නොදකින් උබලා වගෙ උන්.
    ------ Post added on Sep 16, 2021 at 9:14 PM
    Apita gdra හිටියට padi den na kawrt itn. Lockdown hinda business සැහෙන්න adui. Wada karana එවුන්ට gewanna sallit na. රජයෙන් padi hambena එවුන්ට ganak na itn
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මිනිස්සු ඉල්ලුවේ රට වහන්න කියලනේ... ස්ට්‍රයික් කරන්නත් හැදුවනේ...දැන් තොපිට දෙන්නේ එකා එකා මැරුනත් රට නම් වහන්න කියන්නැති වෙන තරමට අඬවලා... රට වහන්න කිව්වා රට වැහුවා..මිනිස්සු බොරු හේතු එක්ක එලියට බැස්සා අපිට කරන්න දෙයක් නැ...තොපේ වැරැද්ද..
     
    • Like
    Reactions: KDH and mmrizmy

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අනිවාර්යෙන්ම ඕක දික් කළ යුතුමයි. මනුස්ස ජීවිත සේරටම වඩා වටිනවා. ඊටත් වඩා වටින්නෙ වර්ක් ෆ්රොම් ‍‍හෝම් එකට පින් සිදු වෙන්න මම හම්බු කරගන්න ෆ්රීලාන්සින් ඩොලර් ටික. දැන් අවුරුද්දක් තිස්සෙ හම්බු කරල හුරු වෙලා නැතුව බැහැ මට...

    නොදකින් උබලා වගෙ උන්.
    ------ Post added on Sep 16, 2021 at 9:14 PM
    මොකද්ද මචන් උඹ කරපු ජොබ් එක? ෆ්‍රීලාන්සින් මොනව ද කරන්නෙ?
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ආරංචි වෙන විදිහට නම් යම් යම් නිති වලට යටත්ව රට අරි වගේ 21
     
    • Haha
    Reactions: shenat

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔව් ඉතින් අපේ ලොක්කා ෂුවර් නැ...

    Hold that thought
    ඔව් ඉතින් අපේ ලොක්කා ෂුවර්නැ..
    ------ Post added on Sep 16, 2021 at 10:50 PM
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Boru kiyanna ona na me lock down eke thamai api wadi purama eliyata giye.

    Ekama eka dawasak policiyen nathara kara. Koheda yanne kiyala ehuwa, koheda inne kiyala ehuwa echcharai
    හිකිස්.... මේ ආණ්ඩුව පිස්සු නටනවා නේද බන්? මුන් කොරෝන කොන්ට්‍රෝල් කරන්නේ නෑ....