ඇදරිනීතිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් වහපන් වහපන් වහපන් කියල දගලපු උන්ට දැන් උපරිම සැප අඩුම තව මාසයක් වහන්ඩ තියෙන්නෙ වෙනස උපරිම වෙන්ඩ..🤣🤣🤣🤣
     
    • Like
    • Dislike
    Reactions: wqe123 and slsaico

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනිත් එක බාර්. යකෝ දැන් alcohol withdrawal syndrome එනවා බොන්න නැතිව
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    මෙහෙ නං සේරම වැඩ නෝමල් විදියට වෙනවා
    මිනිස්සු පාරෙ, කඩවල් ඇරලා etc etc
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    ලොල් වහපන් වහපන් වහපන් කියල දගලපු උන්ට දැන් උපරිම සැප අඩුම තව මාසයක් වහන්ඩ තියෙන්නෙ වෙනස උපරිම වෙන්ඩ..🤣🤣🤣🤣
    සිරා කතාව බන්/ මාත් කලින් ලබා ගෙන හිටියේ කලින් නූල් වහන්න කියපු උන්ට දැන් රේවිලා ඉන්නේ 🤪 🤪 🤪 🤪 🤪
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    මෙහෙ නං සේරම වැඩ නෝමල් විදියට වෙනවා
    මිනිස්සු පාරෙ, කඩවල් ඇරලා etc etc
    ඒ වුන‍‍ා බාර් / කාගීලස් ලිකර් වහලා නේ 🤪🤪 ඒතමයි ඇදිරි නිතිය කියන්නේ :lol::lol:
     
    • Haha
    Reactions: NEMISIS

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    Thalawathugoda bakery at the lake eka issaraha keells eka hawasata open hamadama
    liquor තියෙනවද ඒකේ

    කොරෝන වලට මුවා වෙලා නිරෝධායන ඇඳිරිනීති අස්සේ ආණ්ඩුව හොර ගේම් ඔක්කොම ගහනවා...
    වහල කීවට හරියට කොහෙද වැහුවේ...
    බාර් වැහුව්වා කියන්නේ ුඇදිරි නිතිය තමයි බන්
    ------ Post added on Sep 17, 2021 at 12:09 PM
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    liquor තියෙනවද ඒකේ


    බාර් වැහුව්වා කියන්නේ ුඇදිරි නිතිය තමයි බන්
    ------ Post added on Sep 17, 2021 at 12:09 PM
    thibbath wikunanne nathi wei.
     
    • Like
    Reactions: slsaico

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Pickme or uber lesi mata nam keells ekata wada.Uba keellls eke nahai kiwwa nisa mama kiwwe.
    නෑ කීල්ස් එකේ විතරයි තියෙන්නෙ. කාගිල්ස්, ආපිකෝ, ස්පා වල නෑ ග්ලෝමාක් එකේ බැලුවේ නෑ. ඩරස් එකෙත් නෑ.

    ඔන්ලයින් ඕඩර් කලේ නෑ 21 අරිනවමයි කිව්ව නිසා
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,391
    14,477
    113
    නෑ කීල්ස් එකේ විතරයි තියෙන්නෙ. කාගිල්ස්, ආපිකෝ, ස්පා වල නෑ ග්ලෝමාක් එකේ බැලුවේ නෑ. ඩරස් එකෙත් නෑ.

    ඔන්ලයින් ඕඩර් කලේ නෑ 21 අරිනවමයි කිව්ව නිසා
    Oya ariye 😋
     
    • Sad
    Reactions: Roxxy2K

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    Real reason :
    අරින්න ආසයි නමුත් විරෝධතා පිකටින් පෙලපාලි නිසාබයයි.
    අන්න ඒකයි. ඊයේ දොස්තරලත් කිව්වා නේද ලබන සතියේ උද්ගෝෂණ විරෝදතා සැලසුම් කරලා සමහර අය කියල
     
    • Haha
    Reactions: IMMuhandiram

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Oya ariye 😋
    පාරේ අම්බානෙට වාහන. පොලීසියේ උන් බයික් වල යන අයට නම් පෙනේ පුප්පනවා. කොල්ලයි බල්ලයි හැම එකාම පාරේ. එකම දේ බාරුයි , සුපර්මාර්කට් ටිකයි වහලා.