ලොල් වහපන් වහපන් වහපන් කියල දගලපු උන්ට දැන් උපරිම සැප අඩුම තව මාසයක් වහන්ඩ තියෙන්නෙ වෙනස උපරිම වෙන්ඩ..



කොහොද?ආ එව ගැන දන්නෑ බන්,ඒ උනාට බඩු නන් තියෙනවා ඕන එකෙක් ගාව
සිරා කතාව බන්/ මාත් කලින් ලබා ගෙන හිටියේ කලින් නූල් වහන්න කියපු උන්ට දැන් රේවිලා ඉන්නේලොල් වහපන් වහපන් වහපන් කියල දගලපු උන්ට දැන් උපරිම සැප අඩුම තව මාසයක් වහන්ඩ තියෙන්නෙ වෙනස උපරිම වෙන්ඩ..![]()
අඩේ සිරාවට. තැන්ක්ස් බ්රෝ...Thalawathugoda bakery at the lake eka issaraha keells eka hawasata open hamadama
ඒ වුනා බාර් / කාගීලස් ලිකර් වහලා නේමෙහෙ නං සේරම වැඩ නෝමල් විදියට වෙනවා
මිනිස්සු පාරෙ, කඩවල් ඇරලා etc etc


කොරෝන වලට මුවා වෙලා නිරෝධායන ඇඳිරිනීති අස්සේ ආණ්ඩුව හොර ගේම් ඔක්කොම ගහනවා...
liquor තියෙනවද ඒකේThalawathugoda bakery at the lake eka issaraha keells eka hawasata open hamadama
බාර් වැහුව්වා කියන්නේ ුඇදිරි නිතිය තමයි බන්කොරෝන වලට මුවා වෙලා නිරෝධායන ඇඳිරිනීති අස්සේ ආණ්ඩුව හොර ගේම් ඔක්කොම ගහනවා...
වහල කීවට හරියට කොහෙද වැහුවේ...
සිත නිවන කතාReal reason :
අරින්න ආසයි නමුත් විරෝධතා පිකටින් පෙලපාලි නිසාබයයි.
thibbath wikunanne nathi wei.liquor තියෙනවද ඒකේ
බාර් වැහුව්වා කියන්නේ ුඇදිරි නිතිය තමයි බන්
------ Post added on Sep 17, 2021 at 12:09 PM
Pickme or uber lesi mata nam keells ekata wada.Uba keellls eke nahai kiwwa nisa mama kiwwe.Online keels ලේසී නේද බං
නෑ කීල්ස් එකේ විතරයි තියෙන්නෙ. කාගිල්ස්, ආපිකෝ, ස්පා වල නෑ ග්ලෝමාක් එකේ බැලුවේ නෑ. ඩරස් එකෙත් නෑ.Pickme or uber lesi mata nam keells ekata wada.Uba keellls eke nahai kiwwa nisa mama kiwwe.
Oya ariyeනෑ කීල්ස් එකේ විතරයි තියෙන්නෙ. කාගිල්ස්, ආපිකෝ, ස්පා වල නෑ ග්ලෝමාක් එකේ බැලුවේ නෑ. ඩරස් එකෙත් නෑ.
ඔන්ලයින් ඕඩර් කලේ නෑ 21 අරිනවමයි කිව්ව නිසා
අන්න ඒකයි. ඊයේ දොස්තරලත් කිව්වා නේද ලබන සතියේ උද්ගෝෂණ විරෝදතා සැලසුම් කරලා සමහර අය කියලReal reason :
අරින්න ආසයි නමුත් විරෝධතා පිකටින් පෙලපාලි නිසාබයයි.
පාරේ අම්බානෙට වාහන. පොලීසියේ උන් බයික් වල යන අයට නම් පෙනේ පුප්පනවා. කොල්ලයි බල්ලයි හැම එකාම පාරේ. එකම දේ බාරුයි , සුපර්මාර්කට් ටිකයි වහලා.Oya ariye![]()