Are we really poor

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,834
    946
    113
    ලංකාවේ මිනිස්සු ඇත්තටම දුපත්ද ? ලංකාව ඇත්තටම දුප්පත්ද ?

    මොකද මෙච්චර බඩුමිල වෙලත් දඩබඩ ගල ගෙවල් හදන අය මට පේනවා , හොද වාහන ගන්න උන් මට පේනවා (හැබැයි එකෙක්වත් ජොබ් කරන උන් නෙවේ !!)
    සුපිරි කෑමබීම ගන්න උන් ඉන්නවා

    ඉගෙන ගෙන ජොබ් කරන උන් වැලේ වැල් නැතුව රටකට පනින්න දගලනවා

    අනේ' දන්න කෙනෙක් මට කියල දෙන්න කොහොමද මේ සිස්ටම් එක දුවන්නේ .....
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක්.

    ඉතුරු කිරීමක් නැද්ද දන්නෙ නෑ බං. පිටරටවල නම් උන් ඉතුරු කරන්නෙ නෑනේ. උන්ට වයසට යද්දි ඔක්කොම හම්බෙනවනේ කිසිඅවුලක් නැතුව. ලංකාවේ එහෙම retirement plans කියලා දේකුත් නෑ. අනේ මංදා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මොකද මෙච්චර බඩුමිල වෙලත් දඩබඩ ගල ගෙවල් හදන අය මට පේනවා , හොද වාහන ගන්න උන් මට පේනවා (හැබැයි එකෙක්වත් ජොබ් කරන උන් නෙවේ !!)
    සුපිරි කෑමබීම ගන්න උන් ඉන්නවා

    okanam matath sahenna hithila tynwa bn
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    ලංකාවේ මිනිස්සු ඇත්තටම දුපත්ද ? ලංකාව ඇත්තටම දුප්පත්ද ?

    මොකද මෙච්චර බඩුමිල වෙලත් දඩබඩ ගල ගෙවල් හදන අය මට පේනවා , හොද වාහන ගන්න උන් මට පේනවා (හැබැයි එකෙක්වත් ජොබ් කරන උන් නෙවේ !!)
    සුපිරි කෑමබීම ගන්න උන් ඉන්නවා

    ඉගෙන ගෙන ජොබ් කරන උන් වැලේ වැල් නැතුව රටකට පනින්න දගලනවා

    අනේ' දන්න කෙනෙක් මට කියල දෙන්න කොහොමද මේ සිස්ටම් එක දුවන්නේ .....
    oya kotasak witharai
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,834
    946
    113
    ඇයි ඉගෙන ගත්ත එකාටම කෙළවන්නේ ? පොඩි උන්ට උගන්නල වැඩක් තියේද ? (උන් මෙහෙ හිටියොත්)
     
    • Like
    Reactions: TNHM

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,839
    13,791
    113
    126
    Hogwarts
    ලංකාවේ මිනිස්සු ඇත්තටම දුපත්ද ? ලංකාව ඇත්තටම දුප්පත්ද ?

    මොකද මෙච්චර බඩුමිල වෙලත් දඩබඩ ගල ගෙවල් හදන අය මට පේනවා , හොද වාහන ගන්න උන් මට පේනවා (හැබැයි එකෙක්වත් ජොබ් කරන උන් නෙවේ !!)
    සුපිරි කෑමබීම ගන්න උන් ඉන්නවා

    ඉගෙන ගෙන ජොබ් කරන උන් වැලේ වැල් නැතුව රටකට පනින්න දගලනවා

    අනේ' දන්න කෙනෙක් මට කියල දෙන්න කොහොමද මේ සිස්ටම් එක දුවන්නේ .....
    Job natiwa gewal hadanne parents lage salli walin bn. i

    ඇයි ඉගෙන ගත්ත එකාටම කෙළවන්නේ ? පොඩි උන්ට උගන්නල වැඩක් තියේද ? (උන් මෙහෙ හිටියොත්)
    ඉගෙන ගෙන ජොබ් කරන උන් වැලේ වැල් නැතුව inne kawda bn?
    Igena gena kianne AL da? Den idin degry ekat AL ganata wetila.
    ------ Post added on Sep 17, 2021 at 8:51 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ඒකට හේතුව තමයි රටේ ක්‍රමය සාධාරණ නෑ. ආදායම් බෙදී යාම සාධාරණ නෑ. පට්ට හොරු, වන්චා කාරයො ඉන්න රටක්. නීතියක් නෑ. හරියට ආදායම් බදු ගෙවන්නෙ නෑ. දැක්කනෙ හොර සල්ලි වලට 1% යි බද්ද.. සොච්චම් පඩි ගන්න උන්ට බදු ඊට වැඩියි. ඉතින් කොහොමහරි සල්ලි හොයපු එකා දිගටම ඒ විදියට ධනවත් වෙනවා. නැති එකා දිගටම දුප්පත් වෙනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ මිනිස්සු ඇත්තටම දුපත්ද ? ලංකාව ඇත්තටම දුප්පත්ද ?

    මොකද මෙච්චර බඩුමිල වෙලත් දඩබඩ ගල ගෙවල් හදන අය මට පේනවා , හොද වාහන ගන්න උන් මට පේනවා (හැබැයි එකෙක්වත් ජොබ් කරන උන් නෙවේ !!)
    සුපිරි කෑමබීම ගන්න උන් ඉන්නවා

    ඉගෙන ගෙන ජොබ් කරන උන් වැලේ වැල් නැතුව රටකට පනින්න දගලනවා

    අනේ' දන්න කෙනෙක් මට කියල දෙන්න කොහොමද මේ සිස්ටම් එක දුවන්නේ .....

    ඉගෙන ගෙන ජොබ්ස් නොකර ජොබ්ස් දුන්නා නම් උබ ඔය කියන විදිහට සැපේ ඉන්න පුලුවන්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ප්‍රධාන හේතුව ලංකාවේ මිනිස්සු තමන් බුක්ති විඳිනවට වඩා හැම දේම අනාගත පරම්පරාවට ඉතුරු කරලා තමන් සරලව ජීවත් වෙන්න කැමති.
    එනිසා බොහෝ දෙනෙක් 0 නෙමෙය් පටන් ගන්නේ. දෙමව්පියන්ගෙන්ම ඉඩමක්/ගෙයක් හෝ ඊටත් වැඩිදෙයක් ලැබෙනවා

    දෙවැනි එක කොච්චර කිව්වත් ලංකාවේ මිනිස්සු වැඩි දෙනෙක් කසාද බඳින්නේ යම් ආර්ථිකමය වටිනාකමක් තියන සහකරුවෙක් හෝ සහකාරියක්. එක්කෝ උගත් හොඳ රැකියාවක් තියන, එක්කෝ දේපල මුදල් තියන, එක්කෝ වෙනත් රටක වැඩ කරලා අදායම් ලබන etc..
    එතකොට පවුලේ දෙන්නගෙම අදායම් හෝ වත්කම් බැලුවම එක සැලකිය යුතු අගයක් වෙනවා.

    සමහරු ඉගනගැනීමට අමතරව තමන්ගේ හැකියාව job market එකේ හරියට pitch කර ගන්න දන්නා නිසා වෙනත් රටක job එකක් කරලා tax + other deduction වලට පස්සේ අතට එන ගානට ආසන්න ගානක් ලංකාවේ ඉඳන් ගන්නවා.

    මේ දේවල් හැමෝටම අදාළ නැහැ, නමුත් මම දන්නා බොහෝ දෙනෙක්ගේ කතාව ඔකය්.

    මීට අමතරව ලෝකේ ධනවත්ම රටවල එක පුද්ගල අදායමට වඩා වැඩි අදායමක් ලංකාවේ ඉඳන් online හොයන පිරිසකුත් ඉන්නවා. ඒගොල්ලෝනට කොහොමත් ප්‍රශ්නයක් නැහැ.
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    ලංකාවේ මිනිස්සු ඇත්තටම දුපත්ද ? ලංකාව ඇත්තටම දුප්පත්ද ?

    මොකද මෙච්චර බඩුමිල වෙලත් දඩබඩ ගල ගෙවල් හදන අය මට පේනවා , හොද වාහන ගන්න උන් මට පේනවා (හැබැයි එකෙක්වත් ජොබ් කරන උන් නෙවේ !!)
    සුපිරි කෑමබීම ගන්න උන් ඉන්නවා

    ඉගෙන ගෙන ජොබ් කරන උන් වැලේ වැල් නැතුව රටකට පනින්න දගලනවා

    අනේ' දන්න කෙනෙක් මට කියල දෙන්න කොහොමද මේ සිස්ටම් එක දුවන්නේ .....
    Good post MCN

    ඒකට හේතුව තමයි රටේ ක්‍රමය සාධාරණ නෑ. ආදායම් බෙදී යාම සාධාරණ නෑ. පට්ට හොරු, වන්චා කාරයො ඉන්න රටක්. නීතියක් නෑ. හරියට ආදායම් බදු ගෙවන්නෙ නෑ. දැක්කනෙ හොර සල්ලි වලට 1% යි බද්ද.. සොච්චම් පඩි ගන්න උන්ට බදු ඊට වැඩියි. ඉතින් කොහොමහරි සල්ලි හොයපු එකා දිගටම ඒ විදියට ධනවත් වෙනවා. නැති එකා දිගටම දුප්පත් වෙනවා.
    💯Agree bro 👍
    ------ Post added on Sep 18, 2021 at 12:52 PM
     
    • Like
    Reactions: kamatha

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    384
    571
    93
    ඔය ඉගෙන ගත්ත කියන අය ගොඩක් කලා/වානිජ උපාදි. රටේ කාර්මික,තාක්ශනික,medical වගේ fields වලින් ඉගෙන ගත්තු අයට හොද තැනක් තියෙනව.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    LOANS

    දැන් ලංකාවේ කුලුණු, පිට්ටනි, වරාය, ගුවන් තොටුපල, ජොගින් ට්‍රැක්, සමුලු, පාරවල් හදන්නෙ සල්ලි තිබිලද?

    මහ එවුන් වගේම තමා, පොඩි එවුනුත් , නයට තමා රගන්නෙ.

    මේක credit bubble එකකින් තමා නවතින්නෙ. එතකොට නය ගත්ත නොගත්ත හැමෝම හුකැස්.
     
    • Like
    Reactions: kevin_levin

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒකට හේතුව තමයි රටේ ක්‍රමය සාධාරණ නෑ. ආදායම් බෙදී යාම සාධාරණ නෑ. පට්ට හොරු, වන්චා කාරයො ඉන්න රටක්. නීතියක් නෑ. හරියට ආදායම් බදු ගෙවන්නෙ නෑ. දැක්කනෙ හොර සල්ලි වලට 1% යි බද්ද.. සොච්චම් පඩි ගන්න උන්ට බදු ඊට වැඩියි. ඉතින් කොහොමහරි සල්ලි හොයපු එකා දිගටම ඒ විදියට ධනවත් වෙනවා. නැති එකා දිගටම දුප්පත් වෙනවා.

    දුප්පත් මිනිස්සු හැමදාම දුප්පත් විදිහට ඉන්න හේතුව උන් සල්ලි මැනේජ් කරන්න දැන්නෙ නැති කම බං. උදාහරනයක් විදිහට දුප්පත් එවුන්ට ස්විප් එකක් ඇදුනාම ගොඩක් එවුන් ඒකෙන් හැමදාම පෝසත් වෙලා ඉන්න කරන්න පුලුවන් මොකක් හරි ආයෝජනයක් නොකර ඒ සල්ලිවලින් ගන්න පුලුවන් ලොකුම දේ ගන්නවා. ඉතින් මාසෙන් දෙකෙන් ඒ සල්ලි ආයි පෝසත් එවුන් ගාව.
     
    • Like
    Reactions: s.p.n

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    pohosath aya wancha karanawa wediy, pohosath aya innawa directors la.. eka eka position wala namuth minissunta salakanne podi podi socchcharam salary deela.