සාදාරන ගානකට බඩුවක් ගන්න තැනක් නැති හැටි බලපන් ලංකාවෙ.
රුපියල් 3800ක් වත් වටින්නැති එකකට රු 10000ක් ගෙවපන්කො. යකාගෙ මාජින් එකක් නේ.
wahl original usa එකක් හොයනව ගන්න හැම තැනම තියෙන්නේ fake ජරාවල්.
ඒජන්ට් ලඟඇති. උන් වහල ද කොහෙද දැන්.Wahl original lankawe na machan ganna.
@Emios kiwwa oka maru kyla.මේක හොදද?
දවස් කීයක් ගියාද එන්න රට ඉඳන්?@Emios kiwwa oka maru kyla.
Mama gaththa meka ekath supiri habai thaama depaarai kapuwe
https://www.daraz.lk/products/xiaom...machine-low-noise-i105996075-s1013462524.html
Reviews 108 thiyenawa
View attachment 144269
View attachment 144270
View attachment 144271
සාදාරන ගානකට බඩුවක් ගන්න තැනක් නැති හැටි බලපන් ලංකාවෙ.
රුපියල් 3800ක් වත් වටින්නැති එකකට රු 10000ක් ගෙවපන්කො. යකාගෙ මාජින් එකක් නේ.
wahl original usa එකක් හොයනව ගන්න හැම තැනම තියෙන්නේ fake ජරාවල්.
wahl original usa එකක් හොයනව ගන්න හැම තැනම තියෙන්නේ fake ජරාවල්.
රට ඉඳන් නෙමෙයිද කොහෙද ආවෙ දවස් තුනෙන් වගේ ආව කියල මතක. ඕඩර් එක බලල කියන්නං හරියටමදවස් කීයක් ගියාද එන්න රට ඉඳන්?
හරියටම දවස් 3දවස් කීයක් ගියාද එන්න රට ඉඳන්?