යකෝ ගහන ගැහිල්ල බලපන්කෝ

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    india.png



    dinapala.png


    takas.png



    සාදාරන ගානකට බඩුවක් ගන්න තැනක් නැති හැටි බලපන් ලංකාවෙ.

    රුපියල් 3800ක් වත් වටින්නැති එකකට රු 10000ක් ගෙවපන්කො. යකාගෙ මාජින් එකක් නේ.

    wahl original usa එකක් හොයනව ගන්න හැම තැනම තියෙන්නේ fake ජරාවල්.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    oka ubata kapruka haraha amazon eken direct import karath oya wage ganak yanawa habay...kohoma unath item eka lankawat geanna courier gasthuway,custum tax ekay wadinawane...
     
    • Like
    Reactions: TNHM

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    View attachment 144269


    View attachment 144270

    View attachment 144271


    සාදාරන ගානකට බඩුවක් ගන්න තැනක් නැති හැටි බලපන් ලංකාවෙ.

    රුපියල් 3800ක් වත් වටින්නැති එකකට රු 10000ක් ගෙවපන්කො. යකාගෙ මාජින් එකක් නේ.

    wahl original usa එකක් හොයනව ගන්න හැම තැනම තියෙන්නේ fake ජරාවල්.

    Yako oka maam gathth rs 2500ta me awrudda mula :lol: :lol: :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113
    අඩෝ ඇත්තමයි බන්, හැමදේම ඔහොමයි, ඉස්සර මම හිතුවා ලක්ශෙක විතර පඩියක් ගද්දි, අනේ මට ආස දේවල් අරන් සැපේ ඉන්න පුලුවන් කියලා. යකෝ දැන් ලක්ශෙ කියන්නෙ විහිලුවක්
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    Dan uba oka amazon eken order kara kiyala oya ganata ganna be ne shipping + tax charges ekka oya site wala thiyena ganan set wenwa