BR මහගෙදර

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ඉස්සර ඉඳල මගේ බිස්නස් එක Pvt Ltd රෙජිස්ටර් කරන්න හොඳ ෆර්ම් එකක් හෙව්ව. මේකෙ ඉන්න කෙනෙක් තමයි මට කිව්වෙ මෙයාල හොඳයි කියල. තව කෙනෙක් අමාරුවෙ වැටෙන්න කළින් මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ. මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න හිත හදාගත්තෙත් තිබුණ කළකිරීම නිසාමයි. මේකෙ ළඟදි මෙම්බර් කෙනෙකුත්(@CloudX64) එයාලට කියල වැඩක් කරන්න ගිහිල්ල වෙලාවට මට මැසේජ් එකක් දාපු නිසා එයාව නවත්තගත්ත. මේකෙ ඉන්න ගොඩක් අය බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න බලාගෙන ඉන්න නිසා මම මේ ත්‍රෙඩ් එක Open කරෙත් මේ වගේ සර්විස් වලට අහුවෙන්න එපා කියන්න.

    මම මෙයාලගෙ ෆුල් පැකේජ් එක ගත්තෙ 29,900 ගානක්. සති දෙකකින් වැඩේ කරල දෙනව කිව්වට මාස දෙකකට වැඩිය ගියා(ඒක කමක් නෑ කියමු කොරෝන නිසා ඒත් ඒ ගැන පැහැදිලි කිරීමක්වත් කරේ නෑ). කෝල් එකක් ගත්තට හරියට කතා කරන්නෙ නෑ. ඒ පැකේජ් එකේ TIN & Bank Resolution දෙනව කියල තිබ්බට TIN එක මාස 6කට එහා පැත්තෙ තාම ලැබුනෙ නෑ. බෑන්ක් රෙසලූෂන් ටික ගන්න මාර කට්ටක් කන්න වුණා මට. අන්තිමේදි බෑන්ක් වල Account Open කරන ඇප්ලිකේෂන් මට අරගෙන කුරියර් කරල මෙයාට කියල සීල් එක ගහගෙන ආයිත් ගෙන්නගන්න තරමටම කට්ටක් කන්න වුණා. හොඳම වැඩේ මම ඩිරෙක්ටර් කෙනෙක් ඇඩ් කරන්න රික්වෙස්ට් කරා ඒක කරල මාස දෙකක් යනකල් රිප්ලයි නෑ. ඊයෙ මට එකපාරටම එවල තියෙනව 12,000 ගානක බිලක්. දන්න අයගෙන් අහල බැලුවම වැඩේට ඇත්තටම යන්නෙ 6000කට කිට්ටු ගානක් අනිත් ඔක්කොම මෙයාලගෙ චාර්ජර්ස්. ඇත්තටම මේ වගේ සර්විස් මොකට කරනවද දන්නෙ නෑ. මාත් නොදන්න කමට ගත්ත. ඇත්තටම මම ගොඩක් අපහසුතාවයකට පත්වුණා මුංගෙ වැඩ නිසා. මම ඊයෙ සෙකට්‍රි සර්විස් එක මාරු කරා මෙයාලගෙන්. කිරියෙම කෙනෙකුට භාර දුන්න.

    මේ වගේ ආයතන ගැන හැමෝම දැනුවත් කරන්න. ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාගෙන යන්න. Fb Page කරන අය හෙම ඉන්නව නම් මේව ගැන කියන්න.

    මම හිතාගෙන ඉන්නව කලින් මගේ A/C Thread එක වගේම පැහැදිලි ත්‍රෙඩ් එකක් Business Registration ගැන දාන්න. මොකද මේකත් ගොඩක් අය නොදන්න, අපැහැදිලි ටොපික් එකක්. ළඟදිම පැහැදිලි ත්‍රෙඩ් එකක් අරගෙන එන්නම්.

    එල!

    පසුව ලියමි(18/09/2021 1:08P.M):
    මේ සමාගම් අයිතිකරු තමන්ගෙ සමාගම බේරගන්න එලකිරි එකට ඇවිල්ල තියෙනව. ඔයාල බලන්න 3 වෙනි පිටුවෙ ඉඳල එයාගෙ කමෙන්ට්ස් තියෙනව. ඒවත් කියවගෙනම යන්න.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    සමාගම් ලියාපදින්චි කරන එක තමයි ලේසිම step එක
    ඊට පස්සෙ අනෙක් ස'විස් දෙන්න පොඩ්ඩක් අමාරුයි (complex)
    ඒකියන්නෙ ඒව Register කරන step එක තරම් Quick නෑ

    ඉතින්සෙට් එකක් ඉන්නවා incorporation එක අඩුවට කරල දීල එතනින් profit එකකුත් කරගෙන shape එකේ පැත්තකට වෙලා ඉන්න ඊට පස්සෙ ස'විස් වලට ලොකු කාලයක්/මුදලක් ගන්නව

    ගොඩක් අය business start up එකේ first step එක විදියට company incorporation එකක් කරනව එතනින් එහාට කරන business එකක් නෑ ආයෙ කාලයක් ගියාම ඒ company එක වහන්න කාවහරි හොයනවා

    ඒ වගේ අය තමයි මේ අයගෙ Target customer base එක
     
    Last edited:

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    BUMP මටත් සෙට් උනා මෙයාලගේ වෙන වෙන නම් වලින් facbook page තියෙයි ඒ පේජ් වලට මැසේජ් දාලා BR එකකට quotation ඉල්ලුවහම

    BR මහගෙදර Letterhead එක තියෙන quotation එකක් එවනවා.. එහෙම පේජ් දෙකකින් එකම එවලා තිබ්බා.. කිරියේ කව්රුහරි trademark registration කරනවනම් හරී හොද තැනක් දන්නවනම් පොඩ්ඩක් කියන්න..

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BUMP මටත් සෙට් උනා මෙයාලගේ වෙන වෙන නම් වලින් facbook page තියෙයි ඒ පේජ් වලට මැසේජ් දාලා BR එකකට quotation ඉල්ලුවහම

    BR මහගෙදර Letterhead එක තියෙන quotation එකක් එවනවා.. එහෙම පේජ් දෙකකින් එකම එවලා තිබ්බා.. කිරියේ කව්රුහරි trademark registration කරනවනම් හරී හොද තැනක් දන්නවනම් පොඩ්ඩක් කියන්න..

    ඔව් මචං අහුවෙන්න නම් එපා. පට්ටම චාටර් සර්විස් එකක් දෙන්නෙ. එයිටත් වැඩිය හොරු කියන ටර්ම් එකම යූස් කරන්නත් පුලුවන්.

    මම උඹට P.M එකක් දාන්නම් කිරියෙ මෙම්බර් කෙනෙක්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,928
    13,844
    113
    126
    Hogwarts
    මම ඉස්සර ඉඳල මගේ බිස්නස් එක Pvt Ltd රෙජිස්ටර් කරන්න හොඳ ෆර්ම් එකක් හෙව්ව. මේකෙ ඉන්න කෙනෙක් තමයි මට කිව්වෙ මෙයාල හොඳයි කියල. තව කෙනෙක් අමාරුවෙ වැටෙන්න කළින් මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ. මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න හිත හදාගත්තෙත් තිබුණ කළකිරීම නිසාමයි. මේකෙ ළඟදි මෙම්බර් කෙනෙකුත්(@CloudX64) එයාලට කියල වැඩක් කරන්න ගිහිල්ල වෙලාවට මට මැසේජ් එකක් දාපු නිසා එයාව නවත්තගත්ත. මේකෙ ඉන්න ගොඩක් අය බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න බලාගෙන ඉන්න නිසා මම මේ ත්‍රෙඩ් එක Open කරෙත් මේ වගේ සර්විස් වලට අහුවෙන්න එපා කියන්න.

    මම මෙයාලගෙ ෆුල් පැකේජ් එක ගත්තෙ 29,900 ගානක්. සති දෙකකින් වැඩේ කරල දෙනව කිව්වට මාස දෙකකට වැඩිය ගියා(ඒක කමක් නෑ කියමු කොරෝන නිසා ඒත් ඒ ගැන පැහැදිලි කිරීමක්වත් කරේ නෑ). කෝල් එකක් ගත්තට හරියට කතා කරන්නෙ නෑ. ඒ පැකේජ් එකේ TIN & Bank Resolution දෙනව කියල තිබ්බට TIN එක මාස 6කට එහා පැත්තෙ තාම ලැබුනෙ නෑ. බෑන්ක් රෙසලූෂන් ටික ගන්න මාර කට්ටක් කන්න වුණා මට. අන්තිමේදි බෑන්ක් වල Account Open කරන ඇප්ලිකේෂන් මට අරගෙන කුරියර් කරල මෙයාට කියල සීල් එක ගහගෙන ආයිත් ගෙන්නගන්න තරමටම කට්ටක් කන්න වුණා. හොඳම වැඩේ මම ඩිරෙක්ටර් කෙනෙක් ඇඩ් කරන්න රික්වෙස්ට් කරා ඒක කරල මාස දෙකක් යනකල් රිප්ලයි නෑ. ඊයෙ මට එකපාරටම එවල තියෙනව 12,000 ගානක බිලක්. දන්න අයගෙන් අහල බැලුවම වැඩේට ඇත්තටම යන්නෙ 6000කට කිට්ටු ගානක් අනිත් ඔක්කොම මෙයාලගෙ චාර්ජර්ස්. ඇත්තටම මේ වගේ සර්විස් මොකට කරනවද දන්නෙ නෑ. මාත් නොදන්න කමට ගත්ත. ඇත්තටම මම ගොඩක් අපහසුතාවයකට පත්වුණා මුංගෙ වැඩ නිසා. මම ඊයෙ සෙකට්‍රි සර්විස් එක මාරු කරා මෙයාලගෙන්. කිරියෙම කෙනෙකුට භාර දුන්න.

    මේ වගේ ආයතන ගැන හැමෝම දැනුවත් කරන්න. ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාගෙන යන්න. Fb Page කරන අය හෙම ඉන්නව නම් මේව ගැන කියන්න.

    මම හිතාගෙන ඉන්නව කලින් මගේ A/C Thread එක වගේම පැහැදිලි ත්‍රෙඩ් එකක් Business Registration ගැන දාන්න. මොකද මේකත් ගොඩක් අය නොදන්න, අපැහැදිලි ටොපික් එකක්. ළඟදිම පැහැදිලි ත්‍රෙඩ් එකක් අරගෙන එන්නම්.

    එල!
    approved/qualified secretary kenek nathuwa company ekak form karanna puluwanda? ekiyanne ona ekekta taniyema karaganna puluwanda
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    approved/qualified secretary kenek nathuwa company ekak form karanna puluwanda? ekiyanne ona ekekta taniyema karaganna puluwanda
    මචං එතැන මොනවහරි නීතියක් තියෙනව. ප්‍රොෆිට් එක රේන්ජ් එකකට වැඩිය වැඩි නම් අනිවාර්යෙන් කොලිෆයර් සෙකට්‍රි කෙනෙක් දාන්න ඕන වගේ. මම ඒ ගැන හරියටම හොයල ත්‍රෙඩ් එකක් දාන්නම්.
    aniwaren danna e gana 👌
    අනිවා ළඟදිම දානව:love:
    Loku deyak machan.. Kauruhari hurunta ahu wenne nathuwa wade karaganna puluwan wevi oyage thread eka balala.
    Pvt. Ltd eke godak wada tika apata online kara ganna puluwan 60%k vithara. Ithuru tika thamai poddak amaru.
    ඔව් බං මාත් ඊයෙ අලුත් සෙකට්‍රි දැම්මට පස්සෙ දැනගත්තෙ. හැමදේම පෝටල් එකක් හරහා ඔන්ලයින් කරන්න පුලුවන්. මේ වගේ හොරුන්ට සල්ලි පුදන්න ඕන නෑ. ඒකත් සාධාරණව අයකරනව නම් කමක් නෑ මුං වවාගෙන කන එක නේ ප්‍රශ්නෙ. කොහොමත් ළඟදිම ත්‍රෙඩ් එකකින් හැමදේම දානව මචං. උඹටත් Pvt Ltd Registration එකක් තියෙනව නේද?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,928
    13,844
    113
    126
    Hogwarts
    මචං එතැන මොනවහරි නීතියක් තියෙනව. ප්‍රොෆිට් එක රේන්ජ් එකකට වැඩිය වැඩි නම් අනිවාර්යෙන් කොලිෆයර් සෙකට්‍රි කෙනෙක් දාන්න ඕන වගේ. මම ඒ ගැන හරියටම හොයල ත්‍රෙඩ් එකක් දාන්නම්.

    අනිවා ළඟදිම දානව:love:

    ඔව් බං මාත් ඊයෙ අලුත් සෙකට්‍රි දැම්මට පස්සෙ දැනගත්තෙ. හැමදේම පෝටල් එකක් හරහා ඔන්ලයින් කරන්න පුලුවන්. මේ වගේ හොරුන්ට සල්ලි පුදන්න ඕන නෑ. ඒකත් සාධාරණව අයකරනව නම් කමක් නෑ මුං වවාගෙන කන එක නේ ප්‍රශ්නෙ. කොහොමත් ළඟදිම ත්‍රෙඩ් එකකින් හැමදේම දානව මචං. උඹටත් Pvt Ltd Registration එකක් තියෙනව නේද?
    Companies act ekata anuwa onama pvt ltd ekakata approved secretary kenek inna one. But mn dakala tiyeno nikan ewnge namut secretary widiyata forms walat dala yawano.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචං එතැන මොනවහරි නීතියක් තියෙනව. ප්‍රොෆිට් එක රේන්ජ් එකකට වැඩිය වැඩි නම් අනිවාර්යෙන් කොලිෆයර් සෙකට්‍රි කෙනෙක් දාන්න ඕන වගේ. මම ඒ ගැන හරියටම හොයල ත්‍රෙඩ් එකක් දාන්නම්.

    අනිවා ළඟදිම දානව:love:

    ඔව් බං මාත් ඊයෙ අලුත් සෙකට්‍රි දැම්මට පස්සෙ දැනගත්තෙ. හැමදේම පෝටල් එකක් හරහා ඔන්ලයින් කරන්න පුලුවන්. මේ වගේ හොරුන්ට සල්ලි පුදන්න ඕන නෑ. ඒකත් සාධාරණව අයකරනව නම් කමක් නෑ මුං වවාගෙන කන එක නේ ප්‍රශ්නෙ. කොහොමත් ළඟදිම ත්‍රෙඩ් එකකින් හැමදේම දානව මචං. උඹටත් Pvt Ltd Registration එකක් තියෙනව නේද?

    Ow machan. Mage Sole ekak thiyenne eth thaththage pvt ltd ekak thiyenawa. 2kama mama thamai run karanne.
    e nisa vistare dannawa. 2kema. mamath help ekak dennam uba thread eka start karapan machan.
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    ඔව් මචං අහුවෙන්න නම් එපා. පට්ටම චාටර් සර්විස් එකක් දෙන්නෙ. එයිටත් වැඩිය හොරු කියන ටර්ම් එකම යූස් කරන්නත් පුලුවන්.

    මම උඹට P.M එකක් දාන්නම් කිරියෙ මෙම්බර් කෙනෙක්.
    matath pm ekak dana bro
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මම ඊයෙ සෙකට්‍රි සර්විස් එක මාරු කරා මෙයාලගෙන්. කිරියෙම කෙනෙකුට භාර දුන්න

    Keeyada gaana?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    mama 1 weni pvt ltd eka register kale simplebooks la gawa. thambiyek inne aithikara anathaya. un karanne uwa dagannawa samagam lekam widihata. ita passe unta awrudda gane bara gaanak pudanna one. unwa passe elawala dala company secretary kama gedara kenekta damma

    2 weni company eka register kale Beehoney solutions eken. porage service eka supiri and transparent. company secretary ape kenek dagannath puluwan, eka recommend karanawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මාත් මුලින්ම BR එක ගන්න විස්තර දැන ගන්න මුන්ට තමයි කෝල් කලේ. උන් ෆෝන් එකට කතා කරපු විදිහෙන් මට එපා උනා. ඊට පස්සේ එළකිරියේ කෙනෙක්ටම කියලා වැඩේ කරගත්තා
     
    • Like
    Reactions: wtsamantha

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Companies act ekata anuwa onama pvt ltd ekakata approved secretary kenek inna one. But mn dakala tiyeno nikan ewnge namut secretary widiyata forms walat dala yawano.
    ඔව් මචං. ඒ සීන් එක හරියටම හොයන්න ඕන.
    Ow machan. Mage Sole ekak thiyenne eth thaththage pvt ltd ekak thiyenawa. 2kama mama thamai run karanne.
    e nisa vistare dannawa. 2kema. mamath help ekak dennam uba thread eka start karapan machan.
    එල මචෝ ත්‍රෙඩ් එක දාද්දි මැසේජ් එකක් දාන්නම්කො...
    matath pm ekak dana bro
    හරි මචං
    මම ඊයෙ සෙකට්‍රි සර්විස් එක මාරු කරා මෙයාලගෙන්. කිරියෙම කෙනෙකුට භාර දුන්න

    Keeyada gaana?
    අවුරුද්දට 6000ගානක් මචං.
    mama 1 weni pvt ltd eka register kale simplebooks la gawa. thambiyek inne aithikara anathaya. un karanne uwa dagannawa samagam lekam widihata. ita passe unta awrudda gane bara gaanak pudanna one. unwa passe elawala dala company secretary kama gedara kenekta damma

    2 weni company eka register kale Beehoney solutions eken. porage service eka supiri and transparent. company secretary ape kenek dagannath puluwan, eka recommend karanawa
    මේ සෙකට්‍රි අපේ කෙනෙක් දාන එක, එක එක කෙනා එක එක කතා කියනව මචං. මෙතැන ඇනුවල් ඉන්කම් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැද්ද?
    මාත් මුලින්ම BR එක ගන්න විස්තර දැන ගන්න මුන්ට තමයි කෝල් කලේ. උන් ෆෝන් එකට කතා කරපු විදිහෙන් මට එපා උනා. ඊට පස්සේ එළකිරියේ කෙනෙක්ටම කියලා වැඩේ කරගත්තා
    ඔව් මචං මම මේ කරුමෙට අහුවුණේ එලකිරි එකේම කෙනෙක් හොඳයි කියල කිව්ව නිසා. ඒ විශ්වාසෙට තමයි කරගත්තෙ. මාර අමාරුවක වැටුනෙ. කිරියෙ මම කියන කෙනාමද දන්නෙ නෑ උඹත් කරගෙන තියෙන්නෙ :)