සඳ ගමන

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Next year වගේ ආයේ යන්න හදනවා මන් හිතන්නේ.
    අවුරුදු 10 ක් විතර ඉදන් NASA එකට ISS එකට යන්න විදියක් ඇත්තෙත් නැනේ.
    හඳට ගියාට පස්සේ මුන්ගේ Budget සැහෙන්න අඩු කරලා තිබ්බ.
    අනික NASA එකේ innovation නැති වෙන්නේ NASA එක gov එකෙන් control වෙන නිසා.

    ෆිල්ම් එකක් වගේ නෙමෙයි බන් පැය තුනක විතර videos තියෙනවා මම හිතන්නේ moon එකේ. ඕවා ඒ කලේ pixel perfect හදන්න එපයි. මොකද හඳට ගියා කිව්වා ගමන් අනික් රටවල් ඔය videos frame by frame බලලා වැරදි හොයන්නේ. ඒ බලන්නේ අපි වගේ උන් නෙමෙයි නේ subject එක දන්න උන්. ඒ level එකට fake කරන්න පුළුවන් කියලා නම් මම හිතන්නේ.
    Space programme giye Cold War hinda...Cold War thibbe naththan thama hadata minissu yawala na....Porathwe pennana eka thama digatama thibbe...Dan USAta space suttle yawala porathwe pennanana China wage set unoth aya natai...Kohomath me Centurya iwara weddi China..USA wa yata yawala Dial eka wenawa..Indiyawa ilage Centurye nagiti..
    Hada gamana issara Kare JFK(John F.Kennedy)...Pora thama kiwwe 60 iwara wenna issella hadata minihek yawanna oone kiyala..Nixon thama hadata yaddi president...Pora JFKta credit dunne na..hada gamana welawedi...
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Next year වගේ ආයේ යන්න හදනවා මන් හිතන්නේ.
    අවුරුදු 10 ක් විතර ඉදන් NASA එකට ISS එකට යන්න විදියක් ඇත්තෙත් නැනේ.
    හඳට ගියාට පස්සේ මුන්ගේ Budget සැහෙන්න අඩු කරලා තිබ්බ.
    අනික NASA එකේ innovation නැති වෙන්නේ NASA එක gov එකෙන් control වෙන නිසා.

    ෆිල්ම් එකක් වගේ නෙමෙයි බන් පැය තුනක විතර videos තියෙනවා මම හිතන්නේ moon එකේ. ඕවා ඒ කලේ pixel perfect හදන්න එපයි. මොකද හඳට ගියා කිව්වා ගමන් අනික් රටවල් ඔය videos frame by frame බලලා වැරදි හොයන්නේ. ඒ බලන්නේ අපි වගේ උන් නෙමෙයි නේ subject එක දන්න උන්. ඒ level එකට fake කරන්න පුළුවන් කියලා නම් මම හිතන්නේ.
    මම දැකලා තියන video නං බං quality අන්තිම සයුත්තුයි. 1947 කඩවුණු පොරොන්දුව film එකේ quality එකත් ඊට වඩා හොඳයි මන් හිතන්නේ. මම බලපු එකේ නං frame by frame බැලුව කියලා හොයා ගන්න පුළුවන් දෙයක් තියෙයිද මන්ද.

    උඹ බලපු quality ම videos වල links තියනවා නං දාපන්. නිකං බලන්න. හොඳ quality එකේ එකක් මට බලන්න හම්බෙලා නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    මම දැකලා තියන video නං බං quality අන්තිම සයුත්තුයි. 1947 කඩවුණු පොරොන්දුව film එකේ quality එකත් ඊට වඩා හොඳයි මන් හිතන්නේ. මම බලපු එකේ නං frame by frame බැලුව කියලා හොයා ගන්න පුළුවන් දෙයක් තියෙයිද මන්ද.

    උඹ බලපු quality ම videos වල links තියනවා නං දාපන්. නිකං බලන්න. හොඳ quality එකේ එකක් මට බලන්න හම්බෙලා නෑ.

    ඇමරිකන් කාරය හඳට ගියේ නැතිනං , කලේ බොරුවක් නම් ඒ කාලේ ඇමරිකාවටත් කලින් ස්පේස් සක්සස් උන සෝවියට් යුනියන් එක නිකන් ඉන්නේ නෑ උන් ඕක කොහොම හරි එලි කරනවා හැබැයි එහෙම එකක් උනේ නෑ

    දන්නා විදිහට හදට ගිහිං සෙට් කරපු උපකරණ ටික ඊට පස්සේ ෆොටෝ අරං තීනවා වෙන රටවලින් (USSR, Japan, China etc..)

    වීඩියෝ කොලිටි නැති වෙන්න හේතු නාසා එකෙන් පැහැදිලි කරලා තීනවා පෘතුවියේ වගේ කොලිටියට වීඩියෝ කරන්න බෑ ගොඩක් artifacts එනවා රේඩියේෂන් නිසා. ට්‍රාන්ස්මිට් කරපු වීඩියෝ නම් ඒ ගානෙන් වත් තිබ්බ එක ලොකු දෙයක්.

    ෆිල්ම් කැමරාවක් නෙවි හඳට අරං ගියේ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඇමරිකන් කාරය හඳට ගියේ නැතිනං , කලේ බොරුවක් නම් ඒ කාලේ ඇමරිකාවටත් කලින් ස්පේස් සක්සස් උන සෝවියට් යුනියන් එක නිකන් ඉන්නේ නෑ උන් ඕක කොහොම හරි එලි කරනවා හැබැයි එහෙම එකක් උනේ නෑ

    දන්නා විදිහට හදට ගිහිං සෙට් කරපු උපකරණ ටික ඊට පස්සේ ෆොටෝ අරං තීනවා වෙන රටවලින් (USSR, Japan, China etc..)

    වීඩියෝ කොලිටි නැති වෙන්න හේතු නාසා එකෙන් පැහැදිලි කරලා තීනවා පෘතුවියේ වගේ කොලිටියට වීඩියෝ කරන්න බෑ ගොඩක් artifacts එනවා රේඩියේෂන් නිසා. ට්‍රාන්ස්මිට් කරපු වීඩියෝ නම් ඒ ගානෙන් වත් තිබ්බ එක ලොකු දෙයක්.

    ෆිල්ම් කැමරාවක් නෙවි හඳට අරං ගියේ

    රුසියාව කට පියන් හිටපු පලියට ඇමරිකාව කලේ ඇත්තක් වෙනවද?
    දැන් ලංකාවේ A කියන පක්ෂේ X කියන දේශපාලුවා කට පියන් හිටි එකෙන් ඔප්පු වෙනවද B පක්ෂේ Y දේශපාලුවා හොරෙක් නොවන බව?
    රුසියාව කට පියාගෙන ඉන්න හේතු මොනවද කියලා අපි දන්නේ කොහොමද? ඒකට ඕන තරං හේතු තියෙන්න පුළුවන් නේ?

    අනික මම මුලින්ම කිවුවා මම ඇමරිකාව කලේ බොරුවක් කියලා කියන්නේ නෑ කියලා. මම කිවුවේ මට ඒක පිලි ගන්න අමාරුයි කියලා.
    මේ සිද්ද්යේ දෙපැත්තටම කරුණු තියනවා අඩු වැඩි වශයෙන්. ඒ නිසා මම කිසිම පැත්තක නෑ. මාත් කැමති කෝකද ඇත්ත කියලා දැන ගන්න.

    මම video එක ගැන කිවුවේ ඇත්තටම! මං හිතුවා ඊට වඩා quality ඒවා ඇති කියලා.

    දැන් ඔය හඳට ගෙනිච්ච කැමරා වලින් මේ ලෝකේ කරපු videos ගත්ත photos තියනවද? ඒවා පේන්නෙත් එහෙමද? නැත්තන් ඊට වඩා හොඳටද?
    එතකොට radiation එකක් තියන environment එකක ඒ කැමරාවෙන් testing වලට කරපු videos තියනවද බලන්න?
    එහෙම තියනවා නං, compare කරලා බලන්න පුළුවන් නේ?
    ඒ technology එකේ කැමරාව අද උනත් හදලා බලන්න බැරි කමක් නෑ නේ කාට හරි ඕන නං.?

    දැන් ඔයා කියන එයාලගේ පැහැදිලි කිරීම නිකන් මේ වගේ නේ, පිට සක්වල යානයක් ඇවිල්ලා video කරලා තියනවා. හැබැයි ඒ යානේ තිබ්බ radiation කෙස් එකක් නිසා video පැහැදිලි මදි!
    දැන් සිද්දිය ඇත්ත උනත්, බලන්න තියන සාක්ෂි පැහැදිලි මදි නං, කාරණාව ඔප්පු කරන්න තරං ප්‍රමාණවත් නැත්තං, ඒ සිද්දිය පිලි ගන්න අමාරු ප්‍රශ්නයක් නැද්ද?

    දැන් මම මේ කතා කලේ video එක ගැන විතරමයි. ඒක බලලා නං මට පිලි ගන්න බෑ හඳට ගිය බවක්. එක මේ ඕන එකෙකුට ඕන හේතුවක් කියාගෙන හදන්න පුළුවන් එකක්.

    නමුත් මම කියන්නේ නෑ ඒක බොරු කියලා. තේරෙනවනේ මම මොකද්ද කියන්නේ කියලා?
     
    ohoma kiyala paramanu bombeth boru kiyapan Hiroshima,Nagasaiki damma.....!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    Samahara un eha gedara ekaa A/L wlaata A3 gatta kiwwama piliganne na. 1000k hethu kiyanawa wenna bari ai kiyala. Piliganna kamathi na

    Next year වගේ ආයේ යන්න හදනවා මන් හිතන්නේ.
    අවුරුදු 10 ක් විතර ඉදන් NASA එකට ISS එකට යන්න විදියක් ඇත්තෙත් නැනේ.
    හඳට ගියාට පස්සේ මුන්ගේ Budget සැහෙන්න අඩු කරලා තිබ්බ.
    අනික NASA එකේ innovation නැති වෙන්නේ NASA එක gov එකෙන් control වෙන නිසා.

    ෆිල්ම් එකක් වගේ නෙමෙයි බන් පැය තුනක විතර videos තියෙනවා මම හිතන්නේ moon එකේ. ඕවා ඒ කලේ pixel perfect හදන්න එපයි. මොකද හඳට ගියා කිව්වා ගමන් අනික් රටවල් ඔය videos frame by frame බලලා වැරදි හොයන්නේ. ඒ බලන්නේ අපි වගේ උන් නෙමෙයි නේ subject එක දන්න උන්. ඒ level එකට fake කරන්න පුළුවන් කියලා නම් මම හිතන්නේ.
    Moda huttala afgan war ekata kisi therumak nathuwa wiyadam karapu trillion 3 nasa ekata dunnanam un moon mars titan Enceladus oya hama reddema minissu awiddawala me weddi
    ------ Post added on Sep 17, 2021 at 2:45 AM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ohoma kiyala paramanu bombeth boru kiyapan Hiroshima,Nagasaiki damma.....!
    Samahara un eha gedara ekaa A/L wlaata A3 gatta kiwwama piliganne na. 1000k hethu kiyanawa wenna bari ai kiyala. Piliganna kamathi na

    හරි interesting උඹලා හිතන ක්‍රමය. මාත් ආසයි එහෙම ඉන්න පුළුවන් නං! වැඩේ කියන්නේ මට එහෙම හිතන්න බෑ නේ? 😁 වැඩේ කියන්නේ මමත් ඉස්සර එහෙම තමයි හිටියේ 😁

    Moda huttala afgan war ekata kisi therumak nathuwa wiyadam karapu trillion 3 nasa ekata dunnanam un moon mars titan Enceladus oya hama reddema minissu awiddawala me weddi
    අන්න බලපන් ඒකෙත් හැටි! ට්‍රිලියන 3ක් කියලද කියන්නේ?
    ඇමරිකාවේ සුපිරිම බුද්ධි අංශයක් ඉන්නවලු. තව සැහෙන්න එකී මෙකි නොකී අංශ තියනවා උන්ට. ඒ ගොල්ලෝ ලෝකේ බලවත්ම රට නේ?
    2001 ඉඳන් 2021 වෙනකං අවුරුදු 20 ක් "කිසිම ප්‍රයෝජයනයක් නැතුව" ඇෆ්ගනිස්ථානෙට වෙලා ඉන්නවා ට්‍රිලියන 3ක් වියදම් කරලා,
    උඹට කල්පනා වෙච්චි දේ කල්පනා කරන්න අවුරදු 20 කින් උන්ට බැරි උනා නේ බන්? එතකං හඳටත් ගිය උන්.
    බලපන් එකෙත් හැටි! 😁
     
    Last edited:
    • Like
    Reactions: kpg

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ඔය සල්ලි අපරාදේ කියන කතාව තමා මචන් මට ඇල්ලුවේ නැත්තේ ඇමරිකාව කියන. උන්ට ඔය කියන තරං අහේනියක් ඇති බවක් මම හිතන්නේ නෑ. ලෝකේ රටවල් කියක සම්පත් කොල්ල කෑවද? ඒ ගොල්ලන්ට පුළුවන් නං, 1970s වලින් පස්සේ අවුරුදු 40ක් 50ක් නොයා ඉන්න හේතුවක් මට පෙන්නේ නෑ.
    ------ Post added on Sep 16, 2021 at 9:09 PM

    ඕවට සල්ලි වෙන් කරන්නෙ දේශපාලඥයොනෙ බන්, විද්‍යාඥයො නෙමෙයිනෙ.. Apollo project එකේ ප්‍රධාන අරමුණ වුනේ සෝවියට්කාරයො පරාද කරන එකනෙ. ඊට පස්සෙ ඕකට සල්ලි වියදම් කරන එකේ තේරුම මොකක්ද කියල උන් හිතන්න ඇති.

    හිතපන්කො, ගොඩක් උන් දන්නෙවත් නෑ මිනිස්සු 12 දෙනෙක් හදේ ඇවිදල තියෙනව කියල. ආම්ස්ට්‍රෝන් & ඕල්ඩ්‍රින් ගැන විතරයි ගොඩක් උන් දන්නෙ. මොකද දෙතුන් පාරක් හඳට ගියාට පස්සෙ මිනිස්සුන්ගෙ උද්‍යෝගය අඩු වුනා ඒ ගැන.. ඇපලෝ මිෂන් 20 ක් කරන්න මුලින් බලාපොරොත්තු වුනා, ඒත් ඇපලෝ 18, 19, 20 cancel කරන්න වුනා මිනිස්සු ඕකට බැනපු හින්ද සල්ලි නාස්ති කරනව කියල. සමහර මිනිස්සු තවමත් කැමති නැහැ අභ්‍යවකාශ වැඩ වලට රජය මුදල් වෙන් කරනවට.

    ඉතින් ආයෙ යන්න තරම් හේතුවක් තිබ්බෙ නෑ. ආයෙ යන එක විද්‍යාවට කොච්චර වැදගත් උනත් දේශපාලඥයන්ට ඒක වැදගත් නෑ...

    ඒ වගේම ඇපලෝ මිෂන් එකක් පට්ට අවදානම්, ඇපලෝ 1 කණ්ඩායම පොළොවෙදිම පුහුණුවක් අතරෙදි මැරුණා, ඇපලෝ 13 උන් අමාරුවෙන් පණ බේරගෙන ආවෙ.. ඇපලෝ 11 උනත් 30% ක විතර චාන්ස් එකක් තිබ්බලු ආම්ස්ට්‍රෝන් ඕල්ඩ්‍රින් දෙන්නම හඳේදි මැරෙන්න.

    අනික ඔය පොඩි සැකය හින්දම උඹ අනිත් සේරම සාක්ෂි අහක දාන්නෙ මොකද කියල මට තේරෙන්නෙ නෑ.. හඳ මතුපිටදි ගත්තු පින්තූර 6000 ක් විතර තියෙනවා, හඳෙන් ගෙනාපු පස් කිලෝ 300 ක් විතර තියෙනවා. ඒ සේරම බොරු කියන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: shenic88

    මං කිව්වේ නෑ බොරු කියලා.
    මම දන්නවා බන් උඹ මොනවද කියන්නේ කියලා. මන් කිවුවේ මම ඉන්නේ මධ්‍යස්ත මතයක කියලා.

    Vintage Politics GIF

    ඇත්ත ගිහින් ගන්න දේකුත් නැත්තන් හඳ ගමන බොරු වැඩක් තමයි. අඟහරු වලට යන්න හදන එකත් මම දකින්නේ එහෙමයි.
    මේ ලෝකේ කරන්න වැඩ හොයා ගන්න දේවල් අනන්තවත් ඉතුරු වෙලා තියෙද්දී ලෝකෙන් එළියේ ඒවාට කරන වියදම් පදනමක් නැති එකක්.
    මොකද ආලෝක වර්ෂ මිලියන ගානකට අපිට මේ විශ්වයේ ජිවත් වෙන්න තියන එකම සහ හොඳම තැන මෙතන. මේ පෘතුවිය.
    යුද්ද කරලා එක එක ඒවා කරලා ඒක විනාශ කරන ගමන් වෙන ලෝකෙකට යන්න දඟලන එකේ තේරුම මොකද්ද?
    අඟහරු වල වතුර තිබ්බත් නැතත් ඇති වැඩේ මොකද්ද? ඕන තරං වතුර මෙහෙ තියෙන්නේ?
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Ado me giff eka patta..Meka thama 1960 US presidential election eke Kennedy/Nixon( EKale Pesident Eisonhowerge Vice president) 1st Debate eka..Television eke giya palaweni Debate eka...Kennedy hodata practice wela enne debate ekata Nixon ehema na..Raulawath hariyata kapanne nathuwa lasthi wela newei inne...U hithanne pora Vice president hinda nikamma dinai kiyal...Debate eken Nixonge janapriyathawa bahinawa..Anthime thiyunu election ekkin Kennedy dinanawa....:P

    Ubata real US conspiracy scene oone nam Kennedy maruwe kawda kiyala hoyapan...Kennedy maruwe Kauda kiyala(FBI/CIA) thawa aurudu 200katawath kiyanne na....Kiwwoth USge redi galawenawa...90%wak withara Kennedy maruwa kiyala hithenne Kennedy gema vice president..Kennedy marunama President wechcha Lyndon B,.Jhonson(LBJ)...

    Cold war thama amuthuma war eka...Dhanawadayay,Samajawadayay hangila elipita gahagaththe Colda war eken..,Korean War,Vietnam War, Space war,Sport war(Olympic) Okkoma Okkogema mula Cold war..
    Mata hithena widihata Lankawe SWRD BAndaranayake maruweth CIA eken..Lankawa Bus ehema janasathu karala samjawadaya pathtata yaddi un baya una..anthimeta !977 JR awith USA/France gathi thiyana President kenek inna wiwurtha arthika Dhanawadima ratak Lankawa una....
     
    mama passe dakke ban meka. reply ekak dannam. podi wadaka inne. :) (y)
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,514
    5,460
    113
    Colombo
    මානව ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් එහෙමත් නැත්තම් ලොකූ ජයග්‍රහණයක් විදිහට තමයි අදටත් මේ සඳ තරණය සැලකෙන්නේ. මේ සුවිශේෂී සිදුවීම ගැන විවිධ මතභේදාත්මක කතන්දර තිබුණත් මිනිස්සු විදිහට අපි හැමෝම පුංචියට හරි ආඩම්බර වෙන කාරණයක් තමයි මිනිසා සඳට ගොඩබැස්සා කියන කාරණය. ඉතින් මේ වැදගත් සිදුවීමේ අග මුල දන්න නොදන්න කාටත් කියවන්න ලියල තිබුනොත් හොඳයි කියලා අපිට හිතුණා. මේ කියන්න යන්නෙ හඳට ගොඩබහින්න අපි දරපු උත්සාහය, මුහුණදීපු බාධක වගේම ජයග්‍රහණයේ සම්පුර්ණ කතන්දරය.

    සඳ ගමනේ අදහස

    01-59.jpg

    සඳ ගමනේ මූලිකම අදහස ඇතිවෙන්නේ සීතල යුද්ධයක ප්‍රතිඵලයක් විදිහට. ඒ ඇමරිකානු රජයයි සෝවියට් සංගමයයි අතරේ පැවතුණ සීතල යුද්ධය. සෝවියට් සංගමය 1957 ස්පුට්නික් 1 කියන පළමු කෘත්‍රීම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට දියත් කිරීමත් එක්ක ඇමරිකානුවන් ටිකක් තැති ගන්නවා සෝවියට් සංගමයේ හැකියාවන් පිළිබඳව. ඒ උණුසුමත් එක්කම තමයි එවකට ඇමරිකානු ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර් මහතා National Aeronautics and Space Administration හෙවත් NASA ආයතනය පිහිටුවල මේ අභ්‍යවකාශ කතන්දරය ආරම්භ කරන්නෙ. හැබැයි ඇමරිකාව ඉස්සර වෙන්න උත්සාහ කළාට මුලින්ම අභ්‍යවකාශයට මිනිසෙක් යවන්න සමත් වෙන්නෙත් සෝවියට් සංගමය. ඒ 1961 අප්‍රේල් මාසයේ යූරි ගගාරින් නමැති ගගනගාමියගේ අභ්‍යවකාශ ගමනත් එක්ක. මේ සිදුවීමෙන් මාසයකට පස්සේ තමයි මුල්ම ඇමරිකානුවා අභ්‍යාවකාශයට යන්නේ.

    ඉතින් මේ සිදුවීම් ඔක්කොම නිසා ඩ්වයිට් මහතාට පස්සේ ඇමරිකානු ජනාධිපති බවට පත්වුණු ජෝන් එෆ්. කෙනඩි නාසා ආයතනය එක්ක සාකච්ඡා කරලා මේ සඳ ගමන වෙනුවෙන් වැඩ කරන්න තීරණය කරනවා. මේ ව්‍යාපෘතිය ඇපලෝ නමින් නම් කෙරෙනවා.

    කණ්ඩායම තෝරා ගැනීම

    02-59.jpg

    සඳ මත සාර්ථකව ගොඩබස්සපු ඇපලෝ 11 යානයේ කණ්ඩායම වෙන්නෙ යානයේ ප්‍රධාන නියමුවා විදිහට නීල් ආම්ස්ට්‍රෝන් මහතාත්, විධාන මොඩියුල නියමුවා විදිහට මයිකල් කොලින්ස් මහතාත්, චන්ද්‍ර මොඩියුල නියමුවා විදිහට එඩ්වින් ඔල්ඩ්රින් මහතාත්. හැබැයි හඳ මතට ගොඩ බසින්නේ චන්ද්‍ර මොඩියුලයේ හිටපු නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ එඩ්වින් ඔල්ඩ්රින් පමණයි.

    මූලික සූදානම

    03-59.jpg

    මෙහෙයුමේ නිල ලාංඡනය තෝරාගැනීම පවා ඉතාම පරිස්සමට, බොහෝ කාරණා සැලකිල්ලට අරගෙන සිදුකෙරුණු දෙයක්. ඒ වගේම මෙහෙයුමේ ප්‍රධාන මොඩියුලය සහ චන්ද්‍ර මොඩියුලය කියන දෙක හඳුනාගැනීමේ පහසුවට පිළිවෙළින් කොලොම්බියා සහ ඊගල් යනුවෙන් නම්කෙරිල තියෙනවා. ඒ වගේම මෙහෙයුමට සහභාගීවෙන ගගනගාමීන්ට ඔවුන් කැමැති පෞද්ගලික අයිතමයන් කිහිපයක් ගමනට රැගෙන යන්න අවසර තිබුණා. හැබැයි මේ රැගෙන ගිය සියළු අයිතමයන්ගේ බර වුණේ කිලෝ ග්රෑම් 0.23ක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක්.

    වසර දෙකක් තිස්සේ සිදුකළ මෙහෙයුම්වලින් ලබාගත් ඡායාරූප පදනම් කරගෙන බොහෝ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ආවට අඩු, පැතලි ස්ථානයක් ගොඩබෑම සඳහා තෝරා ගැනුණා. මතභේදාත්මක අදහස් කිහිපයකට පස්සේ සඳ මත මුලින්ම ගොඩබහින්නේ ප්‍රධාන නියමුවා වන නීල් ආම්ස්ට්‍රෝන්ග් බවට 1969 අප්‍රේල් 14 වෙනිදා නිල වශයෙන් නිවේදනය කෙරුණා.

    ජනතාවගේ ප්‍රතිචාර

    04-59.jpg

    ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, කැබිනට් සාමාජිකයින්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ඇතුළුව ආසන්න වශයෙන් මිලියනයක ජනකායක් මේ සිදුවීම සජීවීව නරඹන්න යානය දියත් කරන ස්ථානයට ආසන්න මාර්ග, වෙරළතීරයන් අසල රැස්වී සිටියා. ඒ වගේම දෙස් විදෙස් මාධ්‍ය නියෝජිතයන් ඉතා විශාල සංඛ්‍යාවක් සිදුවීමේ මාධ්‍ය ආවරණයන් කරන්න පොරකමින් බලා සිටියා. මෙම ඉතිහාසගත සිදුවීම රටවල් 33ක සජීවීව විකාශනය වුණා.

    මෙහෙයුම

    05-59.jpg

    යානයට සම්බන්ධ කෙරුණු සියළු අතිරේක කොටස් වෙන්කිරීමෙන් පස්සේ යානය සාර්ථක ලෙස ගමන්කරල චන්ද්‍ර කක්ෂයට ඇතුළත්ව වෙනවා. ඒ ජූලි 19 වෙනිදා පස්වරු 5:21ට. ජූලි 20 වෙනිදා ඒ කියන්නෙ පසුදා දවල් 12:52ට සඳ මතට ගොඩබහින්න නියමිත ආම්ස්ට්‍රෝන්ග් සහ ඔල්ඩ්රින් ප්‍රධාන මොඩියුලයෙන් චන්ද්‍ර මොඩියුලයට ඇතුළත්වීම සිදුවෙනවා. සවස 5:44 ට ඊගල් හෙවත් චන්ද්‍ර මොඩියුලය කොලොම්බියා එහෙමත් නැත්තම් ප්‍රධාන මොඩියුලයෙන් වෙන්වීම සිදුවෙනවා. ගොඩබැසීමේ ක්‍රියාවලිය අතරතුරේදී යානයේ වේගය වැඩිවී ඇතිබවත් ඒ හේතුවෙන් ඔවුන් ඉලක්ක කළ ස්ථානයට වඩා සැතපුම් කිහිපයක එහා ස්ථානයකින් ගොඩබෑමේ හැකියාව ඇතිබවත් නියමුවන් නිරීක්ෂණය කළ බව කියවෙනවා. ඒ වගේම සඳේ පෘෂ්ටයට අඩි 6000ක් ඉහළදී යම් දෝෂ කිහිපයක් නිසා පරිගණක පද්ධතිය මඟින් අනතුරු හැඟවීමේ එලාමයක් නාදවූ බවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් අවසාන භාගයේදී ආම්ස්ට්‍රෝන්ග් විසින් යානයේ පාලනය අර්ධ ස්වයංක්‍රීය පාලනයට මාරුකර ගොඩ බැස්සවීම ඔහු විසින් සිදුකරන්න තීරණය කරනවා.

    සඳ මත සාම්පල එකතු කරමින් ඇවිදින අතරේ පෙර සූදානම් කරගත්ත ඇමරිකානු කොඩි සිටුවීමද ගගනගාමීන් දෙදෙනා විසින් සිදුකරනවා. ඇමරිකානු ධජය සිටුවීම සජීවීව විකාශය වන අතරේ ඇමරිකානු ජනාධිපති රිචර්ඩ් නික්සන් දුරකථන-ගුවන් විදුලි සම්ප්‍රේෂණයක් ඔස්සේ ගගනගාමීන් ඇමතීම සිදුකරනවා. ධවල මන්දිරයේ සිට ලබාගත්ත වඩාත්ම ඉතිහාසගත ඇමතුම මෙය බව ඔහු එහිදී විශේෂයෙන්ම සඳහන් කරනවා. සඳ මත ගතකළ පැය දෙකකට අධික කාලයකට පස්සේ ඔවුන් සඳ මතින් පිටත් වෙනවා. ජූලි 21 වන දින 21:44 හෙවත් රාත්‍රී 9:44ට චන්ද්‍ර කක්ෂය වටා ගමන් කරමින් තිබෙන ප්‍රධාන මොඩියුලයට නැවත සම්බන්ධවන ඊගල් චන්ද්‍ර මොඩියුලය 1969 ජූලි 24 වෙනිදා නැවත සාර්ථකව පෘථිවියේ සාගර ජලය මතට ගොඩබාලා නාවික සෙබළුන් විසින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරනවා.

    සඳ මත ගතකළ කාලය

    06-56.jpg

    සඳ මතට මුලින්ම ගොඩබැස්ස මිනිසා විදිහට ඉතිහාස ගතවෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග්. ඇපලෝ 11 යානය සඳ මත ගොඩබහින්නේ 1969 ජූලි 20 වෙනිදා සම්මත වේලාවෙන් 20:17 ඒ කියන්නෙ රාත්‍රී 8 පසුවී මිනිත්තු 17දී. ඊට හරියටම පැය 6කුත් විනාඩි 39කට පස්සේ ජූලි 21 වෙනිදා පාන්දර 2:56 ට තමයි නීල් ආම්ස්ට්‍රෝන්ග් සැලසුමට අනුව සඳ මතට ගොඩබහින්නේ. ඊට හරියටම මිනිත්තු 19කට පස්සේ ඔහුගේ ගමන් සගයා එඩ්වින් ඔල්ඩ්රින් සඳ මත පා තබන දෙවැන්නා විදිහට ඉතිහාස පොතට එකතු වෙනවා. මේ දෙදෙනා පැය දෙකකුත් මිනිත්තු 15ක් පමණ සඳමත කාලය ගත කරපු බව තමයි සඳහන් වෙන්නේ. ඒ කාලය ඇතුළතදී ඔවුන් පෘථිවියට අරගෙන එන්න අවශ්‍ය සාම්පල කිලෝ 21.5ක් පමණ සඳ මතින් එකතු කරගෙන තියෙනවා.

    ඇපලෝ වැඩසටහන

    07-56.jpg

    ඇපලෝ 11 කියන්නෙ මේ සඳ ගමනේ මුල්ම යානය නම් නෙමෙයි. කලිනුත් කියපු විදිහට මේ මුළු ව්‍යාපෘතියම නම් කෙරෙන්නේ ඇපලෝ නමින්. ඉතින් මේ 11 යානයට කලින් යානා කිහිපයක්ම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවලා පරීක්ෂා කිරීම් සිදුකෙරිලා තියෙනවා. ඇපලෝ 7 සහ 9 කියන යානාවන් දියත් කරල තියෙන්නෙ මොඩියුලයන්ගේ සාර්ථකභාවය පරීක්ෂා කරන්න. ඇපලෝ 8 සහ 10 යානයන් සඳේ කක්ෂයට ඇතුළුවෙලා සඳ මතුපිට ඡායාරූප ලබාගැනීම සිදුකරනවා. ඇපලෝ 11, 12, 14, 15, 16 සහ 17 කියන සියළුම යානාවන් සාර්ථකව සඳ මත ගොඩබසින්න සමත් වෙනවා. ඇපලෝ 13 යානයට දෝෂයක් හේතුවෙන් සඳ මත ගොඩබස්සන්න නොහැකි වුණත් ඒ මඟිනුත් අවශ්‍ය ඡායාරුප ලබාගැනීම සාර්ථකව සිදුකෙරෙනවා.
    මුන් හඳට ගියේ නැහැ කියල උන්ගෙම ගගනගාමීන් කියනවා බන්..ඕක ස්ටුඩියෝ එකක සීන් එකක්ලු.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,702
    2,498
    113
    Bevery Hills-90210
    ඇමරිකාව කියනවා. අපි අහනවා.
    ඒ ගොල්ලෝ videos පෙන්නනවා. අපි පිලි ගන්නවා.
    ඒ ගොල්ලෝ interview කරනවා. අපි පිලිගන්නවා.
    ඒ ගොල්ලෝ news වල දානවා. අපි පිලිගන්නවා.
    NASA එක කියනවා. අපි පිලිගන්නවා.
    උඹ හඳ පැත්තේ ගියොත් අර ඇමරිකන් කොඩියේ රැළි ටික හදලා සෙල්ෆියක් ගහගෙන වරෙන් මට යන්න වෙන එකක් නෑ. 😁

    අනේ කවුරු හරි NASA එකෙක් සම්පුර්ණ project එකේ data ඉල්ලගෙන analyze කරලා බලන්න. පොඩ්ඩක් බලන්න ඒ ගොල්ලෝ දෙනවද කියලා ඒවා. :sneaky:
    uba dann Analyze sambolai bathui kanna bari bota mona LUNAR da ban... :D :D :D :D