BR මහගෙදර

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ඔව් මචං. ඒ සීන් එක හරියටම හොයන්න ඕන.

    එල මචෝ ත්‍රෙඩ් එක දාද්දි මැසේජ් එකක් දාන්නම්කො...

    හරි මචං

    අවුරුද්දට 6000ගානක් මචං.

    මේ සෙකට්‍රි අපේ කෙනෙක් දාන එක, එක එක කෙනා එක එක කතා කියනව මචං. මෙතැන ඇනුවල් ඉන්කම් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැද්ද?

    ඔව් මචං මම මේ කරුමෙට අහුවුණේ එලකිරි එකේම කෙනෙක් හොඳයි කියල කිව්ව නිසා. ඒ විශ්වාසෙට තමයි කරගත්තෙ. මාර අමාරුවක වැටුනෙ. කිරියෙ මම කියන කෙනාමද දන්නෙ නෑ උඹත් කරගෙන තියෙන්නෙ :)
    mata meke namanam mathaka na. uba karagaththu kenage company eke nama mokadda
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    එල. එයාලගෙ වැඩ කොලිටියි වගේ මචං. හොඳට කතා බහ කරනව. වැඩ ඉක්මණට කරල දෙනව.
    registration eke vadenam ikmanata hodata karala dunna. danata aulak na
     
    • Like
    Reactions: sithija.h

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    තැන්ක්ස් මචන්.. ඔයා කිව්වට පස්සේ මමත් හොයලා බැලුවා. තව අයටත් ඔය වගේ නොවුනත් ඔයිට සම්බන්ද පොලු සෙට් වෙලා තියෙනවා ඕකෙන්.. :love: තව කෙනෙක්ගේ වෙලාව ඉතුරු කරලා දුන්නට පින්...

    නැත්නම් රෙජිස්ටර් කරන වැඩෙන්ම අපිට PVT LTD එපා වෙලා යනවා. :D

    මම වැඩේ භාර දුන්නා https://www.facebook.com/birdseyebusiness

    ඉස්සරහදි Update දෙන්නම්/.
     
    BR_Mahagedara

    Member
    Sep 18, 2021
    4
    -6
    3
    ආයුබෝවන් හැමෝටම,

    මුලින්ම ස්තූතියි මේ පෝස්ට් එක දාපු මහත්මයාට. කාටහරි සමාගම් ලියාපදිංචිය ගැන දැනගන්න අවශ්‍ය නම ඒක තනියම කරගන්න කැමති කෙනෙක් නම්, කරගන්නේ කොහොමද කියන එක ගැන පියවර වශයෙන් දැනගන්න අවශ්‍ය ඕනම කෙනෙක්ට මේ ලින්ක් එකේ තියන පෝස්ට් එක රිෆර් කරන්න පුළුවන්. . ඕනම කෙනෙක්ට සරළව තේරුම් ගන්න පුලුවන් විදිහට සිංහලෙන් ඒ ගැන තියනවා. මොකද අපි සල්ලි පස්සේ දුවන ආයතනය්ක් නොවන නිසා.

    දැන් අපි මේ චෝදනාව පැහැදිලි කිරීමක් ලබාදෙන්නම් හැම කෙනෙක්ටම. මෙතුමා අපිට සමාගම ලියාපදිංචි කරන්න භාරදීලා තියෙන්නේ 2021.03.08 වෙනිදා. ඒ වගේම අපි සමාගමේ නම අනුමත කරවාගෙන 2021.03.25 වෙනිදා සම්පූර්ණ අයදුම්පත් කට්ටලය මෙතුමාට යවලා තියනවා.

    2021.04.13 දින මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්පූර්ණ කරා අපි, නමුත් අලුත් අවුරුදු සමය නිසා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වගේම company seal හදන හැම තැනක් ම වහලා නිසා එතන ප්‍රමාදයක් වෙලා තියනවා. කොහොමහරි 2021.05.15 දින ඔබතුමා තහවුරු කරලා තියනවා ලිපිලේඛන ලැබුනා කියලා. TIN එක සහ Bank Resolution නැතුව. ඔව්, අපි ඒ දෙක ලබාදෙන්න අවශ්‍ය වෙලාවට. ඔබතුමාගේ ව්‍යාපාරයේ බදු ගෙවීම සිද්ඩ වෙන්නේ. 2022.03.31-2022.11.30 කාලය ඇතුළත. ඒ නිසා TIN එක ඒ මොහොත වෙද්දී අවශ්‍ය නෑ. මොකදඅ ඔබතුමා අපිට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරනවා කියලා දැනුවත් කිරීමක් කරලා නැති නිසා. නමුත් ඔබතුමාගේ අවශ්‍යතාවය මත අපි ඒකත් අයදුම් කරලා තියෙන්නේ දෙපාරක්ම. පළවෙනි පාර සිස්ටම් ෆෝල්ට් එකක් ආව නිසා.

    ඊළඟ කාරණාව, Bank Resolution එක අපි ලබාදෙන්නේ account එක open කරන වෙලාවට, මොකද ඒවායේ දින පරණ උනොත් අනුමත වෙන්නේ නැති නිසා. ඉතින් ඔබතුමා අපිට අදාල බැංකුව දැනුම් දීලා තියෙන්නේ 2021.05.17 දින, 2021.05.28 වෙනිදා අපි ඔබතුමාට අදාල resolution එක ලබාදීලා තියනවා, නමුත් ඊට පස්සේ ඔබතුමා අපිට කතා කරලා කියනවා 2021.06.25 දින ඔබතුමාට බැංකු 4ක ගිණුම් 4ක් open කරන්න අවශ්‍යයි. තවත් resolution 4ක් ලබාදෙන්න සහ අදාල අයදුම්පත්‍රවල සමාගම් ලේකම් අත්සන් කළ යුතුයි කියලා. ඊට පස්සේ ඔබ තුමා බැංකු 4ක form set 5ක් එකම කවරෙක දාලා අපිට 2021.07.03 වෙනි දින අපිට එවලා අපි එදිනම අදාල අත්සන් යොදලා ඔබතුමාට නැවත එවලා තියනවා. ඔබතුමා ඒ එවලා තිබුන කිසීම අයදුම්පත්‍රයක් සම්පූර්ණ කරලා තිබුනේ නැතන් අපි අත්සන් යොදලා ඔබතුමාට එවලා තියනවා.

    ඒ වගේම අදාළ බැංකු 4ම ගිණුම් සඳහා අදාල resolutions 2021.07.16 දින නැවත සකස් කරලා ඔබතුමාට ලබා දීලා තියනවා අපි.

    අපේ අතින් ප්‍රමාද උනේ, සමාගම ලියාපදිංචියෙන් පස්සේ අලුතෙන් director කෙනෙක් එකතු කරන එක.

    ගාස්තු ගැන කියන්න ඕන ඊළඟට. 29,900 ගාණක් නෙමෙයි. ඒ වෙලාවේ ඔබතුමා ලබාගත්ත පැකේජ් එකේ වටිනාකම 29,000/= පමණයි. ඒ වගේම 12,000/= බිල ගැන කියන්න එපැයි අනිවාර්යෙන්ම, ඔයාගේ ඒ වැඩේට goverment fee එක විතරක් රු. 6,500/=+ වැය වෙනවා. මීට අමතරව අපි අදාල ලිපි ලේඛන හදන්න ඕන, මේ හැමදේම කිව්වා වගේ වෙනම වාර්තා තියාගන්න ඕන. resolution හදන්න ඕන, පැහැදිලි කිරීමක් ඉල්ලුවොත් ඒවා කරන්න අපි දෙපාර්තමේන්තුවට යන්න එන්න ඕන, සහතික කල පිටපත් ගන්න අපි යන්න ඕන, ඒවට ගමන් ගාස්තු වැය වෙනවා අපෙ කාලය ශ්‍රමය වැය වෙනවා. ඔබතුමාට කරන්න තියෙන්නේ අපි එවලා තිබ්බ ලේඛන අත්සන් කරලා ස්කෑන් කරලා එවන එක විතරයි. @banda065

    @Vitaski119 ඒ වගේම BR මහගෙදර අපි පාවිච්චි කරන්නේ ''BR මහගෙදර" සහ "Exito Global Holdings Pvt Ltd" කියන ෆේස්බුක් පිටු පමණයි. Trademark Registration එක ඔයාට තනියම කරගන්න පුළුවන් https://www.nipo.gov.lk/ හරහා. ඒකේ සියලු විස්තර තියනවා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් කෝල් එකක් දෙන්න හවස් වෙලාවක කියලා දෙන්නම් කරගන්න විදිහ.

    @Voldemort Bro ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ.

    අපි ඕනෑම කෙනෙක්ට නොමිලේ දෙන්න පුළුවන් දැනුම පුළුවන් උපරිම දෙනවා, www.fb.me/brmahagedara page එකේ ටිකක් පහළට ගියොත් ඔයාලට බලාගන්න පුලුවන් අපි මේ ගැන දැනුවත් කිරීම් කරලා තියෙන ආකාරය.

    ඒ වගේම අපි පහළින් attach කරන්නම් අපේ quotation එක. හැමෝටම අදහසක් ගන්න.

    හැමෝටම සුබම වේවා... ❤
     
    Attachments

    • 01. Quotation - PRIVATE LIMITED COMPANY INCORPORATION.pdf
      780.6 KB · Views: 221
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් මචං. ඒ සීන් එක හරියටම හොයන්න ඕන.

    එල මචෝ ත්‍රෙඩ් එක දාද්දි මැසේජ් එකක් දාන්නම්කො...

    හරි මචං

    අවුරුද්දට 6000ගානක් මචං.

    මේ සෙකට්‍රි අපේ කෙනෙක් දාන එක, එක එක කෙනා එක එක කතා කියනව මචං. මෙතැන ඇනුවල් ඉන්කම් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැද්ද?

    ඔව් මචං මම මේ කරුමෙට අහුවුණේ එලකිරි එකේම කෙනෙක් හොඳයි කියල කිව්ව නිසා. ඒ විශ්වාසෙට තමයි කරගත්තෙ. මාර අමාරුවක වැටුනෙ. කිරියෙ මම කියන කෙනාමද දන්නෙ නෑ උඹත් කරගෙන තියෙන්නෙ :)
    ehema awulak na ape ekakekwama dana eka thama hoda. nattan banks wala podi podi kathandaretath lekam hoyagana duwanna one. mage 2nd company eke directors la 3k hitapu nisa mawama lekam kamatath dagana anik unwa director damma
     
    • Like
    Reactions: sithija.h

    BR_Mahagedara

    Member
    Sep 18, 2021
    4
    -6
    3
    ehema awulak na ape ekakekwama dana eka thama hoda. nattan banks wala podi podi kathandaretath lekam hoyagana duwanna one. mage 2nd company eke directors la 3k hitapu nisa mawama lekam kamatath dagana anik unwa director damma
    ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ.

    aniwaren danna e gana 👌
    සමාගම් ලියාපදිංචිය ගැන දැනගන්න අවශ්‍ය නම ඒක තනියම කරගන්න කැමති කෙනෙක් නම්, කරගන්නේ කොහොමද කියන එක ගැන පියවර වශයෙන් දැනගන්න අවශ්‍ය ඕනම කෙනෙක්ට මේ ලින්ක් එකේ තියන පෝස්ට් එක රිෆර් කරන්න පුළුවන්.
    ------ Post added on Sep 18, 2021 at 12:44 PM

    BUMP මටත් සෙට් උනා මෙයාලගේ වෙන වෙන නම් වලින් facbook page තියෙයි ඒ පේජ් වලට මැසේජ් දාලා BR එකකට quotation ඉල්ලුවහම

    BR මහගෙදර Letterhead එක තියෙන quotation එකක් එවනවා.. එහෙම පේජ් දෙකකින් එකම එවලා තිබ්බා.. කිරියේ කව්රුහරි trademark registration කරනවනම් හරී හොද තැනක් දන්නවනම් පොඩ්ඩක් කියන්න..

    BR මහගෙදර අපි පාවිච්චි කරන්නේ ''BR මහගෙදර" සහ "Exito Global Holdings Pvt Ltd" කියන ෆේස්බුක් පිටු පමණයි. Trademark Registration එක ඔයාට තනියම කරගන්න පුළුවන් https://www.nipo.gov.lk/ හරහා. ඒකේ සියලු විස්තර තියනවා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් කෝල් එකක් දෙන්න හවස් වෙලාවක කියලා දෙන්නම් කරගන්න විදිහ.
    ------ Post added on Sep 18, 2021 at 12:45 PM

    Companies act ekata anuwa onama pvt ltd ekakata approved secretary kenek inna one. But mn dakala tiyeno nikan ewnge namut secretary widiyata forms walat dala yawano.
    ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ.
    ------ Post added on Sep 18, 2021 at 12:45 PM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ආයුබෝවන් හැමෝටම,

    මුලින්ම ස්තූතියි මේ පෝස්ට් එක දාපු මහත්මයාට. කාටහරි සමාගම් ලියාපදිංචිය ගැන දැනගන්න අවශ්‍ය නම ඒක තනියම කරගන්න කැමති කෙනෙක් නම්, කරගන්නේ කොහොමද කියන එක ගැන පියවර වශයෙන් දැනගන්න අවශ්‍ය ඕනම කෙනෙක්ට මේ ලින්ක් එකේ තියන පෝස්ට් එක රිෆර් කරන්න පුළුවන්. . ඕනම කෙනෙක්ට සරළව තේරුම් ගන්න පුලුවන් විදිහට සිංහලෙන් ඒ ගැන තියනවා. මොකද අපි සල්ලි පස්සේ දුවන ආයතනය්ක් නොවන නිසා.

    දැන් අපි මේ චෝදනාව පැහැදිලි කිරීමක් ලබාදෙන්නම් හැම කෙනෙක්ටම. මෙතුමා අපිට සමාගම ලියාපදිංචි කරන්න භාරදීලා තියෙන්නේ 2021.03.08 වෙනිදා. ඒ වගේම අපි සමාගමේ නම අනුමත කරවාගෙන 2021.03.25 වෙනිදා සම්පූර්ණ අයදුම්පත් කට්ටලය මෙතුමාට යවලා තියනවා.

    2021.04.13 දින මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්පූර්ණ කරා අපි, නමුත් අලුත් අවුරුදු සමය නිසා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වගේම company seal හදන හැම තැනක් ම වහලා නිසා එතන ප්‍රමාදයක් වෙලා තියනවා. කොහොමහරි 2021.05.15 දින ඔබතුමා තහවුරු කරලා තියනවා ලිපිලේඛන ලැබුනා කියලා. TIN එක සහ Bank Resolution නැතුව. ඔව්, අපි ඒ දෙක ලබාදෙන්න අවශ්‍ය වෙලාවට. ඔබතුමාගේ ව්‍යාපාරයේ බදු ගෙවීම සිද්ඩ වෙන්නේ. 2022.03.31-2022.11.30 කාලය ඇතුළත. ඒ නිසා TIN එක ඒ මොහොත වෙද්දී අවශ්‍ය නෑ. මොකදඅ ඔබතුමා අපිට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරනවා කියලා දැනුවත් කිරීමක් කරලා නැති නිසා. නමුත් ඔබතුමාගේ අවශ්‍යතාවය මත අපි ඒකත් අයදුම් කරලා තියෙන්නේ දෙපාරක්ම. පළවෙනි පාර සිස්ටම් ෆෝල්ට් එකක් ආව නිසා.

    ඊළඟ කාරණාව, Bank Resolution එක අපි ලබාදෙන්නේ account එක open කරන වෙලාවට, මොකද ඒවායේ දින පරණ උනොත් අනුමත වෙන්නේ නැති නිසා. ඉතින් ඔබතුමා අපිට අදාල බැංකුව දැනුම් දීලා තියෙන්නේ 2021.05.17 දින, 2021.05.28 වෙනිදා අපි ඔබතුමාට අදාල resolution එක ලබාදීලා තියනවා, නමුත් ඊට පස්සේ ඔබතුමා අපිට කතා කරලා කියනවා 2021.06.25 දින ඔබතුමාට බැංකු 4ක ගිණුම් 4ක් open කරන්න අවශ්‍යයි. තවත් resolutionක් ලබාදෙන්න සහ අදාල අයදුම්පත්‍රවල සමාගම් ලේකම් අත්සන් කළ යුතුයි කියලා. ඊට පස්සේ ඔබ තුමා බැංකු 4ක form set 5ක් එකම කවරෙක දාලා අපිට 2021.07.03 වෙනි දින අපිට එවලා අපි එදිනම අදාල අත්සන් යොදලා ඔබතුමාට නැවත එවලා තියනවා. ඔබතුමා ඒ එවලා තිබුන කිසීම අයදුම්පත්‍රයක් සම්පූර්ණ කරලා තිබුනේ නැතන් අපි අත්සන් යොදලා ඔබතුමාට එවලා තියනවා.

    ඒ වගේම අදාළ බැංකු 4ම ගිණුම් සඳහා අදාල resolutions 2021.07.16 දින නැවත සකස් කරලා ඔබතුමාට ලබා දීලා තියනවා අපි.

    අපේ අතින් ප්‍රමාද උනේ, සමාගම ලියාපදිංචියෙන් පස්සේ අලුතෙන් director කෙනෙක් එකතු කරන එක.

    ගාස්තු ගැන කියන්න ඕන ඊළඟට. 29,900 ගාණක් නෙමෙයි. ඒ වෙලාවේ ඔබතුමා ලබාගත්ත පැකේජ් එකේ වටිනාකම 29,000/= පමණයි. ඒ වගේම 12,000/= බිල ගැන කියන්න එපැයි අනිවාර්යෙන්ම, ඔයාගේ ඒ වැඩේට goverment fee එක විතරක් රු. 6,500/=+ වැය වෙනවා. මීට අමතරව අපි අදාල ලිපි ලේඛන හදන්න ඕන, මේ හැමදේම කිව්වා වගේ වෙනම වාර්තා තියාගන්න ඕන. resolution හදන්න ඕන, පැහැදිලි කිරීමක් ඉල්ලුවොත් ඒවා කරන්න අපි දෙපාර්තමේන්තුවට යන්න එන්න ඕන, සහතික කල පිටපත් ගන්න අපි යන්න ඕන, ඒවට ගමන් ගාස්තු වැය වෙනවා අපෙ කාලය ශ්‍රමය වැය වෙනවා. ඔබතුමාට කරන්න තියෙන්නේ අපි එවලා තිබ්බ ලේඛන අත්සන් කරලා ස්කෑන් කරලා එවන එක විතරයි. @banda065

    @Vitaski119 ඒ වගේම BR මහගෙදර අපි පාවිච්චි කරන්නේ ''BR මහගෙදර" සහ "Exito Global Holdings Pvt Ltd" කියන ෆේස්බුක් පිටු පමණයි. Trademark Registration එක ඔයාට තනියම කරගන්න පුළුවන් https://www.nipo.gov.lk/ හරහා. ඒකේ සියලු විස්තර තියනවා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් කෝල් එකක් දෙන්න හවස් වෙලාවක කියලා දෙන්නම් කරගන්න විදිහ.

    @Voldemort Bro ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ.

    අපි ඕනෑම කෙනෙක්ට නොමිලේ දෙන්න පුළුවන් දැනුම පුළුවන් උපරිම දෙනවා, www.fb.me/brmahagedara page එකේ ටිකක් පහළට ගියොත් ඔයාලට බලාගන්න පුලුවන් අපි මේ ගැන දැනුවත් කිරීම් කරලා තියෙන ආකාරය.

    ඒ වගේම අපි පහළින් attach කරන්නම් අපේ quotation එක. හැමෝටම අදහසක් ගන්න.

    හැමෝටම සුබම වේවා... ❤

    ආහ් බොහොම ස්තූතියි මේ විදියට එලියටම ඇවිල්ල කතා කරපු එක ගැන. හැබැයි අපි ගනුදෙනු කරපු කාලෙ ඔය විදියට වෙලාව අරගෙන, සංවර විදියට මාත් එක්ක කතා කරා නම් මම මේ ත්‍රෙඩ් එක නොදාන්න තිබුණ. ඒ කාලෙ මාත් එක්ක හරියට විනාඩියක් කතා කරගන්න බැරි වුණ කෙනා මෙතැන පත්තර ලියද්දි මට පුදුම හිතුනා. මම ඔයාල එක්ක ගනුදෙනු කරපු මේ මාස 6-7 පුරාවටම ඔය විදියට සංවරව වැදගත් විදියට කතා කරපු එක දවසක්වත් මට මතක නෑ.

    හරි දැන් බහිමුකො ටොපික් එකට,

    2021.04.13 දින මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්පූර්ණ කරා අපි, නමුත් අලුත් අවුරුදු සමය නිසා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වගේම company seal හදන හැම තැනක් ම වහලා නිසා එතන ප්‍රමාදයක් වෙලා තියනවා. කොහොමහරි 2021.05.15 දින ඔබතුමා තහවුරු කරලා තියනවා ලිපිලේඛන ලැබුනා කියලා. TIN එක සහ Bank Resolution නැතුව. ඔව්, අපි ඒ දෙක ලබාදෙන්න අවශ්‍ය වෙලාවට. ඔබතුමාගේ ව්‍යාපාරයේ බදු ගෙවීම සිද්ඩ වෙන්නේ. 2022.03.31-2022.11.30 කාලය ඇතුළත. ඒ නිසා TIN එක ඒ මොහොත වෙද්දී අවශ්‍ය නෑ. මොකදඅ ඔබතුමා අපිට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරනවා කියලා දැනුවත් කිරීමක් කරලා නැති නිසා. නමුත් ඔබතුමාගේ අවශ්‍යතාවය මත අපි ඒකත් අයදුම් කරලා තියෙන්නේ දෙපාරක්ම. පළවෙනි පාර සිස්ටම් ෆෝල්ට් එකක් ආව නිසා.
    BR1.JPG

    BR2.JPG

    BR3.JPG

    BR4.JPG

    BR5.JPG

    මෙන්න ඔබතුමා ඔය කියන දිනය වෙනකල් සිදුවුණ කතාබහ. මේක බලන ඕන කෙනෙකුට තේරෙවි මෙයාලගෙ කස්ටමර් කෙයාර් කොහොමද කියල. මෙන්න මම මෙයාලගෙන් ගත්ත පැකේජ් එක. Company incorpation advice & business consultation කියන දෙක ගැනම හිතාගන්න පුලුවන් නේහ් කට්ටියටම.
    BR6.JPG

    මොකද අපි සල්ලි පස්සේ දුවන ආයතනය්ක් නොවන නිසා.
    ඒක ගැන කතා කරල වැඩක් නෑ. ඉස්සරහට බලමු ඒක එහෙමද කියල.

    ඊළඟ කාරණාව, Bank Resolution එක අපි ලබාදෙන්නේ account එක open කරන වෙලාවට, මොකද ඒවායේ දින පරණ උනොත් අනුමත වෙන්නේ නැති නිසා. ඉතින් ඔබතුමා අපිට අදාල බැංකුව දැනුම් දීලා තියෙන්නේ 2021.05.17 දින, 2021.05.28 වෙනිදා අපි ඔබතුමාට අදාල resolution එක ලබාදීලා තියනවා, නමුත් ඊට පස්සේ ඔබතුමා අපිට කතා කරලා කියනවා 2021.06.25 දින ඔබතුමාට බැංකු 4ක ගිණුම් 4ක් open කරන්න අවශ්‍යයි. තවත් resolutionක් ලබාදෙන්න සහ අදාල අයදුම්පත්‍රවල සමාගම් ලේකම් අත්සන් කළ යුතුයි කියලා. ඊට පස්සේ ඔබ තුමා බැංකු 4ක form set 5ක් එකම කවරෙක දාලා අපිට 2021.07.03 වෙනි දින අපිට එවලා අපි එදිනම අදාල අත්සන් යොදලා ඔබතුමාට නැවත එවලා තියනවා. ඔබතුමා ඒ එවලා තිබුන කිසීම අයදුම්පත්‍රයක් සම්පූර්ණ කරලා තිබුනේ නැතන් අපි අත්සන් යොදලා ඔබතුමාට එවලා තියනවා.

    ඒ වගේම අදාළ බැංකු 4ම ගිණුම් සඳහා අදාල resolutions 2021.07.16 දින නැවත සකස් කරලා ඔබතුමාට ලබා දීලා තියනවා අපි.
    මගේ ස්ක්‍රීන්ෂොට්ස් ටික දැක්කම තේරෙවි කොච්චර පරක්කු වෙලාද කියල ඔයා බෑන්ක් අකවුන්ට් ඕපන් කරන ඩොකියුමන්ට්ස් එව්වෙ.

    මේක මෙහෙමයි වුණේ. ඔයා පරක්කු වෙලා හරි මට Bank Resolutions ටික එව්ව. ඔයා කිව්වෙ මේ ඩොකියුමන්ට් එකෙන් විතරක් මට බෑන්ක් අකවුන්ට් එක ඕපන් කරන්න පුලුවන් කියල. මම ලංකා බැංකුවට ගිහිල්ල අකවුන්ට් එක ඕපන් කරන්න හදද්දි එයාල පැහැදිලිවම කිව්ව සෙකට්‍රිගෙ අත්සන නැතුව මේක කරන්න බෑ කියල. එතකොට මේ තරම් පලපුරුද්දක් තියෙනව කියන මේ සමාගම් අයිතිකරු දන්නෙ නෑ බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන මේ ලියවිල්ල විතරක් ප්‍රමාණවත් කියල? ඊට පස්සෙ මම ඒක ඔයාලට දැනුම් දුන්න මට තව බෑන්ක් අකවුන්ට් 4ක් ඕපන් කරන්න ඕන දැන් මම කොහොමද මේක කරන්නෙ කියල. ඔබතුමා ඒකට විකල්පයක් විදියට මට කිව්වෙ මෙහෙන් බෑන්ක් වලින් ඇප්ලිකේෂන් අරගෙන ඔයාට කුරියර් කරන්න කියල. ඒක නිකං අත වටෙන් ගෙනියල නහය අල්ලනව වගේ දෙයක් කියල මේ හැමෝටම තේරෙනව ඇති. ඕනම බෑන්ක් එකක නිකං ඩවුන්ලෝඩ් කරන්න තියෙන ඇප්ලිකේෂන් එක මෙයාට සයින් කරල එවන්න බැරි කමට මගේ ඉතාම කාර්යබහුල වෙලාව නාස්ති කරගෙන මට බෑන්ක් වලින් ඇප්ලිකේෂන් අරගෙන ඒව කුරියර් කරල මෙයාගෙ අත්සන විතරක් අනිත් පැත්තට ගන්න සතියක් විතර මට බලාගෙන ඉන්න වුණා. අන්තිමේදි මට එක අකවුන්ට් එකක් ගොඩක් හදිස්සියේ ඕපන් කරන්න වුණ නිසා බැංකුවේ සම්බන්ධතාවයක් පාවිච්චි කරල මට ඒක වෙනම පාරකින් කරන්න සිද්ධ වුණා.

    අපේ අතින් ප්‍රමාද උනේ, සමාගම ලියාපදිංචියෙන් පස්සේ අලුතෙන් director කෙනෙක් එකතු කරන එක.
    BR7.JPG

    මෙන්න මම ඩිරෙක්ටර් කෙනෙක් දාන්න ඕන කියල මුලින්ම රික්වෙස්ට් කරපු දවස.

    BR9.JPG

    මෙන්න බලන්න මම දිගින් දිගටම ඒක ගැන අහලත් එක රිප්ලයි එකක්වත් නෑ. මම බැරිම තැන ආයිත් ඊමේල් එකක් දැම්ම මාස දෙකක් වෙනව තාම මුකුත් නෑ කියල.
    BR10.JPG

    එයිට දවස් දෙකකට පස්සෙ ඩොකියුමන්ට්ස් ටික ආව. ඒකෙ දාල තියෙන ගාන දැක්කම මට පුදුම හිතුනා. කම්පැනි එක රෙජිස්ටර් කරන්න ගිය ගානට අඩකට කිට්ටු ගානක් ඩිරෙක්ටර් කෙනෙක් දාන්න යනව කියල දැනගත්තම පුදුම හිතුන.
    BR11.JPG

    මෙන්න ඩිරෙක්ටර් දාන එකට මෙයාල දීපු ඉන්වොයිස් එක.
    BR12.jpg

    කොහොමද ගාන. ඇත්තටම මේ වැඩේට යන්නෙ රුපියල් 5500 ගානක්.

    මෙන්න මට එලකිරි එකෙන් සෙට් වුණ කෙනා මේ වැඩේ පැහැදිලිවම විනිවිදභාවයකින් යුතුව කරල දුන්න විදිය,
    මේ ඩිරෙක්ටර් කෙනෙක් ඇඩ් කරන්න විතරක් නෙමෙයි මම අන්ත විදියට කළකිරිල හිටපු මේ කමෙන්ට් දාන පුද්ගලයවත් අයින් කරන්න හදපු ෆෝම් සෙට් එකටත් එක්ක ගාන තමයි මේ. එතකොට මෙයා කරන්න හදපු වැඩේට ඇත්තට යන ගාන රුපියල් 5000කට ආසන්න ගානක්. එතකොට රුපියල් 7000කට ආසන්න ගානක් මගේ නොදන්නකම නිසා අරගන්න හදල තියෙනව මාස 3ක් විතර වැඩේ පරක්කු කරලත්. අනිත් එක ඒ පරක්කු වුණ කාලයට අඩුම තරමෙ සමාව අයදලවත් නෑ.

    BR13.jpg

    මේ ඊමේල් ටික බලන ඕනම කෙනෙක්ට තේරෙනව මෙයාලගෙ කස්ටමර් කෙයා කොහොමද කියල. මේ මට මතක් වුණ පොඩි දේවල් ටිකක් විතරයි දැම්මෙ. මාව අපහසුතාවයට පත්වුණ අවස්ථා ගොඩයි. මේ ඊමේල් වලින් කරන සංවාද විතරයි. කෝල් එකක් ගත්තත් හරියට කතා කරන්නෙ නෑ. දවස් තුනක් විතර එකදිගට මගේ කෝල්ස් ආන්ස්වර් නොකරත් හිටිය මෙයා. ඔයාට තව කියන්න දේවල් තියේ නම් කියන්න මම ඉතුරු හැමදේම විස්තර ඇතුව දාන්නම්.

    මේ වගේ හොරුන්ට අහුවෙන්න එපා කියල තමයි මට පුන පුනා කියන්න තියෙන්නෙ මෙතැන අයට.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දන්න විදියට ඒක set එකක් ඔය registration එක අඩුවට කරනවා. අනික් set එක ගාන වැඩි.

    අඩුවට කරන අය බලාපොරොත්තු වෙන්නේ දිගටම Company secretary විදිහට ඒ අය තියා ගනී කියන නිසා ඉස්සරහට එන business ගැන හිතලා. (renewal වගේ දේවල් වලින් එන ආදායම ගැන හිතලා).

    අනික් set එක එහෙම හිතලා නෙවේ කරන්නේ. උන් කෙලින්ම registration එකෙන් profit එක ගන්නවා.

    තව දෙයක් කොහොමත් ROC එක full staff එක වැඩ නොකරපු කාළයක් තිබ්බ (අර කොටස් කොටස් කොලඹ වහලා තිබ්බ කාලේ). මටත් form 13 එකක් certified කරගන්න මාස 1 ක් වගේ ගිය. (directly මම කරගෙන). මම වැඩ කරන company එකේ වැඩකට.

    ඔය TIN registration/ VAT registration වගේ ඒවාට නම් දවස් 2 ක් 3 ක් යන්නේ (මේ දවස් වල). IRD full open දවස් වල නම් දවසින් ගන්න පුළුවන්. online details submit කරල call කරා නම් හරි (දැනගැනීම පිණිස කීවේ).
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    @BR_Mahagedara

    "ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ"

    ow kohomath aluthen company ekak dammama owa exceed wenne na. ara simplebooks unuth okama thama karanne 1st year free kiyala 2nd year idan 12000 k withara kadagannawa nikan idala. aluth podi business wala secretary lata karanna athi magulak na, ekai mama 2nd company eka Beehoney Solutions walin karagatte. pora oya kathandare kiyalama ape ekkenekwama lekam daganna kiwwa. eka nisa egollanwa recommend karanawa pattaka idan 2 nd year idan 12000+ gaane kadaganna unta wada
     
    • Like
    Reactions: animation

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආයුබෝවන් හැමෝටම,

    මුලින්ම ස්තූතියි මේ පෝස්ට් එක දාපු මහත්මයාට. කාටහරි සමාගම් ලියාපදිංචිය ගැන දැනගන්න අවශ්‍ය නම ඒක තනියම කරගන්න කැමති කෙනෙක් නම්, කරගන්නේ කොහොමද කියන එක ගැන පියවර වශයෙන් දැනගන්න අවශ්‍ය ඕනම කෙනෙක්ට මේ ලින්ක් එකේ තියන පෝස්ට් එක රිෆර් කරන්න පුළුවන්. . ඕනම කෙනෙක්ට සරළව තේරුම් ගන්න පුලුවන් විදිහට සිංහලෙන් ඒ ගැන තියනවා. මොකද අපි සල්ලි පස්සේ දුවන ආයතනය්ක් නොවන නිසා.

    දැන් අපි මේ චෝදනාව පැහැදිලි කිරීමක් ලබාදෙන්නම් හැම කෙනෙක්ටම. මෙතුමා අපිට සමාගම ලියාපදිංචි කරන්න භාරදීලා තියෙන්නේ 2021.03.08 වෙනිදා. ඒ වගේම අපි සමාගමේ නම අනුමත කරවාගෙන 2021.03.25 වෙනිදා සම්පූර්ණ අයදුම්පත් කට්ටලය මෙතුමාට යවලා තියනවා.

    2021.04.13 දින මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්පූර්ණ කරා අපි, නමුත් අලුත් අවුරුදු සමය නිසා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වගේම company seal හදන හැම තැනක් ම වහලා නිසා එතන ප්‍රමාදයක් වෙලා තියනවා. කොහොමහරි 2021.05.15 දින ඔබතුමා තහවුරු කරලා තියනවා ලිපිලේඛන ලැබුනා කියලා. TIN එක සහ Bank Resolution නැතුව. ඔව්, අපි ඒ දෙක ලබාදෙන්න අවශ්‍ය වෙලාවට. ඔබතුමාගේ ව්‍යාපාරයේ බදු ගෙවීම සිද්ඩ වෙන්නේ. 2022.03.31-2022.11.30 කාලය ඇතුළත. ඒ නිසා TIN එක ඒ මොහොත වෙද්දී අවශ්‍ය නෑ. මොකදඅ ඔබතුමා අපිට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරනවා කියලා දැනුවත් කිරීමක් කරලා නැති නිසා. නමුත් ඔබතුමාගේ අවශ්‍යතාවය මත අපි ඒකත් අයදුම් කරලා තියෙන්නේ දෙපාරක්ම. පළවෙනි පාර සිස්ටම් ෆෝල්ට් එකක් ආව නිසා.

    ඊළඟ කාරණාව, Bank Resolution එක අපි ලබාදෙන්නේ account එක open කරන වෙලාවට, මොකද ඒවායේ දින පරණ උනොත් අනුමත වෙන්නේ නැති නිසා. ඉතින් ඔබතුමා අපිට අදාල බැංකුව දැනුම් දීලා තියෙන්නේ 2021.05.17 දින, 2021.05.28 වෙනිදා අපි ඔබතුමාට අදාල resolution එක ලබාදීලා තියනවා, නමුත් ඊට පස්සේ ඔබතුමා අපිට කතා කරලා කියනවා 2021.06.25 දින ඔබතුමාට බැංකු 4ක ගිණුම් 4ක් open කරන්න අවශ්‍යයි. තවත් resolution 4ක් ලබාදෙන්න සහ අදාල අයදුම්පත්‍රවල සමාගම් ලේකම් අත්සන් කළ යුතුයි කියලා. ඊට පස්සේ ඔබ තුමා බැංකු 4ක form set 5ක් එකම කවරෙක දාලා අපිට 2021.07.03 වෙනි දින අපිට එවලා අපි එදිනම අදාල අත්සන් යොදලා ඔබතුමාට නැවත එවලා තියනවා. ඔබතුමා ඒ එවලා තිබුන කිසීම අයදුම්පත්‍රයක් සම්පූර්ණ කරලා තිබුනේ නැතන් අපි අත්සන් යොදලා ඔබතුමාට එවලා තියනවා.

    ඒ වගේම අදාළ බැංකු 4ම ගිණුම් සඳහා අදාල resolutions 2021.07.16 දින නැවත සකස් කරලා ඔබතුමාට ලබා දීලා තියනවා අපි.

    අපේ අතින් ප්‍රමාද උනේ, සමාගම ලියාපදිංචියෙන් පස්සේ අලුතෙන් director කෙනෙක් එකතු කරන එක.

    ගාස්තු ගැන කියන්න ඕන ඊළඟට. 29,900 ගාණක් නෙමෙයි. ඒ වෙලාවේ ඔබතුමා ලබාගත්ත පැකේජ් එකේ වටිනාකම 29,000/= පමණයි. ඒ වගේම 12,000/= බිල ගැන කියන්න එපැයි අනිවාර්යෙන්ම, ඔයාගේ ඒ වැඩේට goverment fee එක විතරක් රු. 6,500/=+ වැය වෙනවා. මීට අමතරව අපි අදාල ලිපි ලේඛන හදන්න ඕන, මේ හැමදේම කිව්වා වගේ වෙනම වාර්තා තියාගන්න ඕන. resolution හදන්න ඕන, පැහැදිලි කිරීමක් ඉල්ලුවොත් ඒවා කරන්න අපි දෙපාර්තමේන්තුවට යන්න එන්න ඕන, සහතික කල පිටපත් ගන්න අපි යන්න ඕන, ඒවට ගමන් ගාස්තු වැය වෙනවා අපෙ කාලය ශ්‍රමය වැය වෙනවා. ඔබතුමාට කරන්න තියෙන්නේ අපි එවලා තිබ්බ ලේඛන අත්සන් කරලා ස්කෑන් කරලා එවන එක විතරයි. @banda065

    @Vitaski119 ඒ වගේම BR මහගෙදර අපි පාවිච්චි කරන්නේ ''BR මහගෙදර" සහ "Exito Global Holdings Pvt Ltd" කියන ෆේස්බුක් පිටු පමණයි. Trademark Registration එක ඔයාට තනියම කරගන්න පුළුවන් https://www.nipo.gov.lk/ හරහා. ඒකේ සියලු විස්තර තියනවා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් කෝල් එකක් දෙන්න හවස් වෙලාවක කියලා දෙන්නම් කරගන්න විදිහ.

    @Voldemort Bro ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ.

    අපි ඕනෑම කෙනෙක්ට නොමිලේ දෙන්න පුළුවන් දැනුම පුළුවන් උපරිම දෙනවා, www.fb.me/brmahagedara page එකේ ටිකක් පහළට ගියොත් ඔයාලට බලාගන්න පුලුවන් අපි මේ ගැන දැනුවත් කිරීම් කරලා තියෙන ආකාරය.

    ඒ වගේම අපි පහළින් attach කරන්නම් අපේ quotation එක. හැමෝටම අදහසක් ගන්න.

    හැමෝටම සුබම වේවා... ❤

    BR maha gedara kiyala dagattama oya god kiyala hituwada ?
    Aulak na ban apita crab ministry ekakut tiyenawane

    customer is always right
    Customer is boss kiyala ahala tiyey

    aulak na ban adu kule sinhalunta payn gahala elawapan