බෝයිස් අපේ එලකිරි සෙට් එකේ දම්රෝ එකේ වැඩ කරන කවුරුත් නැද්ද..පානදුර දම්රෝ එක ඉබ්බත්දාලා වහලා තියෙන්නේ පස්ස දොරෙන් ගනුදෙනු කරනවාද දන්නැ නේද...
නැ නැ බන් එහෙම කියන්න එපා සිංගර් එකේ එවුනුත් පස්සා දොරෙන් වැඩ..Back සයිඩ් ok නිකං කඩවල විතරයි මචං
පානදුර නම් දන්නෙ @scurvy තමා@Heshan Daminda dannawa athi
ඒ හාදයා කැස්සත් එක්ක මරණාසන්න වෙලා නේද..?පානදුර නම් දන්නෙ @scurvy තමා
එහෙනම් දුක තමා රංජනීඒ හාදයා කැස්සත් එක්ක මරණාසන්න වෙලා නේද..?
අඩෝ මං 18 ගත්ත පුටුව දැන් 27 වෙලාDamro eke badu godak dan wedi krala tiyenne, website eke poddak balanna. Updated price dala tiyenwa
අඩෝ මං 16 ගත්ත පුටුව දැන් 27 වෙලාDamro eke badu godak dan wedi krala tiyenne, website eke poddak balanna. Updated price dala tiyenwa