කාලකන්නි සිංහල ගතිය

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කාලකන්නි සිංහල ගතිය

    බාර් ඇරියම අපේ උන් ටික පිස්සෝ වගේ ගිහින් එකට ගුලි වෙලා අරක්කු ගන්න එක වැරදි එත් ඒ ගන්න යන එක නම් ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකමක්, දියුණු රටවල් වගේ අපේ උන්ට ගෙදර පොඩි බාර් එකක් තියාගෙන බැල්කනි එකට වෙලා ෂොට් එකක් දාන්න, නැති නම් BBQ පාරක් දාලා ආතල් එකක් ගන්න, කල්බින් පාරක් දාන්න බැහැ නේ (හැබැයි ඔය ඔක්කොම ලංකාවේ සල්ලි තියන හා 225 ට සම්බන්ද උන් කරනවා )

    අපේ සාමන්‍ය ජිවිතයක් ගෙවන එකෙක්ට තියන එකම ආතල් එක සමහර විට උගේ සෙට් එකත් එක්ක ගල් බෝතලයක් කඩන එක වෙන්න පුළුවන්, උන්ට ඒ ආතල් එක ගන්න දීලා නොබොන උන් පාඩුවේ හිටියා නම් මොකද

    ලංකාවේ කිසිම මනුස්සයෙක් කියන්නේ නැ නේ නිකන් සල්ලි දෙන්න කියලා, උන් උන්ගේ ගේම ගහගෙන ඉන්නවා (රාජ්‍ය සේවකයෝ ඇරුනම) රජය කරන්න ඕනි ජනතාවට දරාගන්න පුළුවන් විදියට මිල පාලනය කරලා රට ගෙනියන එක මිසක් මේ අරක්කු ගන්න සල්ලි තියනවා කන්න සල්ලි නැ වගේ ගොන් ලොජික් දාන්නේ නැතුව

    මේක මගේ පෞද්ගලික මතය
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    241543885-10159380795579030-6302551282446291638-n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    අනේද කියන්නෙ. බාර් විතරක් නෙමෙයි සිල්ලර කඩ ටිකත් මාසයක් වහගෙන ඉඳල ඇරියමත් ඔහොම තමා පෝලිම. නිව්ස් වලට පෙන්නන්නෙ මේ මහා ලොකු නීතිවිරෝදී වැඩක් කරන ගානට. අපේ සිංහලුන්ව ට්‍රිගර් කරන්නම හදන නිව්ස් තමා. වෙන රටවලත් ඕකම තමා වෙන්නෙ ඉඳල ඉඳල බාර් ඇරියම. ආයෙ ඕක මේ සිරි ලංකාවට විතරක් ආවෙනික දෙයක් නෙමෙයිනෙ.
     
    • Like
    Reactions: Sen-lu and TNHM

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කැරි සින්හලුන්ගේ තියෙන දූපත් මානසිකත්වය
    තමන් හිතන පතන විදිහට අනිත් උනුත් ඉන්න ඕන කියලා හිතනවා
    මිනිහෙක් තමන්ට පුලුවන් විදිහට කැමති විදිහකට කාලා බීලා ඉන්නවා පේන්න බැහැ බන කියන්න ගන්නවා
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    අනේද කියන්නෙ. බාර් විතරක් නෙමෙයි සිල්ලර කඩ ටිකත් මාසයක් වහගෙන ඉඳල ඇරියමත් ඔහොම තමා පෝලිම. නිව්ස් වලට පෙන්නන්නෙ මේ මහා ලොකු නීතිවිරෝදී වැඩක් කරන ගානට. අපේ සිංහලුන්ව ට්‍රිගර් කරන්නම හදන නිව්ස් තමා. වෙන රටවලත් ඕකම තමා වෙන්නෙ ඉඳල ඉඳල බාර් ඇරියම. ආයෙ ඕක මේ සිරි ලංකාවට විතරක් ආවෙනික දෙයක් නෙමෙයිනෙ.
    wena ratawala bar hira kudu wage neme bn tiyenne. supermarket eka atulema wenama section ekak tiyenawa api gihin kamathi ewa gannawa. lankawe tiyena widihata itin polimak hadena eka nawattanna baha :no:
     
    • Sad
    Reactions: Heshan Daminda