කාලකන්නි සිංහල ගතිය
බාර් ඇරියම අපේ උන් ටික පිස්සෝ වගේ ගිහින් එකට ගුලි වෙලා අරක්කු ගන්න එක වැරදි එත් ඒ ගන්න යන එක නම් ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකමක්, දියුණු රටවල් වගේ අපේ උන්ට ගෙදර පොඩි බාර් එකක් තියාගෙන බැල්කනි එකට වෙලා ෂොට් එකක් දාන්න, නැති නම් BBQ පාරක් දාලා ආතල් එකක් ගන්න, කල්බින් පාරක් දාන්න බැහැ නේ (හැබැයි ඔය ඔක්කොම ලංකාවේ සල්ලි තියන හා 225 ට සම්බන්ද උන් කරනවා )
අපේ සාමන්ය ජිවිතයක් ගෙවන එකෙක්ට තියන එකම ආතල් එක සමහර විට උගේ සෙට් එකත් එක්ක ගල් බෝතලයක් කඩන එක වෙන්න පුළුවන්, උන්ට ඒ ආතල් එක ගන්න දීලා නොබොන උන් පාඩුවේ හිටියා නම් මොකද
ලංකාවේ කිසිම මනුස්සයෙක් කියන්නේ නැ නේ නිකන් සල්ලි දෙන්න කියලා, උන් උන්ගේ ගේම ගහගෙන ඉන්නවා (රාජ්ය සේවකයෝ ඇරුනම) රජය කරන්න ඕනි ජනතාවට දරාගන්න පුළුවන් විදියට මිල පාලනය කරලා රට ගෙනියන එක මිසක් මේ අරක්කු ගන්න සල්ලි තියනවා කන්න සල්ලි නැ වගේ ගොන් ලොජික් දාන්නේ නැතුව
මේක මගේ පෞද්ගලික මතය