Questions Facebook Sinhala

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Facebook page එකක post එකක් ලියාගෙන යනකොට හරියට එනවා.
    Screenshot-from-2021-09-19-18-31-38.png


    post කළාට පස්සේ වෙනස් වෙනවා.
    Screenshot-from-2021-09-19-18-31-38.png


    ප්‍රදර්ශනය, විකෘති, ශ්‍රී වගේ වචන හරියට එන්නේ නෑ. ආයේ edit ගියාම හරියට තියනවා.
    මේ post එකම වෙන pc එකකින් phone 2 කින් බැලුවා. ඒත් එහෙමමයි.
    මේක facebook වල අවුලක්ද? හරියට එන්න ලියන්න ක්‍රමයක් නැද්ද? 🥺
     
    Last edited:

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මේක ෆේස්බුක් එකට බ්‍රවුසර් එකකින් ගියාම එන අවුලක්. ඕක හදන්න අපිට බැහැ. මේක ෆේස්බුක් අලුත් ඉන්ටර්ෆේස් එකේ එන්නේ. පරණ එකේ එන්නේ නැහැ. ඒ වගේම ඇප් එකෙන් ඔය අවුල නැහැ. හරියට අකුරු පේනවා.
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේක ෆේස්බුක් එකට බ්‍රවුසර් එකකින් ගියාම එන අවුලක්. ඕක හදන්න අපිට බැහැ. මේක ෆේස්බුක් අලුත් ඉන්ටර්ෆේස් එකේ එන්නේ. පරණ එකේ එන්නේ නැහැ. ඒ වගේම ඇප් එකෙන් ඔය අවුල නැහැ. හරියට අකුරු පේනවා.
    මම phone වලත් browser එකකින් තමයි බැලුවේ, ඒක නිසා තමයි එහෙම පේන්න ඇත්තේ.
    එහෙනම් ප්‍රශ්නයක් නැහැ, කවදා හරි හැදුවාම හරියට එනවනෙ. ස්තුතියි!
     
    • Like
    Reactions: Fallujah