Facebook Account එක හදා ගන්න help එකක් දෙන්න

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    හරි ගියේ නැහැ බන් උන්ට මම ID එක යැව්වා උබ කියන විදියට මෙහෙම කියනවා පිස්සු හුත්තලා බන් මගේ Account එක මට දෙන්න පට්ටම නීති දානවා Chat එකට කිව්වත් මම හොරෙක් ගානට දාලා කතාව. මගේ Account එක වෙන කෙනක් ඇතුළු උණා කියලා තමා මුන් Account එක ලොක් කරේ , මගේ Account එකට වෙන කෙනක් ට ලොග් වෙන්න බෑ 2 step verification දාලා තියෙන්නේ Phone එකට E-mail එකට එන කෝඩ් එක ගහලා පෙනුවත් මම නමේලු


    100.png
    Latest news FB eke euntath pissu. -Nadun
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බලන් යද්දී මාර්ක් සකර්බර්ග්ටත් පිස්සු. උඹට විතරයි පිස්සු නැත්තේ.
     
    Last edited:
    • Haha
    Reactions: aroshj