මට poco f3 8gb/256gb එකක් ගන්න ඕන වෙලා මම ඒජන්ට් ගෙන් 90කට ගත්ත.
ඕක දැකල කසින් කෙනෙක්ටත් ගන්න ඕන වෙලා ගන්න යද්දි බඩු out of stock.
ඊට පස්සේ Ikman.lk එකට වඩා ෂුවර් කියල takas.lk එකේ බැලුව. මෙන්න බලපන් ගනන්.
agent මුන්ට දෙනව කියල හිතමු 84ට. මුන් එක Phone එකකින් 26,669/- ගහනව. යකාගෙ මාජින් එකක් නේ බං.
නිකන් රවුම් ගනනුත් නෙමේ තියෙන්නේ නිකන් රුපියල් 669කුත් දාල. උන් දන්නව මිනිස්සු ගෙවනව කියල.
වෙන රටවල නම් Online store වල බඩු අඩුයි ගගන් මොකද රීටේල් ස්ටෝර් එකක් කරන් යන එක කොස්ට් වැඩි නිසා සහ ඒ වියදම් Online store එකක් කරන එකෙන් ඉතිරි වෙන නිසා මුන්ගෙ ඒක අනිත් පැත්ත. agent ලඟ තියෙන ගානටත් වඩා වැඩයි. සාමාන්‍යයෙන් වෙන්නේ agent ලඟ තමයි ගනන් වැඩිම.
අනිත් එක මුන්ගෙ තියෙන විශේෂත්වය මොකකද් මුන් ස්ටොක් තියා ගන්නෑ Order එකක් ආවම ගිහින් අරන් තමයි එවන්නේ.
මට තේරෙන්නෑ මිනිස්සු මුන්ගෙන් බඩු ගන්නෙ ඇයි කියල.
මම ඉස්සරත් දැකපු දෙයක් මුන්ගෙ බඩු පට්ට විදියට ගනන් වැඩි.
උබලත් මුන්ගෙන් බඩුවක් ගන්න කලින් ඒකෙ දාල තියෙන ගාන 4ට බෙදර 3න් වැඩි කරල ගනින් එක් තමයි නෝමල් වෙළඳපොල වටිනාකම. මුන් ස්ටොක් තියන් ඉන්න උන් නෙමේ ඕඩර් එකක් ආවම කඩේට දුවල අරන් තමයි යවන්නේ. ඒ නිසා මුන් මැජික් එකක් කරන්නෑ උබලටත් හොයාගන්න පුලුවන් නෝමල් ප්‍රයිස් එකට.

Last edited:
.