ටකස් එකේ දාල තියන ප්‍රයිස් නං වැඩියි
හැබැයි ඕකෙ ඔෆර් තියනවා ඒවට ගන්නවා නං පට්ට ලාබයි
ඕක පටන් ගනිපු කාලෙ පට්ටම ඔෆර් එකක් දුන්න 30%, iPhoneX 256GB එකක් ගත්තා 1.53ට, Apple care එක්ක දුන්නෙ, iPhoneX එක ඇවිත් මාස තුනක් වගේ ගිහින් තිබ්බෙ, මම Future World එකෙන් ගන්න ඔන්න මෙන්න හිටියෙ, එතන 2.20ක්ද කොහෙද ඒ කාලෙ ෆෝන් එක. මම දන්න එවුන් බඩු ගොඩක් ගත්තා, තව එකෙක් ඔෆිස් එකේ එවුන්ගෙ කාඩ් වලින් iPhone 3ක් හරි 4ක් හරි අරන් ඉක්මන් එකේ දාල විකුනලා හෙන ගානක් හොයා ගත්තා.
තව ඔෆර් එකක් තිබිලා Samsung NU 7100, 55inch 4K TV එකක් ගත්තා 1.35ක් උනේ, අනෙක් හැම තැනම එක 2 ට වඩා වැඩියි.
මේ ලඟදි කාඩ් ඩිස්කවුන්ට් එකක් තිබිලා Galaxy A12(128GB/4GB) එකක් ගත්තා 31යි ද කොහෙද උනේ, ඒ දවස් වල මට හම්බුනු අඩුම ගාන ඒක
තව පොඩි පොඩි බඩු අරගත්තා සෑහෙන්න, හැබැයි ඒ හැම එකක්ම ගත්තෙ කාඩ් ඔෆර් අරන්,