ලස්සනද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    මං ඇන්දෙ සාමාන්‍යෙන් මේවගේ එක්කකට ඔයාලා ගන්න ගනන් කොහොමද
    photo_2021-09-20_11-31-27.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    වෝටර්මාක් එක විතරයි මුලු ඉමේජ් එකේම. කාර් එක නිසා වෝටර්මාක් එක පැහැදිලි නෑ. කාර් එක අයින් කරල වෝටර්මාක් එක විතරක් දාපන්.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    වෝටර්මාක් එක විතරයි මුලු ඉමේජ් එකේම. කාර් එක නිසා වෝටර්මාක් එක පැහැදිලි නෑ. කාර් එක අයින් කරල වෝටර්මාක් එක විතරක් දාපන්.
    අයිතිකාරයා සල්ලි දුන් නැත්නම් illustrator file එකත් එක්ක නිකන් දෙනවා
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    uba measure karalada ande nathnm trace karalada?
    kohoma andath wade hodai. ohomawath adinna bari aya innawa. thawa improve karanna. color shades ehema. good luck.
     
    • Like
    • Love
    Reactions: Himazharin and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,879
    113
    එකමත් එක රටක
    paththe roda sampurna penne nadda bn?.
    paththe roda nm waradi wage
    tire galawanna baa ohoma thibila.. roda depaththe space ekath wadi wage

    source file ekath ekka wade quality ekata kara nm $ 50+ vithra gnna puluwn fivr eken
     
    Last edited:
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    View attachment 144679

    5$ thama
    ------ Post added on Sep 20, 2021 at 10:21 PM
    aparade ande :(

    uba measure karalada ande nathnm trace karalada?
    kohoma andath wade hodai. ohomawath adinna bari aya innawa. thawa improve karanna. color shades ehema. good luck.
    trace කරලා
    මවුස් එකෙන් ද ඔක්කොම කරේ? නැත්තං surface pro/ iPad එකකද, නැත්තං wacom වගේ එකකද
    මවුස් එකෙන්
    ------ Post added on Sep 21, 2021 at 11:13 AM

    paththe roda sampurna penne nadda bn?.
    paththe roda nm waradi wage
    tire galawanna baa ohoma thibila.. roda depaththe space ekath wadi wage

    source file ekath ekka wade quality ekata kara nm $ 50+ vithra gnna puluwn fivr eken
    Air suspension
    1632203097884.png

    ------ Post added on Sep 21, 2021 at 11:16 AM