මං ඇන්දෙ සාමාන්‍යෙන් මේවගේ එක්කකට ඔයාලා ගන්න ගනන් කොහොමද
අයිතිකාරයා සල්ලි දුන් නැත්නම් illustrator file එකත් එක්ක නිකන් දෙනවාවෝටර්මාක් එක විතරයි මුලු ඉමේජ් එකේම. කාර් එක නිසා වෝටර්මාක් එක පැහැදිලි නෑ. කාර් එක අයින් කරල වෝටර්මාක් එක විතරක් දාපන්.
මගෙ පැය 5ක මහංසිය රුපියල් 10කට දෙන්නද කියන්නෙරු. 10ක්?
මගෙ පැය 5ක මහංසිය රුපියල් 10කට දෙන්නද කියන්නෙ
aparade ande

trace කරලාuba measure karalada ande nathnm trace karalada?
kohoma andath wade hodai. ohomawath adinna bari aya innawa. thawa improve karanna. color shades ehema. good luck.
මවුස් එකෙන්මවුස් එකෙන් ද ඔක්කොම කරේ? නැත්තං surface pro/ iPad එකකද, නැත්තං wacom වගේ එකකද
Air suspensionpaththe roda sampurna penne nadda bn?.
paththe roda nm waradi wage
tire galawanna baa ohoma thibila.. roda depaththe space ekath wadi wage
source file ekath ekka wade quality ekata kara nm $ 50+ vithra gnna puluwn fivr eken